ගෝඨාභය - ලී ක්වාන් යූ

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උඹ කියන දේ කිසියම් ඇත්තක් නැත්තෙ නෑ. කොහොම වුනත් කලින් කරපු වැරදි දේවල් වලින් පාඩකම්ක් ඉගෙන ගන්නෙ නැතුව ආයිත් කරන්න පටන් ගත්තොත් ඊ ළඟ චන්දෙදි මිනිස්සු උත්තරේ දේවි.

    මිනීමරු සුදුවෑන් පකයෙක් එක්ක මොන ජන්දද බල්ලෝ?
    සර්ත් ෆොන්සේකාට කෙලින්න කොම්පියුටර් ජිල්මාට් දාලා මරාව දිනෙව්වේ..

    උබලා වගේ කුලියට පුක් ලෙවකන්නන් ඉන්න රටකට ඉතින් හරි යන්නේත් ගෝටා වගේ ඇමරිකාවේ වැලේ වැල් නැතිව පෙට්‍රල් ගහපු අණුවන මිනීමරුවන්ම තමයි!

    ගෝටා ඇවිත් තොපේ පුක් හිල් වලට මිරිස් දාලා මෝල් ගහෙන් හුකනකොට තොපිට තේරෙයි! ඒත් ඒකත් සැපක් කියලා තොපි කරබාගෙන ඉදියි!

    අණුවන පාලකයන් සහ අණුවන ජාතියක් ඉන්න පොන්න රටකට කවදාවත් ගොඩ එන්න බැහැ!
    චීනෙන් ණය අරගෙන මාසෙන් කැඩෙන පාරවල් හදලා ගෝටයි උගේ පවුලේ සෙට් එකයි කෝටි ගණන් හොරාකනකොට "අනේ කමක් නැහ.. යුද්දේ දින්නනේ" කියලා උබලගේ පුක් හිලවල් වලට උබලගේ ඇගිලිම ගහගෙන් සිගිති ආත්ල් එකක් අරගනින් එදාට!

    නදෝමකින් මෙහෙමත් පොන්න නිවට අනුවන ජාතියක්!

    ප.ලි:
    මම මහබැන්කු හොරා පොනිල්ටවත්...
    රතු අලි ලප සුනිලටවත්..
    එක බැල්ලිගේ පුතෙකුටවත් කඩේ යන පරයෙක් නොවෙන බවට කරුණාවෙන් සලකන්න!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,660
    945
    113
    Australia

    ඔහොම හිතුවොත් නම් ඉතින් ලංකාව පාලනය කරන්න කිසිම කෙනෙක් නැති වෙයි.:D:D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    තුන් වැනි ලෝකයේ රටක් සංවර්ධනය කරන්න එඩිතරකම,නිර්භීතකම හෝ ඒකාධිපතිකම විතරක්ම මදි මට හිතෙන විදිහට.ඇත්ත. ගෝඨභයට ඔය කියපු ලක්ෂණ තියෙනවා.

    “ලී කුවාන් යූ” පාසැල් විභාග ප්‍රතිඵල වලින් සිංගපුරුවේ සහ මැලේසියවෙන්ම ඉහළම ලකුණු ගත්ත ශිෂ්‍යයෝ අතරින් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසා ලැබුණු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත්තේ එංගලන්තේ. පසු කාලීනව අති දක්ෂ නීතීඥයයෙක්, අතිදක්ෂ නායකයෙක් ,උගතෙක් ,බුද්ධිමතෙක් .හොඳ දැක්මක් තිබුණා. ඒ නිසා ඔහු වටා ඔහු වගේම දක්ෂ,අවංක නිලධාරීන්,අමාත්‍යවරු පිරිසක් රොක් වුණා. ගෝඨභය වටේ එකතුවෙන්න එන අපේ රටේ දක්ෂයෝ කවුද ? :(

    Mala kadana rattaran malli innawa, jonta innawa ethanol, england wala gewal thiyena mahindananda innawa honda gemak gahaganna beriya ban
     
    • Like
    Reactions: Don GasCan

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගෝටා කොලඹට වැඩක් කෙරුවා තමයි. ඒත් ඔහුගෙ කෲරත්වය අමතක කරන්න එපා.
    ඔහු මිනීමරු ලේ පිපසිතයෙක්. ලසන්‍ත ඇතුලු සිය ගණනක් මිනි මැරුම් සිදු වුනෙ ඔහුගෙ අණින්.. නීතිය බලු වෙලා ටෙලිපෝන් කෝල් එකට උසාවියෙ නඩු තීන්දු දීපු යුගේ අමතක කරන්න එපා යාලු. අපිත් මහින්දට දෙපාරක් චන්දෙ දුන්නා.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Wait & see my friend....
    wait & see....

    when time comes, even you may not believe.....:yes:

    That is exactly corrent. They will be wih him at the right time!

    “හැදෙන ගහ දෙපෙද්දෙන් පෙනේ”. My friends haven’t you ever heard ?

    Identity දීල තියෙන උත්තරේ තමා මගේ උත්තරෙත්.

    ප්‍රාතිහාර්යයක් වෙයි කවදාහරි මේක පිං බිමක් හින්ද. ගෝඨා ඒ දේ කරයි කියලා හිතෙන්නේ නෑ. ආයේ ප්‍රේමදාස කෙනෙක් බිහිවෙයි ලංකාවේ ගෝඨා හින්ද.ඒකද අපේ දැන් තියෙන උවමනාව ? ඉතිහාසය නැවත නැවත ලියවන එකද අපි කරන්න ඕනේ ?
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඝෝටගේ එක ලොකුද, ලිකුවාන් යු කියන්නේ අලුත් කෙනෙක් දේශපාලනයට කලින් දිනල තිබ්බේ නෑ. ඒත අපේ අයියා මල්ලි ගැන අපි දන්නවානේ . සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාන්න පුලුවන් උන එකාගෙන් අපිට සුබ සෙතක් ගැන හිතන්න බෑ. උබ කිව්ව ටික තියන වෙන එකෙක් එනවනම් ෆ්‍රෙශ් පිට හොදයි හැබැයි ඉගෙනගෙන තියෙන්න ඕනේ . උබ නෑ කිව්වට රටක් පාලනය කරන්න ඒවා ඕනේ වෙනවා . එහෙනම් සිංගප්පුරුවටත් ඔය ආතක් පාතක් නැති උනව පාර්ලිමේන්තු ගේන්න තිබ්බ නේ . බලහන් උන්ගේ දැනුම තරම් , ඒ දැනුමේ තරමට රටත් දියුණුයි අද වෙනකොට ආණ්ඩුව ලාභ ලබල බෝනස් දෙනව මිනිස්සුන්ට . අන්න යකෝ රටවල් නැතුව පරවල් අයිනේ දුවන්න කොන්ක්‍රට් කෑලි දාල , අලිමංකඩ පරදිනකොට රට දාල හිය කර්නල් කෙනක් රටේ ජනාධිපති කරල ඌට උඩින් යන කුරුලෙක් හරි පාර මැද කාර් අස්සේ ගිනිගෙන මැරෙනවනම් , එකාපාර වැන් ඇවිත් අතුරුදහන් කරල ඇට ටික කඩල එවනවන්ම් ලංකාවට අඹ සරණයි පුතා

    :yes::yes::yes:

    එහෙම ඉගෙන ගත්ත බුද්ධිමත් එවුන් හිඟ නෑ. පාඨලී ,විජයදාස ,ගම්මන්පිල ,හර්ෂ,එරාන්,අමුණුගම,ජී එල් කීපදෙනෙක්.රටේ සහ ජාතියේ අවාසනාවට උන් එකෙක් ගාවවත් නිර්භීතකම එඩිතරකම ගෑවිලා වත් නෑ.නිවටකම බයදුකම උපරිමයි.

    නිර්භීතකම එඩිතරකම තියෙන එවුනුත් තව ඉන්නවා. රංජන් , තෙවරප්පෙරුම ,විමල් වගේ අය.රටේ සහ ජාතියේ අවාසනාවට උන්ට බුද්ධිමත්කම සහ උගත්කම නෑ.
     
    • Like
    Reactions: Don GasCan and HSW

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මිනීමරු සුදුවෑන් පකයෙක් එක්ක මොන ජන්දද බල්ලෝ?
    සර්ත් ෆොන්සේකාට කෙලින්න කොම්පියුටර් ජිල්මාට් දාලා මරාව දිනෙව්වේ..

    උබලා වගේ කුලියට පුක් ලෙවකන්නන් ඉන්න රටකට ඉතින් හරි යන්නේත් ගෝටා වගේ ඇමරිකාවේ වැලේ වැල් නැතිව පෙට්‍රල් ගහපු අණුවන මිනීමරුවන්ම තමයි!

    ගෝටා ඇවිත් තොපේ පුක් හිල් වලට මිරිස් දාලා මෝල් ගහෙන් හුකනකොට තොපිට තේරෙයි! ඒත් ඒකත් සැපක් කියලා තොපි කරබාගෙන ඉදියි!

    අණුවන පාලකයන් සහ අණුවන ජාතියක් ඉන්න පොන්න රටකට කවදාවත් ගොඩ එන්න බැහැ!
    චීනෙන් ණය අරගෙන මාසෙන් කැඩෙන පාරවල් හදලා ගෝටයි උගේ පවුලේ සෙට් එකයි කෝටි ගණන් හොරාකනකොට "අනේ කමක් නැහ.. යුද්දේ දින්නනේ" කියලා උබලගේ පුක් හිලවල් වලට උබලගේ ඇගිලිම ගහගෙන් සිගිති ආත්ල් එකක් අරගනින් එදාට!

    නදෝමකින් මෙහෙමත් පොන්න නිවට අනුවන ජාතියක්!

    ප.ලි:
    මම මහබැන්කු හොරා පොනිල්ටවත්...
    රතු අලි ලප සුනිලටවත්..
    එක බැල්ලිගේ පුතෙකුටවත් කඩේ යන පරයෙක් නොවෙන බවට කරුණාවෙන් සලකන්න!

    පෝරිසාදයා;22894682 said:
    ගෝටා කොලඹට වැඩක් කෙරුවා තමයි. ඒත් ඔහුගෙ කෲරත්වය අමතක කරන්න එපා.
    ඔහු මිනීමරු ලේ පිපසිතයෙක්. ලසන්‍ත ඇතුලු සිය ගණනක් මිනි මැරුම් සිදු වුනෙ ඔහුගෙ අණින්.. නීතිය බලු වෙලා ටෙලිපෝන් කෝල් එකට උසාවියෙ නඩු තීන්දු දීපු යුගේ අමතක කරන්න එපා යාලු. අපිත් මහින්දට දෙපාරක් චන්දෙ දුන්නා.

    :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මිනීමරු සුදුවෑන් පකයෙක් එක්ක මොන ජන්දද බල්ලෝ?

    සුදු වැන් වලින් සාමාන්ය මිනිස්සු ඉස්සුවද?

    සර්ත් ෆොන්සේකාට කෙලින්න කොම්පියුටර් ජිල්මාට් දාලා මරාව දිනෙව්වේ..

    සාක්ෂි තියනවද?

    උබලා වගේ කුලියට පුක් ලෙවකන්නන් ඉන්න රටකට ඉතින් හරි යන්නේත් ගෝටා වගේ ඇමරිකාවේ වැලේ වැල් නැතිව පෙට්‍රල් ගහපු අණුවන මිනීමරුවන්ම තමයි!

    ගෝටා ඇවිත් තොපේ පුක් හිල් වලට මිරිස් දාලා මෝල් ගහෙන් හුකනකොට තොපිට තේරෙයි! ඒත් ඒකත් සැපක් කියලා තොපි කරබාගෙන ඉදියි!

    අණුවන පාලකයන් සහ අණුවන ජාතියක් ඉන්න පොන්න රටකට කවදාවත් ගොඩ එන්න බැහැ!
    චීනෙන් ණය අරගෙන මාසෙන් කැඩෙන පාරවල් හදලා ගෝටයි උගේ පවුලේ සෙට් එකයි කෝටි ගණන් හොරාකනකොට "අනේ කමක් නැහ.. යුද්දේ දින්නනේ" කියලා උබලගේ පුක් හිලවල් වලට උබලගේ ඇගිලිම ගහගෙන් සිගිති ආත්ල් එකක් අරගනින් එදාට!

    නදෝමකින් මෙහෙමත් පොන්න නිවට අනුවන ජාතියක්!

    :angry: පොඩ්ඩක් ධානාත්මකව හිතන්න
    ප.ලි:
    මම මහබැන්කු හොරා පොනිල්ටවත්...
    රතු අලි ලප සුනිලටවත්..
    එක බැල්ලිගේ පුතෙකුටවත් කඩේ යන පරයෙක් නොවෙන බවට කරුණාවෙන් සලකන්න!

    මට නම් ගොටා සැහෙන්න ස්මාර්ට් කෙනෙක්. ඔහු කොලොබට කරපු වැඩ රනිල් අවුරුදු ගානක් කොලොබ ඉදලා කරගන්න බැරිවුනා. යුද්දෙ කරපු දෙවල් හිතාගන්න පුලුවන්ද?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේ

    උඹ ලංකාවේ නෙවෙයිද ඉන්නේ... ඔච්චර කුහක වෙන්න එපා... රනිල් දුන්නු දේවල් හැමතැනම පේන්න තියෙද්දී ඔය වගේ කතා කියන්න එපා...
    නිකමට හිතපන් මේ අවුරුදු 03 ට ඌ දීපු ආතල් එකම මදිද... ඒවා සල්ලි දීල ගන්න බෑ මහත්තයෝ....
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඝෝටගේ එක ලොකුද, ලිකුවාන් යු කියන්නේ අලුත් කෙනෙක් දේශපාලනයට කලින් දිනල තිබ්බේ නෑ. ඒත අපේ අයියා මල්ලි ගැන අපි දන්නවානේ . සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාන්න පුලුවන් උන එකාගෙන් අපිට සුබ සෙතක් ගැන හිතන්න බෑ. උබ කිව්ව ටික තියන වෙන එකෙක් එනවනම් ෆ්‍රෙශ් පිට හොදයි හැබැයි ඉගෙනගෙන තියෙන්න ඕනේ . උබ නෑ කිව්වට රටක් පාලනය කරන්න ඒවා ඕනේ වෙනවා . එහෙනම් සිංගප්පුරුවටත් ඔය ආතක් පාතක් නැති උනව පාර්ලිමේන්තු ගේන්න තිබ්බ නේ . බලහන් උන්ගේ දැනුම තරම් , ඒ දැනුමේ තරමට රටත් දියුණුයි අද වෙනකොට ආණ්ඩුව ලාභ ලබල බෝනස් දෙනව මිනිස්සුන්ට . අන්න යකෝ රටවල් නැතුව පරවල් අයිනේ දුවන්න කොන්ක්‍රට් කෑලි දාල , අලිමංකඩ පරදිනකොට රට දාල හිය කර්නල් කෙනක් රටේ ජනාධිපති කරල ඌට උඩින් යන කුරුලෙක් හරි පාර මැද කාර් අස්සේ ගිනිගෙන මැරෙනවනම් , එකාපාර වැන් ඇවිත් අතුරුදහන් කරල ඇට ටික කඩල එවනවන්ම් ලංකාවට අඹ සරණයි පුතා

    පොන්සෙකා කියන්නෙ හරිම අහින්සක එකෙන්නෙ?

    සින්ගපුරුව පටන් ගන්නකොට ඔක්කොම ඉගෙන ගත්ත වුන් හිටියද බන්? අනිත් එක ඉගෙන ගත්ත වුන් හිටියා කියල රටට අදරෙ නැත්නම් වැඩක් නැ. ලී ක්වන් යු කලෙත් ඔය මුඩුක්කු වල ඉන්න මිනිස්සු එකතු කරලා ප්ලැට් හදලා දිපු එක තමා. හරි අර්තික දර්සනයක් තියෙනවනම් ලන්කාව ගොඩ ගන්න පුලුවන්
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :yes::yes::yes:

    එහෙම ඉගෙන ගත්ත බුද්ධිමත් එවුන් හිඟ නෑ. පාඨලී ,විජයදාස ,ගම්මන්පිල ,හර්ෂ,එරාන්,අමුණුගම,ජී එල් කීපදෙනෙක්.රටේ සහ ජාතියේ අවාසනාවට උන් එකෙක් ගාවවත් නිර්භීතකම එඩිතරකම ගෑවිලා වත් නෑ.නිවටකම බයදුකම උපරිමයි.

    නිර්භීතකම එඩිතරකම තියෙන එවුනුත් තව ඉන්නවා. රංජන් , තෙවරප්පෙරුම ,විමල් වගේ අය.රටේ සහ ජාතියේ අවාසනාවට උන්ට බුද්ධිමත්කම සහ උගත්කම නෑ.

    ඇත්ත කතාව...:yes:
     
    mohomad_bhai

    Member
    Feb 8, 2018
    4
    1
    3
    පෝරිසාදයා;22894682 said:
    ගෝටා කොලඹට වැඩක් කෙරුවා තමයි. ඒත් ඔහුගෙ කෲරත්වය අමතක කරන්න එපා.
    ඔහු මිනීමරු ලේ පිපසිතයෙක්. ලසන්‍ත ඇතුලු සිය ගණනක් මිනි මැරුම් සිදු වුනෙ ඔහුගෙ අණින්.. නීතිය බලු වෙලා ටෙලිපෝන් කෝල් එකට උසාවියෙ නඩු තීන්දු දීපු යුගේ අමතක කරන්න එපා යාලු. අපිත් මහින්දට දෙපාරක් චන්දෙ දුන්නා.

    source : How lee kuan yew transformed singapore

    To do this he maintained tight political control over every aspect of the city state, making it one of the world’s most regulated societies.

    Mr Lee detained some of his critics without trial, restricted the media and foreign publications, and arrested a number of journalists.

    He understood the importance of building a good relationship with China, something that was helped by his friendship with the Chinese leader Deng Xiaoping.

    SHARE TWEET SHARE EMAIL COMMENTS
    redwire-singapore-lee-kuan-yew-hdb-flats
    With a sense of vision and a ruthless pragmatism, Lee Kuan Yew led Singapore as it transformed from a tiny island with no natural resources into a thriving economic success.

    He successfully channelled the energies of Singaporeans to create what has often been described as an economic miracle, a mixture of private and state capitalism.

    Mr Lee made Singapore prosperous, modern, efficient and practically corruption-free – and overseas investors flocked in.

    “We decide what is right. Never mind what the people think”

    But while he was admired for his economic success, many expressed concern over his record on human rights.

    Lee Kuan Yew was born on 16 September 1923 in Singapore, the son of third-generation Chinese immigrants.

    His upbringing had a strong British influence and his grandfather dubbed him Harry Lee, a name by which he was known through most of his early life.

    Mr Lee went to an English school in Singapore but his further education was disrupted by the Japanese occupation, which began in 1942.

    Lee Kuan Yew during a 1958 by election
    For the next three years, he was involved in the black market and also used his command of English to work for the Japanese propaganda department.

    After the war he went briefly to the London School of Economics before going up to Cambridge, where he took a double first in law.

    During his time in England, Mr Lee became a devotee of the BBC Home Service, forerunner to Radio 4, and took time out to campaign for a university friend who was contesting a parliamentary seat in rural Devon.

    Mr Lee, a committed socialist from his student days, returned to Singapore where he became a prominent trade union lawyer.

    “Freedom of the news media must be subordinated to the overriding needs of the integrity of Singapore”Lee Kuan Yew
    In 1954, he was a founder and the first general secretary of the People’s Action Party (PAP), a post he was to hold for most of the next 40 years

    The PAP won the majority of seats in the 1959 elections and Singapore passed from overall British control and became a self-governing state.

    Mr Lee took Singapore into a merger with Malaysia in 1963 but it was short-lived. Ideological tensions and a series of violent clashes between ethnic groups led to Singapore’s expulsion from the federation to become fully independent.

    Lee Kuan Yew on a building site in 1965
    It was a difficult move for Lee, who saw the alliance with Malaysia as a way of finally throwing off the area’s colonial past. He described it as “a moment of anguish”.

    Commercial and military links with Malaysia were maintained, however, and Britain was encouraged to keep its base in Singapore for the joint defence of the island and Malaysia.

    Mr Lee set about a huge programme of reform, designed to transform Singapore from the “cesspool of squalor and degradation” described in one contemporary account to a modern industrialised state.

    To do this he maintained tight political control over every aspect of the city state, making it one of the world’s most regulated societies.

    Mr Lee detained some of his critics without trial, restricted the media and foreign publications, and arrested a number of journalists.

    “Freedom of the press, freedom of the news media, must be subordinated to the overriding needs of the integrity of Singapore,” he said.

    Lee Kuan Yew on Panorama
    He justified his actions by claiming that the newspapers were being financed by hostile interests abroad.

    Mr Lee contended that in a developing nation some freedoms had to be sacrificed. The alternative to anti-communism was communism, and the West’s concept of liberal democracy could not apply.

    However, some of his critics argued that holding all the parliamentary seats should have provided him with enough security to avoid having to use such repressive measures.

    As a committed anti-communist, he was accused of adopting a communist-style regime to further his policies although, unlike many communist regimes, the people of Singapore benefited financially from his rule.

    From 1960 to 1980, Singapore’s GNP per capita increased 15-fold.

    “I have never understood why Western educationalists are so much against corporal punishment”

    Israel provided the model, surrounded as it was by hostile Arab states. “Like Israel, we had to leapfrog the rest of the region, and attract multinational companies,” Lee said.

    He understood the importance of building a good relationship with China, something that was helped by his friendship with the Chinese leader Deng Xiaoping.

    Deng, who visited Singapore in 1978, expressed admiration for Lee’s economic policies; Mr Lee was impressed with the reforms that Deng instituted in China.

    Mr Lee introduced measures that stamped out the corruption that had been endemic in the former colony and embarked on a programme of low-cost housing and industrialisation to provide employment.

    He also worked to pull together the island’s diverse ethnic groups to create a unique Singaporean identity, based on multiculturalism.

    Singapore skyline
    He was a great believer in the efficacy of corporal punishment, having been on the receiving end himself while at school.

    “I bent over a chair and was given three of the best with my trousers on,” he later recalled. “I have never understood why Western educationalists are so much against corporal punishment. It did my fellow students and me no harm.”

    By the time he left office, corporal punishment was an intrinsic part of Singapore’s judicial system being prescribed for more than 40 offences.

    ඔය QUOTE කරල තියෙන්නෙ උඩ ආර්ටිකල් එකේ කියල තියන ඒවා ටිකක්. ඔයිට අමතරව තව පොර ගැන ලියපු බයෝග්‍රැපි වල තියෙනවා සිංගවල කාර් හොරු මර්දනය කරපු හැටි එහෙම. අත ගගා ඉදල නෑ කෙලින්ම ස්නයිපර් කාරයො දාලා වෙඩි තියල වාහනේට අත තියනකොටම. එතකොට දැන් උනත් සිංග වල ටුවර් එකක් ගියපු එකෙක් දන්නවා. පාර පයින්න බෑ ඕනෙ ඕනෙ තැන් වලින්. කෝච්චියට නගිද්දි දෙපැත්තට වෙලා බහින උන්ට ඉඩදීලා ඊට පස්සෙ නගින්න ඕනෙ.

    මාලු කාරයො ඉදපු රටක් අද මේ තත්ත්වෙ තියෙන්නෙ ලී ක්වාන් යූගේ දර දඩු පාලනේ හින්දා. ලි ක්වාන් යුම කියල තියෙනවා දියුනු වෙමින් පවතින රටකට දියුනු කියන තත්ත්වෙට ගේන්න නම් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අවශයය හරි හමන් දැක්මක් සහිත ඒකාධිපති පාලනයක් කියල.

    උඩ QUOTE කරල තියෙන දේවලුයි ගෝඨා හිටපු කාලෙ කරපුවයි බැලුවමත් මට නම් සමාන කමක් පේනවා. ඉතින් ගෝඨා කියන්නෙ ඉගාව ලී ක්වාන් යූ වෙන්න බැරි නෑ. මොකද කේම්බ්‍රිජ් වල ඉගෙගන ගෙන නැති උනාට ගෝඨාට හොද අධ්‍යයාපන පසුබිමක් තියෙනවා. ආමි එකේ ඉදල හොද ඩිසිප්ලීන් එකකුත් තියෙනවා

    මම දැක්ක මේක එක සොන්නයෙක් කියල තියෙනවා ගෝඨ ඇමරිකාවෙ පෙට්‍රල් සෙඩ් වල තෙල් ගැහුවා කියල. උඩ ආර්ටිකල් එක කියවල බලපන් 1942 සිංගප්පරුව ජපානෙන් අල්ල ගත්තතට පස්සෙ ලී ක්වාන් යූ ජපන් කාරයොන්ට පියන් වැඩ කරල තියෙනවා ඉස්කෝලෙන් අස් වෙලා. ඒහෙම කියල ඒ රටේ මිනිස්සු 1959 ලි ක්වාන් යූට ඡන්දෙ නොදී හිටියද ?

    “At the end of the day, what have I got? A successful Singapore. What have I given up? My life.” - ලී ක්වාන් යූ

    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පෝරිසාදයා;22894682 said:
    ගෝටා කොලඹට වැඩක් කෙරුවා තමයි. ඒත් ඔහුගෙ කෲරත්වය අමතක කරන්න එපා.
    ඔහු මිනීමරු ලේ පිපසිතයෙක්. ලසන්‍ත ඇතුලු සිය ගණනක් මිනි මැරුම් සිදු වුනෙ ඔහුගෙ අණින්.. නීතිය බලු වෙලා ටෙලිපෝන් කෝල් එකට උසාවියෙ නඩු තීන්දු දීපු යුගේ අමතක කරන්න එපා යාලු. අපිත් මහින්දට දෙපාරක් චන්දෙ දුන්නා.

    ehema una nam nadu dala oppu karanna tibbane ban,eka deyak dannawa ahinsaka LTTE mallila tikak nam maranna ana dunna
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මිනීමරු සුදුවෑන් පකයෙක් එක්ක මොන ජන්දද බල්ලෝ?
    සර්ත් ෆොන්සේකාට කෙලින්න කොම්පියුටර් ජිල්මාට් දාලා මරාව දිනෙව්වේ..

    උබලා වගේ කුලියට පුක් ලෙවකන්නන් ඉන්න රටකට ඉතින් හරි යන්නේත් ගෝටා වගේ ඇමරිකාවේ වැලේ වැල් නැතිව පෙට්‍රල් ගහපු අණුවන මිනීමරුවන්ම තමයි!

    ගෝටා ඇවිත් තොපේ පුක් හිල් වලට මිරිස් දාලා මෝල් ගහෙන් හුකනකොට තොපිට තේරෙයි! ඒත් ඒකත් සැපක් කියලා තොපි කරබාගෙන ඉදියි!

    අණුවන පාලකයන් සහ අණුවන ජාතියක් ඉන්න පොන්න රටකට කවදාවත් ගොඩ එන්න බැහැ!
    චීනෙන් ණය අරගෙන මාසෙන් කැඩෙන පාරවල් හදලා ගෝටයි උගේ පවුලේ සෙට් එකයි කෝටි ගණන් හොරාකනකොට "අනේ කමක් නැහ.. යුද්දේ දින්නනේ" කියලා උබලගේ පුක් හිලවල් වලට උබලගේ ඇගිලිම ගහගෙන් සිගිති ආත්ල් එකක් අරගනින් එදාට!

    නදෝමකින් මෙහෙමත් පොන්න නිවට අනුවන ජාතියක්!

    ප.ලි:
    මම මහබැන්කු හොරා පොනිල්ටවත්...
    රතු අලි ලප සුනිලටවත්..
    එක බැල්ලිගේ පුතෙකුටවත් කඩේ යන පරයෙක් නොවෙන බවට කරුණාවෙන් සලකන්න!

    මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි.පේන විදිහට තව අවුරුදු ගානකට වැඩකරන එකෙක් එනවා කියලා සලකුනක් වත් නෑ.ආවත් දේශ පාලන ආර්තික සංස්කෘතික පෙරලියක කරන්න හැදුවොත් බොලා ඌටත් සක්කිලියයි කියලා එලවලා දාවී.ඉතින් උබලා අපි හැමදාම මෙතන තමයි..:baffled:
     
    Last edited:

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    [FONT=&quot]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/FONT][FONT=&quot]තිබුන සිද්ධියක් ආශ්‍රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/FONT][FONT=&quot]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/FONT][FONT=&quot] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/FONT][FONT=&quot]වෙනවා.[/FONT]

    [FONT=&quot]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT=&quot]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT=&quot]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT=&quot] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT]

    [FONT=&quot]මම [/FONT][FONT=&quot]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT=&quot] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]කොළඹ සැලැස්ම[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] (Colombo Plan) [/FONT][FONT=&quot]කියන වැඩ සටහන.[/FONT][FONT=&quot] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT=&quot]සහභාගී වුනා.[/FONT]

    [FONT=&quot]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT=&quot]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT=&quot] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT=&quot]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT]

    [FONT=&quot]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT]

    ***********

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/FONT][FONT=&quot]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/FONT][FONT=&quot]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙත් ප්‍රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සරල[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජනාධිපති මෙන් ඔහු කුජීත [/FONT][FONT=&quot]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/FONT][FONT=&quot]කතා බස් කලේය.[/FONT]

    [FONT=&quot]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/FONT][FONT=&quot]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/FONT][FONT=&quot] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/FONT][FONT=&quot]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/FONT]

    [FONT=&quot]"1959 [/FONT][FONT=&quot]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT=&quot] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT=&quot]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT=&quot]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT=&quot] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT=&quot]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT=&quot]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT]

    [FONT=&quot]'මගේ[/FONT][FONT=&quot] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT=&quot]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT=&quot]People's Action Party) [/FONT][FONT=&quot]ලේසි වැඩක්[/FONT][FONT=&quot]වුනේ නැහැ.[/FONT][FONT=&quot] 1959 [/FONT][FONT=&quot]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT=&quot] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT]

    [FONT=&quot]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
    [FONT=&quot]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]උඹලා[/FONT][FONT=&quot]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT=&quot] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT=&quot]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]

    [FONT=&quot]'ඉතින් [/FONT][FONT=&quot]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT=&quot]චන්දෙදි ලැබුන [/FONT][FONT=&quot]10%[/FONT][FONT=&quot] චන්ද ප්‍රමාණය [/FONT][FONT=&quot]54%[/FONT][FONT=&quot] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT=&quot] 51[/FONT][FONT=&quot] න් [/FONT][FONT=&quot]43[/FONT][FONT=&quot] ක් මට ලැබුනා. මට [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]විශිෂ්ට[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT]

    [FONT=&quot]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][FONT=&quot]?'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/FONT]

    [FONT=&quot]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/FONT]

    [FONT=&quot]'ඊට [/FONT][FONT=&quot]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][FONT=&quot]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.'

    [/FONT] [FONT=&quot]‘[/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඉඳලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT=&quot] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT=&quot] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT=&quot]ගෙදර. අන්න ඒක [/FONT][FONT=&quot]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT=&quot]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT=&quot]’[/FONT]

    [FONT=&quot]'මෙහෙම[/FONT][FONT=&quot] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT=&quot]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT=&quot]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT=&quot]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT=&quot]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][FONT=&quot] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා'[/FONT]

    [FONT=&quot]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'

    [/FONT] [FONT=&quot]'අවසාන[/FONT][FONT=&quot] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT=&quot]මගේ සගයා දිහා [/FONT][FONT=&quot](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/FONT][FONT=&quot] මෙන්න [/FONT][FONT=&quot]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][FONT=&quot] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය)

    [/FONT]
    [FONT=&quot]*********[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මාගේ [/FONT][FONT=&quot]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT=&quot]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT=&quot] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT]

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT=&quot]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT=&quot] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT=&quot]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT=&quot]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT=&quot] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT]

    [FONT=&quot]ලී[/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT=&quot]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT=&quot]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT=&quot]99% [/FONT][FONT=&quot]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT=&quot]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT=&quot]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT=&quot]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT=&quot] ශක්තිමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එඩිතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT=&quot]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT=&quot]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot]කල් කරපු හොරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT=&quot] යන්නෙ නෑ. [/FONT][FONT=&quot]FCID [/FONT][FONT=&quot]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT=&quot] කරන්න පුලුවන්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT=&quot]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කලේ [/FONT][FONT=&quot]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT=&quot] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT=&quot] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]

    [FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT=&quot]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT=&quot]බවය.[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]මම මාගේ [/FONT][FONT=&quot]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT=&quot] (negative reputation) [/FONT][FONT=&quot]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT=&quot] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT]

    :yes::D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    source : How lee kuan yew transformed singapore

    ඔය QUOTE කරල තියෙන්නෙ උඩ ආර්ටිකල් එකේ කියල තියන ඒවා ටිකක්. ඔයිට අමතරව තව පොර ගැන ලියපු බයෝග්‍රැපි වල තියෙනවා සිංගවල කාර් හොරු මර්දනය කරපු හැටි එහෙම. අත ගගා ඉදල නෑ කෙලින්ම ස්නයිපර් කාරයො දාලා වෙඩි තියල වාහනේට අත තියනකොටම. එතකොට දැන් උනත් සිංග වල ටුවර් එකක් ගියපු එකෙක් දන්නවා. පාර පයින්න බෑ ඕනෙ ඕනෙ තැන් වලින්. කෝච්චියට නගිද්දි දෙපැත්තට වෙලා බහින උන්ට ඉඩදීලා ඊට පස්සෙ නගින්න ඕනෙ.

    මාලු කාරයො ඉදපු රටක් අද මේ තත්ත්වෙ තියෙන්නෙ ලී ක්වාන් යූගේ දර දඩු පාලනේ හින්දා. ලි ක්වාන් යුම කියල තියෙනවා දියුනු වෙමින් පවතින රටකට දියුනු කියන තත්ත්වෙට ගේන්න නම් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අවශයය හරි හමන් දැක්මක් සහිත ඒකාධිපති පාලනයක් කියල.

    උඩ QUOTE කරල තියෙන දේවලුයි ගෝඨා හිටපු කාලෙ කරපුවයි බැලුවමත් මට නම් සමාන කමක් පේනවා. ඉතින් ගෝඨා කියන්නෙ ඉගාව ලී ක්වාන් යූ වෙන්න බැරි නෑ. මොකද කේම්බ්‍රිජ් වල ඉගෙගන ගෙන නැති උනාට ගෝඨාට හොද අධ්‍යයාපන පසුබිමක් තියෙනවා. ආමි එකේ ඉදල හොද ඩිසිප්ලීන් එකකුත් තියෙනවා

    මම දැක්ක මේක එක සොන්නයෙක් කියල තියෙනවා ගෝඨ ඇමරිකාවෙ පෙට්‍රල් සෙඩ් වල තෙල් ගැහුවා කියල. උඩ ආර්ටිකල් එක කියවල බලපන් 1942 සිංගප්පරුව ජපානෙන් අල්ල ගත්තතට පස්සෙ ලී ක්වාන් යූ ජපන් කාරයොන්ට පියන් වැඩ කරල තියෙනවා ඉස්කෝලෙන් අස් වෙලා. ඒහෙම කියල ඒ රටේ මිනිස්සු 1959 ලි ක්වාන් යූට ඡන්දෙ නොදී හිටියද ?

    “At the end of the day, what have I got? A successful Singapore. What have I given up? My life.” - ලී ක්වාන් යූ

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    [FONT=&quot]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT=&quot]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කලේ [/FONT][FONT=&quot]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT=&quot] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT=&quot] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]
    ගෝඨාභය ෂෙඩ් එකක නෙමෙයි හිටියෙ. කැම්පස් එකක නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදියට. එයා ආමි එකෙන් විශ්‍රාම ගත්තෙ පළමු ගජබා රෙජිමේන්තුවෙ CO විදියට පස්සෙ UCSC එකේ පාඨමාලාවක් හදාරල ඇමරිකා ගියා