අපෙ ගොඩක් අය ලාබෙට තියෙන බඩු ගන්නනෙ ගොඩක් උනන්දු වෙන්නෙ..එත් ගොඩක් ලාබෙට තියෙන්නෙ චිනෙ නිශ්පාදනය කරපු ප්රමිතියෙන බාල නිශ්පාදන..එත් බැලු බැල්මට ඔරිජිනල් නියම ප්රමිතියට නිශ්පාදනය කරපු උපකරනයකයි චිනයෙ නිශ්පාදනය කරපු උපකරනයක භාහිරව ලොකු වෙනස්කමක් නැ..එ නිසා චයිනිස් බඩුවක් ගන්න කලින් දෙපාරක් හිතපල්ලා..
මෙ පෙනවනෙ Chinese 2TB hard disk ගත්තොත් තඩි ඇන දෙකක් free....


මෙ පෙනවනෙ Chinese 2TB hard disk ගත්තොත් තඩි ඇන දෙකක් free....









