* චයිනිස්_බඩු *

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපෙ ගොඩක් අය ලාබෙට තියෙන බඩු ගන්නනෙ ගොඩක් උනන්දු වෙන්නෙ..එත් ගොඩක් ලාබෙට තියෙන්නෙ චිනෙ නිශ්පාදනය කරපු ප්‍රමිතියෙන බාල නිශ්පාදන..එත් බැලු බැල්මට ඔරිජිනල් නියම ප්‍රමිතියට නිශ්පාදනය කරපු උපකරනයකයි චිනයෙ නිශ්පාදනය කරපු උපකරනයක භාහිරව ලොකු වෙනස්කමක් නැ..එ නිසා චයිනිස් බඩුවක් ගන්න කලින් දෙපාරක් හිතපල්ලා..

    මෙ පෙනවනෙ Chinese 2TB hard disk ගත්තොත් තඩි ඇන දෙකක් free....
    :lol::lol::lol:

     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අංගුලිමාල;16746558 said:
    lol. mama ohoma ekak kalinuth dekka. cog wheel ekaka kotasak ekka thibba kiyala.

    :lol::lol: hard ekak gaththoth cog weel ekak free kiyanne..laabai yako :lol::lol:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    චීනා මේ විඩියෝ එක දැක්කම ඇණ දෙකට සල්ලි ඉල්ලා මේල් එකක් එවයි :lol::lol::lol:
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    6.gif
    6.gif
    6.gif

    :frown::frown::frown:
    :growl::growl::growl:
    :angry::angry::angry:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    hard disk විතරක් නෙමෙයි, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වරායවල් උනත් චීනෙන් ගන්න කොට පරිස්සමෙන්.​
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    hard disk විතරක් නෙමෙයි, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වරායවල් උනත් චීනෙන් ගන්න කොට පරිස්සමෙන්.​

    එකනෙ එහෙම ගත්තු වරායක් ඇතුලෙ පත ගලක් තිබ්බෙ :lol::lol::lol: