ගෝටට, මහින්දට හොදටම කඩේ ගියපු චාමර වීරසිංහත් අරගලේට සපෝට් එක දෙන්න බැහැල.. LINK
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,062 113 Kuwait-Galle Apr 13, 2022 #1 ගෝටට, මහින්දට හොදටම කඩේ ගියපු චාමර වීරසිංහත් අරගලේට සපෝට් එක දෙන්න බැහැල.. LINK Reactions: Arumbaya De Almeida, buddikagayan, NRTG and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,883 1 102,314 113 34 Kalutara Apr 13, 2022 #2 ඉඳපන් චාලි පූත් එනකන්. Reactions: Kalegana, NRTG and Ragna_SL
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Apr 13, 2022 #3 Guti kanna kalin awa kiyala hithenne Reactions: reddit, HAneo, Kronic and 3 others
buddikagayan Well-known member Jan 25, 2012 27,554 16,176 113 Colombo Apr 13, 2022 #4 MInissu attatama wenas wenawa nam hondai ehema
HAneo Well-known member Jan 30, 2007 12,969 29,169 113 Homagama Apr 13, 2022 #5 Fox C2 said: Guti kanna kalin awa kiyala hithenne Click to expand... මුන් දන්නවා මේකට ඔලුව දැම්මේ නැත්නම් ලංකාව ඇතුලේ අනාගතයක් නැ කියන එක. අර පිල්ටි අය්යා එහෙම ආවේ එකයි. කොහෙද අපේ උන් හු කියල එලෙව්වා නේ. පව් බන් Reactions: Fox C2 and R O B U S T A
Fox C2 said: Guti kanna kalin awa kiyala hithenne Click to expand... මුන් දන්නවා මේකට ඔලුව දැම්මේ නැත්නම් ලංකාව ඇතුලේ අනාගතයක් නැ කියන එක. අර පිල්ටි අය්යා එහෙම ආවේ එකයි. කොහෙද අපේ උන් හු කියල එලෙව්වා නේ. පව් බන්
Kodiya97 Well-known member Feb 22, 2018 10,644 22,783 113 අම්බකිස්ස Apr 13, 2022 #6 බැරිකමට ආවා වගේ Reactions: Fox C2 and Arumbaya De Almeida