චාමර වීරසිංහ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ගෝටට, මහින්දට හොදටම කඩේ ගියපු චාමර වීරසිංහත් අරගලේට සපෝට් එක දෙන්න බැහැල..

    LINK


    278441235_536453961169617_4595670742408246129_n.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    Guti kanna kalin awa kiyala hithenne
    මුන් දන්නවා මේකට ඔලුව දැම්මේ නැත්නම් ලංකාව ඇතුලේ අනාගතයක් නැ කියන එක.
    අර පිල්ටි අය්යා එහෙම ආවේ එකයි. කොහෙද අපේ උන් හු කියල එලෙව්වා නේ. පව් බන් :P