"චිකන් වගෙද අලි".
කලින් දැකල නැති කට්ටියට ඔන්න හොද පින්තුර ටිකක්..
සිම්බාබ්බෙ රටෙ මාර වැඩ වෙන්නෙ..පිස්සුද හැටිද බලමු..

ඔන්න තඩි අලියෙක්...නින්ද ගිහින් වගේ..බලමු කිට්ටුවෙලා
.
.
.
.
.
.
.
නෑ..මැරිල වගෙ..

දැන් ඉතින් වල දාන්න තමා තියෙන්නෙ...ආ මෙ එන්නෙ ලග ගමෙ කට්ටිය හොද මිනිස්සු මොන උනත්..ගෙදර වැඩත් දාල එනව
.
.
.
.
.
.
මම හිතුවෙ කට්ටිය වට වෙලා දළ දෙක ගලවනව ඇති කියල..එත් බැලුවාම වෙනෙ සිද්දියක් යන්නෙ..

.
.
.
.
බාල්දි අරන් ඇවිල්ල තියෙන්නෙ, අලියව නාවන්න වෙන්න බෑ..
අපොයි
.
.
.

අ මෙ ඉන්නෙ මල්ලි කෙනෙක්..මල්ලි අලියට මොකො කලෙ..

.
.
.
.
.
.
.
යකො මුන් අර තඩි අලියව මස් කලා නෙද?

ඉතුරු ටික බල්ලොත් කනව

.
.
.
.
.
.
..
.
.
.
.
.
.
..
.
.

අය්යො මම late ne මුන් මට ඇට කැල්ලක් වත් තියල නැනෙ..

Last edited: