චිකන් වගෙද අලි.

sratiyala

Member
Apr 4, 2008
186
19
0
37
nugegoda
"චිකන් වගෙද අලි".

කලින් දැකල නැති කට්ටියට ඔන්න හොද පින්තුර ටිකක්..:)

සිම්බාබ්බෙ රටෙ මාර වැඩ වෙන්නෙ..පිස්සුද හැටිද බලමු..:shocked::shocked::shocked:

ඔන්න තඩි අලියෙක්...නින්ද ගිහින් වගේ..බලමු කිට්ටුවෙලා

securedownloadvd.jpg

.
.
.
.
.
.
.
නෑ..මැරිල වගෙ..:(:(:( දැන් ඉතින් වල දාන්න තමා තියෙන්නෙ...ආ මෙ එන්නෙ ලග ගමෙ කට්ටිය හොද මිනිස්සු මොන උනත්..ගෙදර වැඩත් දාල එනව
securedownload1jc.jpg

.
.
.
.
.
.
මම හිතුවෙ කට්ටිය වට වෙලා දළ දෙක ගලවනව ඇති කියල..එත් බැලුවාම වෙනෙ සිද්දියක් යන්නෙ..:shocked::shocked::shocked:
securedownload2m.jpg

.
.
securedownload3r.jpg

.
.
බාල්දි අරන් ඇවිල්ල තියෙන්නෙ, අලියව නාවන්න වෙන්න බෑ..:(
securedownload4q.jpg

අපොයි
securedownload6q.jpg

.
.
.

:sorry::sorry:අ මෙ ඉන්නෙ මල්ලි කෙනෙක්..මල්ලි අලියට මොකො කලෙ..:sorry::sorry:
securedownload7o.jpg

.
.
.
.
.
.
.
යකො මුන් අර තඩි අලියව මස් කලා නෙද? :shocked::shocked::shocked::shocked:
securedownload5g.jpg

ඉතුරු ටික බල්ලොත් කනව:baffled::baffled::baffled::baffled:
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
..
.
.
:lol::lol::lol::lol::lol:අය්යො මම late ne මුන් මට ඇට කැල්ලක් වත් තියල නැනෙ..:lol::lol::lol::lol::lol::lol:
securedownload8o.jpg
 
Last edited: