
101 කිව්වේ බේසික් ලෙවල් (මූලික මට්ටම) කියන එක මචන්. ඕක සාමනයනේ පාවිච්චි වෙන්නේ ඇමරිකාවේ කොලේජ් වල Course Numbering වලදී. ඒත් ගොඩක් ඔන්ලයීන් කෝස් වල ඕක පාචිච්චි කරනවා බේසික් ලෙවල් එකට.එල මචෝ ගොඩක් හොද වටිනා කරුණු ටිකක් ඉගෙන ගත්තා
රේප් 6 +
මමත් DSLR එකක් ගන්න ඉන්නේ
හිටන් ඉන්නේ Nikon D 5300 ගන්න
D 5400 ලගදීම ඉන නිසා ටිකක් බලන් හිටියේ මොකෝ එතකොට D 5300 ගාන අඩු වෙන නිසා
rep6+
mokadda ban 101 kiwwe![]()

කියන්න වචන නැහැ ,,,
බොහෝම ස්තුතියි ...
+17
ජය.Thanks
+rep