ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් වටින සුපිරි ත්රෙඩ් එකක්
    දිගටම ලියමු සහෝ
    REP+7
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    එල මචෝ ගොඩක් හොද වටිනා කරුණු ටිකක් ඉගෙන ගත්තා
    රේප් 6 +
    මමත් DSLR එකක් ගන්න ඉන්නේ
    හිටන් ඉන්නේ Nikon D 5300 ගන්න
    D 5400 ලගදීම ඉන නිසා ටිකක් බලන් හිටියේ මොකෝ එතකොට D 5300 ගාන අඩු වෙන නිසා

    rep6+
    mokadda ban 101 kiwwe :D
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    එල මචෝ ගොඩක් හොද වටිනා කරුණු ටිකක් ඉගෙන ගත්තා
    රේප් 6 +
    මමත් DSLR එකක් ගන්න ඉන්නේ
    හිටන් ඉන්නේ Nikon D 5300 ගන්න
    D 5400 ලගදීම ඉන නිසා ටිකක් බලන් හිටියේ මොකෝ එතකොට D 5300 ගාන අඩු වෙන නිසා

    rep6+
    mokadda ban 101 kiwwe :D
    101 කිව්වේ බේසික් ලෙවල් (මූලික මට්ටම) කියන එක මචන්. ඕක සාමනයනේ පාවිච්චි වෙන්නේ ඇමරිකාවේ කොලේජ් වල Course Numbering වලදී. ඒත් ගොඩක් ඔන්ලයීන් කෝස් වල ඕක පාචිච්චි කරනවා බේසික් ලෙවල් එකට.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම මේ හොයා හොයා හිටියේ මෙහෙම එකක් ඡායාරූපකරණය ගැන ටිකක් ඉගන ගන්න..මොකද අතේ නිකොන් 5300 කැමරා එකක් තියෙනවා දැන්..නියම වැඩක්..දිගටම කරගෙන යමු..:yes:
     
    Last edited: