ජනාධිපති තුමාගේ කතාව 🙁🙁

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ජනාධිපති තුමාගේ කතාව 🙁🙁

    ජනාධිපති තුමාගේ කතාව 🙁🙁

    ඒ මනුස්සයා සිත් තැවුලෙන් ඉන්නෙ. ඒක කතාව කරපු විදියෙන් තෙරෙනවා.අඩුම තරමේ දැන් ආරාධනායක්වත් එන්නෙ නැති ගානට වැටිලා. කතා කරපු විදියෙන් තේරෙනවා මොනතරම් ගැට වලට අහුවෙලාද කියල .
    හැම දේම රනිල්ගේ ගැට.. ජනාධිපති උන ගමන් දින 100 ක් දාල පාර්ලිමේන්තු විසුරුවන බලය නැති කරා.. සිරිසේනත් මෝඩයා වගේ ජනාධිපති මානසිකත්වයෙන් රනිල් කියපු හැමදාම කරා.. දැන් ජනාධිපති බලයේ කොන්ද නෑ.. ජනාධිපති බාලයෙන් කරානම් කරේ නිවුස් වල එඩිට් කරද්දී 'හිටං' කියන කෑල්ල අයින් කරපු එක විතරද කොහෙද .
    අඩුම තරමේ මෙච්චර චාටර් වෙලත් ලැජ්ජාවක් නැතුව තාමත් කියනවා දන්නෙ නෑ දැක්කෙ නෑ.. ජනාධිපති කෙනෙක් කියන කතාවක්ද. ඉස්සෙල්ලාම කනට ගහන්න ඕනේ ජනාධිපති උපදේශකලට.. හරියට කතාවක් හදල දෙන්න බැරි එකට..
    මේ යකත් ආවේගට කියාගෙන කියාගෙන යනවා.. වෙදානව අඩු කරගන්න..
    ඇත්තටම දුක රටට උන දේ ගැන නෙවෙයි ජනාධිපති කෙනෙක්ට උන දේ ගැන.. අපේ ස්කොලේ ලොකු මිස් වගේ පොඩි එකෙවත් ගනන් ගන්නෙ නෑ බයත් නෑ.
    ජනාධිපතිතුමනි දැන් අනාගෙන ඉවරයි .. ඉතුරු අවුරුදු දෙකවත් හරියට ඉන්න ඕනෙනම් ජනාධිපති ධූරයේ තියෙන වටිනාකම , බලය තෙරුම් ගන්න. ජනාධිපති මයිලෝ උස්සන් ගමෙන් ගමට යන්න ඕනේ නෑ ජනාධිපති නියෝග කියල දෙයක් තියෙනවා. එක පාවිච්චි කරන්න..
    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල භාවිතා කරන්න හරියට ටීවී එකේ යන එක පත්තරෙන් බලන ගානට වැටෙන් නැතුව හැමදේම දැනගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදාගන්න. ..
    හැදෙන්න තව ගොඩාක් තැන් තියෙනවා ....
    කියපුවට හිනාවෙවී නිවුස් බැලුවට ඒ වේදානාව මූනෙන් දැක්ක. ඇත්තටම දුකයි 🙁
     
    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    wu indaa api widiana duka kiyanna kawruth naha .:(:(

    habayi daham baby Chathurika dharani madam lage palapath gana nam dukayi paw appa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...
     
    • Like
    Reactions: Mr.Myself

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    mu nam hama welema ada gattu gamanne inne. tama mahindata baninawa. me awurudu 2ta wat konda pana etuwa thirana ganna barida??

    aduma gane Mahendran wat alla ganna barida?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;23268000 said:
    ane oya hukannege duka :lol: duk wenna oni me rate minissu gana. me ponayai ara ponili gana neme. eka atakata kuhaka sinhalunta ohoma wenna oni :rofl:

    :yes::yes::yes: මේක නම් සහතික ඇත්ත...ඔකුන්ට ඔහොවෙලා මදි...රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්න රනිලයි නිවට සිරාටයි රට කරවන්ඩ දුන්න...දැන් හරිනෙ පුදුම සැප..
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    :yes::yes::yes: මේක නම් සහතික ඇත්ත...ඔකුන්ට ඔහොවෙලා මදි...රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්න රනිලයි නිවට සිරාටයි රට කරවන්ඩ දුන්න...දැන් හරිනෙ පුදුම සැප..

    :rolleyes: :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්බුව තමයි.පොරට රටක පාලකයෙක් වෙන්න අවශය බුද්ධිමත්බව, උගත්බව, නිර්මාණශිලිබව,තීරණ ගැනීමේහැකියාව නෑ. අවම වශයෙන් පොර රටේ ප්‍රශ්නමොනවදකියලාවත් හරියට අදුරගෙනද තියෙන්නේ? පොරපවුල් පාලනය ගැන කියලා තමන්ගේ පුතා යු.එන්. ජෙනරල් ඇසෙම්බ්ලි එකට එක්ක යනවා.චතුරිකා රජයේ නිලධාරින්ට නියෝග දෙනවා.ඒත් ඒ තමන් කරන්නේ වරදක් කියලාවහ් හේරෙන්න්නේ නෑ. පොර මැදිහත්වුන ප්‍රශ්නත් එකක්වත් විසදුවේ නෑ. සයිටම්,තෙල් ප්‍රශ්නවලදි පොරදුන්න පොරොන්දු තාමෛටුකරලා නෑ.පොර මොනවත් කිව්වට දැනේකේ කිසි ක්‍රෙඩිබිලිටි එකක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    කියපුවට හිනාවෙවී නිවුස් බැලුවට ඒ වේදානාව මූනෙන් දැක්ක. ඇත්තටම දුකයි 🙁

    He doesn't deserve any sympathy.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ උන්ට මේ මනුස්සයා හොඳ වැඩී
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ජනාධිපති තුමාගේ කතාව 🙁🙁

    ඒ මනුස්සයා සිත් තැවුලෙන් ඉන්නෙ. ඒක කතාව කරපු විදියෙන් තෙරෙනවා.අඩුම තරමේ දැන් ආරාධනායක්වත් එන්නෙ නැති ගානට වැටිලා. කතා කරපු විදියෙන් තේරෙනවා මොනතරම් ගැට වලට අහුවෙලාද කියල .
    හැම දේම රනිල්ගේ ගැට.. ජනාධිපති උන ගමන් දින 100 ක් දාල පාර්ලිමේන්තු විසුරුවන බලය නැති කරා.. සිරිසේනත් මෝඩයා වගේ ජනාධිපති මානසිකත්වයෙන් රනිල් කියපු හැමදාම කරා.. දැන් ජනාධිපති බලයේ කොන්ද නෑ.. ජනාධිපති බාලයෙන් කරානම් කරේ නිවුස් වල එඩිට් කරද්දී 'හිටං' කියන කෑල්ල අයින් කරපු එක විතරද කොහෙද .
    අඩුම තරමේ මෙච්චර චාටර් වෙලත් ලැජ්ජාවක් නැතුව තාමත් කියනවා දන්නෙ නෑ දැක්කෙ නෑ.. ජනාධිපති කෙනෙක් කියන කතාවක්ද. ඉස්සෙල්ලාම කනට ගහන්න ඕනේ ජනාධිපති උපදේශකලට.. හරියට කතාවක් හදල දෙන්න බැරි එකට..
    මේ යකත් ආවේගට කියාගෙන කියාගෙන යනවා.. වෙදානව අඩු කරගන්න..
    ඇත්තටම දුක රටට උන දේ ගැන නෙවෙයි ජනාධිපති කෙනෙක්ට උන දේ ගැන.. අපේ ස්කොලේ ලොකු මිස් වගේ පොඩි එකෙවත් ගනන් ගන්නෙ නෑ බයත් නෑ.
    ජනාධිපතිතුමනි දැන් අනාගෙන ඉවරයි .. ඉතුරු අවුරුදු දෙකවත් හරියට ඉන්න ඕනෙනම් ජනාධිපති ධූරයේ තියෙන වටිනාකම , බලය තෙරුම් ගන්න. ජනාධිපති මයිලෝ උස්සන් ගමෙන් ගමට යන්න ඕනේ නෑ ජනාධිපති නියෝග කියල දෙයක් තියෙනවා. එක පාවිච්චි කරන්න..
    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල භාවිතා කරන්න හරියට ටීවී එකේ යන එක පත්තරෙන් බලන ගානට වැටෙන් නැතුව හැමදේම දැනගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදාගන්න. ..
    හැදෙන්න තව ගොඩාක් තැන් තියෙනවා ....
    කියපුවට හිනාවෙවී නිවුස් බැලුවට ඒ වේදානාව මූනෙන් දැක්ක. ඇත්තටම දුකයි 🙁

    ඔව් බන්. සිරා දැන් මහින්දගේ අන්තිම කාලේ වගේ.. මූන දැක්කම බුවාට වෙලා තියෙනදේ පේනවා..

    මහින්දයි රනිලුයි දෙන්න සෙට් වෙලා ගේමක් දෙන්නේ මටනම් හිතෙන්නේ.. මු මේවගේ පතෝල වැඩ කරලා නම් හරියන්නේ නෑ.. තියෙන බලයෙන් උපරිම වැඩ ගන්න ඕනේ..

    රටටවත් හොදක් වෙයි..

    ඕකුන් සේරම එකයි.. බලේ හදාගන්න සේරම...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    :yes::yes::yes: මේක නම් සහතික ඇත්ත...ඔකුන්ට ඔහොවෙලා මදි...රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්න රනිලයි නිවට සිරාටයි රට කරවන්ඩ දුන්න...දැන් හරිනෙ පුදුම සැප..

    රජෙක් වගේ මනුස්සයෙක් :lol::lol::lol: සිරා කතාව...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල භාවිතා කරන්න හරියට ටීවී එකේ යන එක පත්තරෙන් බලන ගානට වැටෙන් නැතුව හැමදේම දැනගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදාගන්න. ..
    🙁
    Mahinda toilet eketh TV haikaran innawa kiyala yahpalane unui toiyoi uda penna mathakada?.

    Den therenawada miniha toilet eke inna welawedith rate wena ewa gena alert eke hitiye kiyala.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ජනාදිපති පුටුවේ උපරිම බලයට පත්වීම සහ කල කිරීම.... ඔක මහින්ද මහත්තයටත් තිබ්බා... ඔකේ වාඩි උනාම ඔක වෙනව තමා මහත්තයෝ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    34319478_1967145640264269_6334188656852467712_n.jpg
     
    • Like
    Reactions: sithija.h

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    :yes::yes::yes: මේක නම් සහතික ඇත්ත...ඔකුන්ට ඔහොවෙලා මදි...රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්න රනිලයි නිවට සිරාටයි රට කරවන්ඩ දුන්න...දැන් හරිනෙ පුදුම සැප..

    oka rajek wage wenna giya nisane elewwe bro. hamadama janadipathi wage innawa nm api hamadama mahindawa piligannawa. :love: