ජනාධිපති තුමාගේ කතාව 

ජනාධිපති තුමාගේ කතාව

ඒ මනුස්සයා සිත් තැවුලෙන් ඉන්නෙ. ඒක කතාව කරපු විදියෙන් තෙරෙනවා.අඩුම තරමේ දැන් ආරාධනායක්වත් එන්නෙ නැති ගානට වැටිලා. කතා කරපු විදියෙන් තේරෙනවා මොනතරම් ගැට වලට අහුවෙලාද කියල .
හැම දේම රනිල්ගේ ගැට.. ජනාධිපති උන ගමන් දින 100 ක් දාල පාර්ලිමේන්තු විසුරුවන බලය නැති කරා.. සිරිසේනත් මෝඩයා වගේ ජනාධිපති මානසිකත්වයෙන් රනිල් කියපු හැමදාම කරා.. දැන් ජනාධිපති බලයේ කොන්ද නෑ.. ජනාධිපති බාලයෙන් කරානම් කරේ නිවුස් වල එඩිට් කරද්දී 'හිටං' කියන කෑල්ල අයින් කරපු එක විතරද කොහෙද .
අඩුම තරමේ මෙච්චර චාටර් වෙලත් ලැජ්ජාවක් නැතුව තාමත් කියනවා දන්නෙ නෑ දැක්කෙ නෑ.. ජනාධිපති කෙනෙක් කියන කතාවක්ද. ඉස්සෙල්ලාම කනට ගහන්න ඕනේ ජනාධිපති උපදේශකලට.. හරියට කතාවක් හදල දෙන්න බැරි එකට..
මේ යකත් ආවේගට කියාගෙන කියාගෙන යනවා.. වෙදානව අඩු කරගන්න..
ඇත්තටම දුක රටට උන දේ ගැන නෙවෙයි ජනාධිපති කෙනෙක්ට උන දේ ගැන.. අපේ ස්කොලේ ලොකු මිස් වගේ පොඩි එකෙවත් ගනන් ගන්නෙ නෑ බයත් නෑ.
ජනාධිපතිතුමනි දැන් අනාගෙන ඉවරයි .. ඉතුරු අවුරුදු දෙකවත් හරියට ඉන්න ඕනෙනම් ජනාධිපති ධූරයේ තියෙන වටිනාකම , බලය තෙරුම් ගන්න. ජනාධිපති මයිලෝ උස්සන් ගමෙන් ගමට යන්න ඕනේ නෑ ජනාධිපති නියෝග කියල දෙයක් තියෙනවා. එක පාවිච්චි කරන්න..
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල භාවිතා කරන්න හරියට ටීවී එකේ යන එක පත්තරෙන් බලන ගානට වැටෙන් නැතුව හැමදේම දැනගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදාගන්න. ..
හැදෙන්න තව ගොඩාක් තැන් තියෙනවා ....
කියපුවට හිනාවෙවී නිවුස් බැලුවට ඒ වේදානාව මූනෙන් දැක්ක. ඇත්තටම දුකයි

Last edited:

duk wenna oni me rate minissu gana. me ponayai ara ponili gana neme. eka atakata kuhaka sinhalunta ohoma wenna oni