ජනාධිපති තෝරමු ඉන්න ප්රධාන අපේක්ෂකයන්ගෙන් තමන් අකමැතිම අපේක්ෂකයන් පිලිවලින් දාගෙන යමුද බලන්න. 1. Sajith 2. Anura 3. Gota / Mahesh / Pallewaththa (මේ මගේ දැනට සිලෙක්ශන එක .. අකමැතිම සජිත්. අකමැති අඩුම 3 අංකයේ තිදෙනා)