ජපන් විසා (Japan Visa )
මචන්ලා මට ලොකු උදව්වක් ඕන.
වීසා ගන්න ඕන කරන දේවල් මොනවද ? (wife ඉන්නේ japan වල).
මම apply කරන්න ඕන වීසා type එක මොකක්ද ?
Japan වලින් මට ගෙන්න ගන්න ඕන documents මොනවද ?(eligible certificate එක නම් ගෙන්න ගත්තා).
ජපන් ගිය පොරවලුයි , විසා ගැන දන්නා වැඩ කාරායොයි දෙන්න බලන්න මට උදව්වක්.
තව embassy එකට යන්න ඕන වෙලවලුයි , එතන වෙන procedure එකත් පොඩ්ඩක් පුලුවන්නම් කියන්න.
අහ් තව flight tickets එකක් ගන්න පුළුවන් ලාබම විදිහත් කියන්න.

Last edited:

ehenam japan immigration site walata gihin balpn saha lankawe Japan visa office eke site ekata gihin balpn godak dewal danaganna labei
(Google it)
boho durata Working visa type ekak. nathnam Wife ta Japan Residency thiyenawada or Citizen da? ehenam oka Spouse and Dependents visa type ekak wenna puluwan boho durata. 