ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

ranga 84

Banned
Mar 11, 2017
50
6
0
ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

අනේ කොල්ලනේ මන් ස්ටුඩන්ට් විසා ඇවිල්ල ඉන්නේ ජපානේ .
නගෝයා වල . වියදම සැරයි බන් . ලෝන් එකක් ගහල ආවේ ඒවාට ගෙවන්නත් ඕනේ . පින් සිද්ද වෙයි ඉන්න කවුරු හරි පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙනවද .
නැත්නම් සෙට් කර ගන්න විදිය හරි ? ඉංග්ලිෂ් එහෙම හොදට පුළුවන් . ඒ පැත්තෙන් යන්න පුළුවන් එකක් උනත් අවුලක් නැහැ . ලොකු උදවුවක් ... :(
 

ranga 84

Banned
Mar 11, 2017
50
6
0
බම්ප් දාන හැමෝටම බුදු සරණයි ..
සල්ලි වලින් අඩුවක් වෙන්න එපා උන්ට කවදාවත් :yes:
 

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Wahana lankawata ewana wadak mokakata hari atha gahapan macn.
    Just an idea :)
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    japane english puluwan wuna kiyalanam wadak wenne naa ban.
    part time agency thiyanawa , reg wela balanna. eawata reg karawala guide eka denawane yawana agency eka. thaniyama apply karalada giye ??
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Bump .... meka japan wala inna kauru hari dakkoth hlp ekak dei ....
    mage kalin gilr hitye jpn dan conction ekak na ... nathnam hlp karana thiiba ... :( Sry about it
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මෙහෙන් විසිට් විසා ගහගෙන එහෙට ඇවිත් වාහන බිස්නස් කරපු උන් වගයක් සෙට් උනා බන් මගේ ලග කැන්ටක්ට් නැහැ දැන් ..පොඩ්ඩක් හොයල බලපන් මචන් එහෙ ඉදන් එහෙ එක්ස්පෝර්ට් කරන උන්ටම වාහන විකුනනවා ..උන් කරන්නේ එහෙ උන් පදින කාර් ටෝක් කරලා අරන් ගානක් තියාගෙන එක්ස්පෝර්ට් කරන්න දෙන එක ..හරියටම මට එ වැඩේ ගැන කියන්න තේරෙන්නේ නැහැ ..එත් පොඩ්ඩක් හොයල බලපන් විස්තරයක් හොයා ගන්න බැරි වෙන එකක් නැ ..ලංකාවේ කීප දෙනෙක්ම ඔය වැඩේට ජපන් යන්න ට්‍රයි කරගෙන හිටිය
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    godak un kiyanne loan aran enna epa wiyadam cover karaganna witharai job tiyenne kiyala attada danne na macho, ubata school walin set une nadda jobs?