ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයන්ගේ රාශිගත වීම සරළ&
හරි මේකයි ඔය කියන්නේ.සරලව කියල දෙන්නම්.ජ්‍යෝතිෂ්‍යයේදී මේ විග්‍රහකිරීම ටිකක් සංකීර්ණව සිද්ද කලත් සාමාන්‍ය අයට සරලව කියල දෙන එක තමා හොඳ.
හැමෝගෙම කේන්දරේ කොටු 12ක් තියෙනව.ඒක දන්නවනේ.ග්‍රහයෝ තැන්පත් නොවිච්ච හිස් කොටු දොලහට අපි කියනව භාව 12 කියල.
භාව 12 ගන වැඩි දුර විස්තර පහත යොමුවෙන් බලාගන්න.
මේෂ ,වෘෂභ ,මිතුන ,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු ,මකර,කුම්භ,මීන
තමා උපන් ලග්න රාශිය තමා කේන්දරේ පලවෙනි කොටුවට වටෙන්නේ.
ඔන්න හිතන්ඩ තමා උපන්නේ මේෂ ලග්නෙන් නම් පලවෙනි කොටුව තමයි මේෂ රාශිය.එතන ඉඳලා ඉතුරු රාශි 11 පිළිවෙලට ඉතුරු කොටු11ට අයිති වෙනව.
මේෂ රාශිය ,වෘෂභ රාශිය ,මිථුන රාශිය ,කටක රාශිය,සිංහ රාශිය ,කන්‍යා රාශිය ,තුලා රාශිය ,වෘෂ්චික රාශිය ,ධනු රාශිය ,මකර රාශිය ,කුම්භ රාශිය ,මීන රාශිය
අපි හිතමු ලග්නය වෘෂභ නම් කේන්දරේ පලවෙනි කොටුව වෙන්නේ වෘෂභ රාශිය.එතන ඉඳලා රාශි 12 පිළිවෙලට ඉතුරු කොටු 12ට අයිති වෙනව.
උදාහරණයක් විදිහට උපන්නේ මේෂ ලග්නෙන් හිතමු.එතකොට රාශි 12 වෙන්නේ මෙන්න මේ පහත ආකාරයට.
අපි හිතමු උපන්නේ වෘෂභ ලග්නයෙන් කියල.එතකොට රාශි 12 වෙන්නේ මේ ආකාරයට.
අපි හිතමු උපන්නේ කුම්භ ලග්නයෙන් කියල.එතකොට රාශි 12 වෙන්නේ මේ ආකාරයට.
ඉතිරි ලග්න වලටත් මේ විදිහටම තමා රාශි බෙදෙන්නේ.
ඊලඟට මේ එක් එක් රාශියට අධිපති ග්‍රහයෝ ඉන්නව.අපි කියනව ඒ ගොල්ලන්ට රාශිය අධිපති ග්‍රහයා කියල.අපි කටින් කියන භාෂාවෙන් නම් කියනව රාශියාධිපති කියල ලේසියට.
එක් එක් රාශියට අධිපති ග්‍රහයෝ
මේෂ රාශියට අදිපති ග්‍රහයා - කුජ ග්‍රහයා
වෘෂභ රාශියට අදිපති ග්‍රහයා - සිකුරු ග්‍රහයා එහෙම නැත්තම් ශුක්‍ර කියලත් හඳුන්වනව
මිථුන රාශියට අදිපති ග්‍රහයා - බුධ ග්‍රහයා
කටක රාශියට - චන්ද්‍ර ග්‍රහයා
සිංහ රාශියට - රවි ග්‍රහයා
කන්‍යා රාශියට - බුධ ග්‍රහයා
තුලා රාශියට - (සිකුරු ) ශුක්‍ර ග්‍රහයා
වෘෂ්චික රාශියට - කුජ ග්‍රහයා
ධනු රාශියට -ගුරු ග්‍රහයා
මකර රාශියට - ශනි හෙවත් සෙනසුරු
කුම්භ රාශියට - ශනි හෙවත් සෙනසුරු
මීන රාශියට - ගුරු ග්‍රහයා
දැන් බලමු මොකක්ද මේ ග්‍රහයෝ රාශි ගත වීම කියන්නේ කියල.
උදාහරණයක් විදිහට මේ වර්ශයම ගනිමු.මේ අවුරුද්දේ ඊයේ පෙරේදා ශනි තුලා රාශි ගත වුනා කියල හැමතැනම පත්තර වල ලිපි පල වුනේ.අපි බලමු මොකක්ද මේ කියන්නේ කියල.
අපි දන්නව ලංකා කේන්දරේ ලග්නය කුම්භ කියල.කුම්භ ලග්න කේන්දරේ තුලා රාශිය තියෙන්නේ කොහෙද? 9 වෙනි කොටුවෙ නේද? ආන්න අපි කියනව ශ්‍රීලංකා කුම්භ ලග්න කේන්දරේ 9 වැන්න හෙවත් තුලා රාශියට සෙනසුරු පැමිණියා කියල.ඔන්න මේ කාලයේ ළමෙක් ඉපදුනොත් අපි කියනව සෙනසුරු තුලා රාශි ගතව ඉපදිලා කියල.
ඔන්න ඒ ළමයා කුම්භ ලග්නෙන් ඉපදුනා නම් ඒ ලමයගේ සෙනසුරු ඉන්නේ 9 වෙනි කොටුවේ.හිතමු මේෂ ලග්නෙන් ඉපදුනා කියල.එතකොට සෙනසුරු ඉන්න තුලා රාශිය මේෂ ලග්න හිමි අයගේ තියෙන්නේ කීවෙනි කොටුවෙද? 7 වෙනි කොටුවේ නේද?
ඉපදිලා තියෙන්නේ වෘෂභ ලග්නෙන් නම් සෙනසුරු ඉන්ඩ ඕනේ 6 නේද.
ඔන්න ඔය විදිහට ඉතුරු ග්‍රහයෝ කේන්දරේ කොටු වල පිහිටීම අපි කියනව රාශි ගතවෙලා ඉන්නව කියල.තමා උපන් වර්ෂයේ තමා උපන් දිනයේ තමා උපන් වෙලාවේ තිබුන ග්‍රහ පිහිටීම තමයි කේන්දරේ සටහන් වෙලා තියෙන්නේ.
හිතන්ඩ මේෂ ලග්නෙන් උපන් කෙනෙක් එයා උපන් වෙලාවේ කුජ කියන ග්‍රහයා රාශි වළල්ලේ හිටියේ තුලා රාශියේ කියල.එහෙනම් එයාගේ කුජ මේෂ ලග්නයෙන් 7 වෙනි කොටුව වන තුලා රාශියේ තැන්පත් වෙනව කියල කියනව.
මේශ ලග්න හිමියෙක්ගේ 7 වැන්න අධිපති ග්‍රහයා කවුද කියල කවුරු හරි ඇහුවොත් කොහොමද හොයා ගන්නේ?
බලන්ඩ මේෂ ලග්නෙන් 7 වන රාශිය මොකක්ද කියල.7 කියන්නේ තුලා රාශිය නේද?එහෙම නම් තුලා රාශියට අධිපති කවුද කියල මම උඩින් ලියල තියෙනව.තුලාවට අධ්පති ග්‍රහයා තමයි ශුක්‍ර (සිකුරු ).කේන්දර බලද්දි අපි බලනව මේ 7 වන්න අධිපති සිකුරු තමාගේ කේන්දරේ කොහෙද පිහිටලා තියෙන්නේ කියල.මම මේ උදාහරණයක් විදිහට මේෂ ලග්නේ ගත්තේ.ඉතුරු ලග්න වලටත් එහෙමයි කේන්දර බලද්දි බලන්නේ.
මොනව හරි ගැටලු තියෙනව නම් මේ ගැන විතරක්, අනිකුත් ජ්‍යෝතිෂ්‍යයේ එන කරුණු කාරණා ගැන නෙමේ මේ හා සම්බන්ධව විතරක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.පුද්ගලිකව කේන්දර බලන්ඩ කියල අහන්ඩ නම් එපා.ඒක මේ වෙලාවේ කරන්ඩ බෑ.සමාවන්න.

රාශි 12 දන්නවනේ.

oluwa kerakenawa wage 