ජාතික රූපවාහිනියේ ඉස්සර ගිය කතාවක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජාතික රූපවාහිනියේ ඉස්සර ගිය කතාවක්

    මචංලා දැන් අවුරුදු 10කට විතර කලින් ජාතික එකේ ගිය කතාවක නම දැන ගන්න ඕනි

    ඒකේ ස්ටෝරිය තිබ්බේ

    ඒ ලෙවල් වලින් මෙඩිකල් යන්න බැරිවුන කොල්ලෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා
    ෆාමසි කෝස් එකක් කරලා හොර ඩොකෙක් වෙන සීන්...
     
    මචංලා දැන් අවුරුදු 10කට විතර කලින් ජාතික එකේ ගිය කතාවක නම දැන ගන්න ඕනි

    ඒකේ ස්ටෝරිය තිබ්බේ

    ඒ ලෙවල් වලින් මෙඩිකල් යන්න බැරිවුන කොල්ලෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා
    ෆාමසි කෝස් එකක් කරලා හොර ඩොකෙක් වෙන සීන්...

    ඉසුරු යෝගය
    රෙප් දීපන් හා ද ?? :P :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා දැන් අවුරුදු 10කට විතර කලින් ජාතික එකේ ගිය කතාවක නම දැන ගන්න ඕනි

    ඒකේ ස්ටෝරිය තිබ්බේ

    ඒ ලෙවල් වලින් මෙඩිකල් යන්න බැරිවුන කොල්ලෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා
    ෆාමසි කෝස් එකක් කරලා හොර ඩොකෙක් වෙන සීන්...

    මටත් මතකයි. :)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අහ් මචන් මාත් ආසාවෙන් බැලුව කතාවක් ඒත් නම මතක නෑ. ඒ නලුව දැන් වැඩිය පේන්න නෑ නේද බන්? කතාවේ නමේ තිලිනය , තෑග්ග වගේ නමක් තිබ්බ වගේ මතකයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව කතාවක් ගියා ස්වර්ණවාහිනියේ ඒත් අව්රුදු 10 කට විතර කලින්
    ඒකේ ඩොක්ට වැඩ කරන්නේ පිටරට බෙහෙත් නිෂ්පාදන සමාගමක. ඩොක්ටගේ තාත්තා හොද සිංහල වෙදෙක්. ඩොක්ට එඩ්ස් වලටයි කැන්සර් වලටයි සිංහල බෙහෙත් හොයාගන ආයි ගමට එනවා. එනේනේ ආපහු යන්න. අන්තිමට ඩොක්ටට තාත්තගේ රහස් වට්ටෝරුවක් හම්බුවෙලා ගමේම නැවතිලා වෙදකම කරනවා‍.
    මතකද මේක?
     
    නෑ :baffled::baffled:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචංලා දැන් අවුරුදු 10කට විතර කලින් ජාතික එකේ ගිය කතාවක නම දැන ගන්න ඕනි

    ඒකේ ස්ටෝරිය තිබ්බේ

    ඒ ලෙවල් වලින් මෙඩිකල් යන්න බැරිවුන කොල්ලෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා
    ෆාමසි කෝස් එකක් කරලා හොර ඩොකෙක් වෙන සීන්...

    ඔය කියන්නේ වසන්ත කුසලානය කියන ටෙලි ඩ්‍රාමා එක නේද ?? ඕකෙන් හදුන්වාදුන්න දිනිදු ජාගොඩ කියන අලුත් නළුවා අතිදක්ෂ චරිතාංග නළුවෙක් වෙනබව ඉතාමත් හොදින් පෙන්නුම් කරා... නමුත් ඔහුට උනුදෙයක් නෑ නේද ??? අපේ හිටිය අග්‍රගන්‍ය වේදිකා නාට්‍ය කරුවෙක් වුනු ධම්ම ජජාගොඩගේ පුතා තමා දිනිදු කියන්නේ ... මාත් අසාවෙන් බලපු ටෙලි ඩ්‍රාමාඑකක් තමා ඕක :nerd::):nerd:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,816
    113
    Home Sweet Home
    job එකක් නැතුව හිටපු 2009 , මේක බලල මෙගේ හිත හැදුන, try එක අත හරියේ නැ , හොද ජොබ් එක්කක් ලබුන , ඕක බලපු නිසා ද දන්න නැ :), මරු කතාව වසන්ත කුසලානය
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    වසන්ත කුසලානේ. මට මතක විදිහට 2006/ 2007 වගේ කාලේ ගියේ. මම අසාවෙන් බලපු Drama වලින් එකක්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,816
    113
    Home Sweet Home
    වසන්ත කුසලානේ. මට මතක විදිහට 2006/ 2007 වගේ කාලේ ගියේ. මම අසාවෙන් බලපු Drama වලින් එකක්.

    2009 giye repeat telecast, දවල් 1pm 1.30pm wage