ජාවා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    විල්සන් මාමා;18182613 said:
    Java programmer kenek aniwaryenma danaganna one deyak thamai Design Patterns. Mokada api OOP principles danagattai kiyala hoda OO programmer kenek wenna baha. Design patterns gana hoda idea ekak thiyena eka watinawa. Mokada hamawelam requirements & spec change wenawa. Deisgn principles use kaloth requirements change weddi lesiyen ekata galapenna code karanna puluwan existing code eka hugak modify nokara.

    Thanx kolla :):)
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    විල්සන් මාමා;18182613 said:
    Java programmer kenek aniwaryenma danaganna one deyak thamai Design Patterns. Mokada api OOP principles danagattai kiyala hoda OO programmer kenek wenna baha. Design patterns gana hoda idea ekak thiyena eka watinawa. Mokada hamawelam requirements & spec change wenawa. Deisgn principles use kaloth requirements change weddi lesiyen ekata galapenna code karanna puluwan existing code eka hugak modify nokara.
    :yes::yes:

    OOP = code reuse
    Design pattern = experience reuse
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං maven කියන්නේ project එකක් කරගෙන යනකොට එක ලේසියෙන්ම manage කරගන්න පුළුවන් framework එකක්.

    හිතපන්කෝ උබ project එකක් හදන්න යනවා. එකට libraries 100 ක් විතර add කරන්න ඕනේ.
    Eg : Spring web application එකක් හදනවා කියලා හිතමුකෝ. Spring කියලා කිව්වම එක jar එකක් නෙමෙයි එන්නේ. jars 10ක් විතර තියෙනවා. ඒවගෙන් එකක් හරි මිස් උනොත් වැඩ කරන්නේ නෑ.

    උබ දැන් කරන විදියට නම් ඔය jars ටික ෆෝල්ඩර් එකක තියාගෙන ඉන්නවා. එත් හිතපන්කෝ උබ ඔය project එක කාට හරි mail කරන්න යනවා කියලා. එතකොට අර jars ඔක්කොම upload කරන්න ඕනේ. එකක් හරි මිස් උනොත් කෙල වෙනවා. අනික Data ටිකත් අපරාදේ :rolleyes:.

    ඒ වෙනුවට maven වල තියෙනවා dependency management කියලා එකක්. එකේදී උබ XML එකක උබේ project එකට ඕන dependency ටික මොනවද කියලා කියනවා. ඊට පස්සේ project එක ඕන තැනක ගෙනියන්නේ source එකයි අර XML එකයි විතරයි. libraries ගෙනියන්නේ නෑ. Maven command එක රන් කරපු ගමන් Maven කරන්නේ උගේ තියෙන online repository එකෙන් අපි කියලා තියෙන jar ෆයිල් ටික download කරලා ඔක්කොම කරලා project එක රන් කරන්න පුළුවන් විදියට හදලා දෙනවා.

    Eg: spring-context library එක maven xml (pom.xml) එකට add කරාම maven එකෙන් spring-context jar එකට ඕන අනික් jar ෆයිල් ටිකත් auto download වෙනවා.

    තව ගොඩක් තියෙනවා. Build කරන්න. deploy කරන්න වගේ වැඩ කරන්න පුළුවන්



    Great machan.good explanation.mama tut baluwata me wage hariyata kiyala thibune na.dan nam therenawa.:yes::yes:

    thank you for help.:D:D:D

    You must spread some Reputation around before giving it to DooA again.​
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,008
    99,454
    113
    මචං උබ කලින් දවසක කිව්වා නිසා මම ඕක බැලුව. පට්ටම ලේසි. thanx මචං ආ
    :cool::cool::cool::cool: ලේසී කියන්නෙ මචන් පැය දෙක තුනක වැඩක් පැය බාගෙකින් විතර ගොඩ.

    ඔකයි ස්ප්‍රින්ග් හයිබර්නේට් දාල හදපු ෆේර්ම්වර්ක් එකක් තමා අපි දැන් පාවිච්චි කරන්නෙ. ඔපන්සොස් කරල සෙමිනා වටයක් තියන්න ඉන්නෙ ඉස්සරහට .
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකේ බම්ප් ගාණ වැඩි ලැබුණු පිළිතුරු වලට වඩා..දැක්ක නොදැක්ක වගේ ඉන්නේ නැතිව ජාවා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය දන්න දේ බෙදා ගමුනේද :)
     

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    ado java install wen na bn help ekak dipallako.eka parak dala aye uninstall kara dan jdk exe eka click karama mokuth wen na bn mokakda aula bn.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේකේ බම්ප් ගාණ වැඩි ලැබුණු පිළිතුරු වලට වඩා..දැක්ක නොදැක්ක වගේ ඉන්නේ නැතිව ජාවා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය දන්න දේ බෙදා ගමුනේද :)

    http://www.elakiri.com/forum/showpost.php?p=18178418&postcount=8

    methana dooa answer eka della thiyenawane.thwa monawada dana ganna one.​
     
    May 25, 2009
    2
    0
    0
    Galle
    ..............
    ..............

    ..............


    ..............


    ..............



    ගොඩක් අය ජාවා ගැන ප්‍රශ්න දාලා තිබ්බ මේ දවස්වල දැක්ක ත්‍රෙඩ් වල..අද වෙද්දි ජාවා වැඩිදුර ඉගෙන ගන්න අයට උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සීනියර් කස්ටියට..

    • මුලින්ම බේසික් දන්න කෙනෙක් ඊළගට ඉගෙනගන්න ඕන මොන වගේ කොටස්ද?
    • ඉන්ඩස්ට්‍රි එකට එද්දි ජාවා වල මොන වගේ දේවල්ද දැගන්න ඕන ?
    • ලංකාවේ කම්පැනි වල භාවිත වන ජාවා ෆ්‍රේම්වර්ක් මොනවද?
    • ජාවා වලත් කොටස් තියෙනවනේ..වැඩිහරියක් ඉන්ඩස්ට්‍රි එකට ඕන මොන පැත්තද( EX: Java EE වගේ).

    දන්න අය පොඩ්ඩක් මේ නිවාඩු දවසේ කට්ටියට උදවුවක් දීලා යන්න..අනික් අය බම්ප් පාරක් දාන්න. ;)

    ඉන්ඩ්‍රස්ට්‍රි එකට එන කෙනෙක් ජාවා මූලික සංකල්ප ටික දනවනම් ඊටපස්සෙ best practices ගැන දැනගන්න ඕන, object oriented designing, design patterns. ඊට පස්සෙ තමයි framework ගැන වුනත් අවබෝධයක් ඇතුව ඉගෙනගන්න පුලුවන්. නැත්නම් වෙන්නෙ හොඳ අවබෝධයක් නැතුව කෝඩ් කොපි පේස්ට් කරන්න පුරුදු වෙන එක.

    framework ගැන මේ ත්‍රෙඩ් එකේ සඳහන් කරල තිබුන.

    දැන් functional programming පැත්තට වැඩි ට්‍රෙන්ඩ් එකක් තියනව scala එහෙමත් දැන් යූස් වෙනව.
    Test Driven Development (TDD) ගැනත් හොඳ අවබෝධයක් සහ අත්දැකීමක් ගන්න පුලුවන් නම් ඉතාම වටිනව. මොකද හොඳ projects වල අනිවාර්යයෙන්ම TDD apply වෙනව. එහෙම ප්‍රොජෙක්ට් කරන ආයතනයකට යනව නම් අනිවාර්යයෙන්ම ඒ පැත්ත දැනගන්නම ඕනි.

    මීට අමතරව scrum ගැනත් දැනුමක් තියනව නම් හොඳයි.
     

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    Java basic dannawanam projects karanna patan ganna. Project kawruwath denne nathnam balen karala denna yaluwange shop walata hadanna. Thaniyen hithagena haduwath kamak na.
    Java patan gannawanam swing application walin patan ganna. Kattiya kiyai c# karanna deaktop app hadanna eken lesi kiyala. But mathaka tiyaganna java se company wala use wenawa adui. Java ee thamai yanne. Ee walath framework thamai.

    Spring - mvc web app hadanna and most used framework eka. Swing app ekaknam hadanne DI and AOP use karanna puluwan spring wala.

    Hibernate - most used ORM eka. Man pattama asa framework ekak. Swing app ekak ekka use karanna puluwan.

    Maven - pattama tool framework ekak. Mamath thama igenagannawa. Online repo ekak ekka connect wela oyata ona okkoma libs download karala denawa.

    XML - meka nam aniwa one. Welawakata hithei javaee kiyanne xml walatada kiyala.

    Git - team ekak ekka wada karaddi aniwa ona wenawa. Company wala godak use karanawa

    Jenkins - continuous integration walata thiyena pattama tool ekak.

    Json - xml wagema thamai

    NoSql - mysql wagema wadagath. Dan dan godak use wenawa. Mongodb balanna

    Thawa
    Ant
    Rest api
    Jtsl
    Jsf

    Wage ewa thamai

    Good Post