ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!
කට්ටිය මෙතන දාමු බලන්න තමා ජීවිතයේ වැඩියෙන්ම බය උන දවස.
මගේ අත්දැකීම මම කියන්නම්.දවසක් අපේ ගෙවල් ගාව මල ගෙයක් උනා ඉතින් අපි දවස් දෙක තුනක් තිස්සේම එකට මහන්සි වෙල වැඩ කලා. ඉතින් දැන් මරනේ ගෙදරට ගෙනාවාට පසේ රැට එක තනි කරන්න හොඩ නැනේ.ඉතින් අපි කොල්ලො සෙට් එක රැට සෙට් වෙල කැරම් පරක් එක්ක ඕමි පාරකුත් බලගෙන ඉන්නවා.මැරුනේ තාත්තා කෙනෙක් ඒ ගෙදර. දැන් කොහොම හරි 10 විතර මට ගෙදරින් කොල් එකක් ආවා හිරමන වගෙකුයි තවත් මොනවාදෝ සාස්පාන් වගේකුයි තියනවා ඒවා හෙට මේ ගෙදරට ගෙන්න කියලා අම්මා කිවා.මොකද එන සෙනගට උයන්න එවා ඔන නිසා ඉතින් මම ඒ ටික ගෙන්න තනියමම ගියා.මල ගෙදර ඉදන් අපේ ගෙදරට මිටර් 100ක් ඇති ඔන නම්. කොහොම හරි මට මිටර් 50ක් එන්න උනේ නැහැ මෙන්න මැරිච්ච අන්කල් ඉන්නවා. එය පාර දිගේ මගේ පැත්තට එනවා !!!
මාව දැක ගමන් මෙන්න අන්කල් හිනා වෙනවා. පරේ හොදට ලයිට් තියන නිසා මේ මැරුනු අන්කල් ම තමයි.තත්පර 10ක් විතර මම උපරිම විදිහට බය උනා. පස්සේ කියනවා පුතා අහ් කලබල වෙන්නේ එපා මම දිසානයක අන්කල් ගේ අයියා කියලා.එතකොට තමා මට මීටර් උනේ ඒ අන්කල් ට නිවුන් සහොදරයෙක් ඉන්නවා කියලා එයාට තෙරුනා මම හොදටම බය උනා කියලා. පස්සේ ඕක ගෙවල් වලටත් දැන ගෙන හෙන සීන් ඊට පස්සේ. කොහොම හරි එදා තරම් නම් අයෙත් කවදවත් බය උනේ නම් නැහැ.හැබැයි අන්කල් සින් එක තෙරුම් අරගෙන කිව්වේ නැත්නම් මම කලන්තේ දාල වැටෙනවා සිකුරුයි

Last edited:
man hithuwa allah api okkowama marai kiyala

.