ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

SanFx

Member
Jun 12, 2014
282
27
0
දවසක් මම මගේ pen එකට වැල වගයක් දාගෙන ආව යාලුවෙක්ගෙ ගෙදරින් ;).
අපේ අම්ම ගමේ යන්න හිටියේ එදා.
ලගදි එහෙ මගුල් ගෙදරක් තිබුන නිසා අම්ම photos දාගෙන එන්න pen එකක් ඉල්ලා ඉල්ල හිටියේ.ගෙදර pen 2ක 3නක්ම තිබ්බ.මම එහාට මෙහාට වෙන අතරේ අම්ම අර වැල දාල තිබ්බ pen එක අරන් ගමේ ගිහිල්ල.:(
ගෙදර ඇවිත් pen එක හොයද්දි නංගී කිව්වා අම්ම pen එකත් අරන් ගියා කියලා :shocked:.
මම දෙලව රත් උනා.මම අම්ම ඉන්නවද බලන්න පාරට දිව්වා.අම්ම ගිහින්.පස්සේ කොහොමහරි අම්මගේ මල්ලිට(මාමට) call එකක් දීල කිව්වා pen එක open කරන්න එපා virus එකක් තියෙනව format කරලා ගන්න කියලා.උට වැඩේ තේරෙන්න ඇති
.:sorry::sorry:

පට්ට සීන් එක බං :rofl::rofl:
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මගේ ජිවිතයේ වඩාත් බිය වු අවස්ථා නම් එමටයි.:).හැබැයි ඉතින් හොල්මන් වලට බය වෙලා නොවෙයි.:no::D

මට සෙම් රෝගය හැදුනාම ගොඩක් අමාරුවෙන් පුද්ග‍ලයෙක්:sorry:.කොහොමහරි එක දවසක් රෑ නිදන් ඉන්න කො‍ට ඒත් ඔය වාගේ සෙම හැඳි ලා හොඳටම අමාරු වෙච්චි දවසක.එකපාරට රෑ නින්දෙන් සෙම හිරවුණා .ඒත් එක්කම මම ඇහැරුනා:eek:.ආයේ හුස්ම ගන්න බැහැ දැන්:sorry:.මම ෆුල් ඩම් එක දාල දඟලනවා දඟලනවා බෙරූමක් නැහැ:no:.මම හිතුවා එදා නම් මැරෙන්න තමයි යන්නේ කියලා:shocked:.කොහොමහරි මොලේ ඇතුලේ රත් වෙලා වාගේ කලබල වෙච්චි පාරට:eek:.කොහොමහරි විනාඩි 2ත් 3ත් අතර කාලය විතර එ ප්‍රශ්නය තිබ්බා:shocked:මට මතක හැටියට:).මට කිසිම දෙයක් හිතාගන්න බැහැ:no:.අනේ මංද කියන්න තද හුස්මක් ගත්තා ඉන්පස්සේ හුස්ම ගන්න පුළුවන් වුනා:):D. එදා හිතුව මැරෙන්න තමයි යන්නේ කියලා.එදා තරම් බය ‍වෙච්චි දවසක් නැහැ...:no:හැබයි තව පොඩ්ඩක් එහෙට මෙහාට වුනා නම් මට 6 feet underground වෙන්න තිබ්බා:sorry::(
 
Last edited:

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    MhiQVKP.gif
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    එකම දවසයි බන් බය උනේ..
    අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
    අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
    එදා තමයි මම හොදටම බය උනේ බන්..
    කරකෝල අත ඇරිය වගේ උනා..

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

    boru nokiya idin aiye :P:D
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    එකම දවසයි බන් බය උනේ..
    අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
    අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
    එදා තමයි මම හොදටම බය උනේ බන්..
    කරකෝල අත ඇරිය වගේ උනා..


    ammoooo ekanam hugak upset yana wadak :sorry::sorry::sorry:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!


    වෙන බයවෙලා නැහැ බන්.. හොල්මන් දැකලත් නැහැ.. එහෙම විශේෂ බයකුත් නෑ..

    thaththata dengue haduna laa ICU dapu dawasee baya unaa. mata nikan pissu wage ee dawasa wala. maara baya weemak unee
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    එකම දවසයි බන් බය උනේ..
    අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
    අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
    එදා තමයි මම හොදටම බය උනේ බන්..
    කරකෝල අත ඇරිය වගේ උනා..

    ammata monwa hari unoth mamat baya wenwa bn ubata aniwa baya hitana dayak ne wala thiynna