ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!
seen eka kiyapan seen eka kiyapan
,mulinma kellek hamba wenna giya dhawsa![]()
seen eka kiyapan seen eka kiyapan
,mulinma kellek hamba wenna giya dhawsa![]()
kelle magen yaalu wenna ahapu dawase![]()



දවසක් මම මගේ pen එකට වැල වගයක් දාගෙන ආව යාලුවෙක්ගෙ ගෙදරින්.
අපේ අම්ම ගමේ යන්න හිටියේ එදා.
ලගදි එහෙ මගුල් ගෙදරක් තිබුන නිසා අම්ම photos දාගෙන එන්න pen එකක් ඉල්ලා ඉල්ල හිටියේ.ගෙදර pen 2ක 3නක්ම තිබ්බ.මම එහාට මෙහාට වෙන අතරේ අම්ම අර වැල දාල තිබ්බ pen එක අරන් ගමේ ගිහිල්ල.
ගෙදර ඇවිත් pen එක හොයද්දි නංගී කිව්වා අම්ම pen එකත් අරන් ගියා කියලා.
මම දෙලව රත් උනා.මම අම්ම ඉන්නවද බලන්න පාරට දිව්වා.අම්ම ගිහින්.පස්සේ කොහොමහරි අම්මගේ මල්ලිට(මාමට) call එකක් දීල කිව්වා pen එක open කරන්න එපා virus එකක් තියෙනව format කරලා ගන්න කියලා.උට වැඩේ තේරෙන්න ඇති.![]()


.හැබැයි ඉතින් හොල්මන් වලට බය වෙලා නොවෙයි.

.කොහොමහරි එක දවසක් රෑ නිදන් ඉන්න කොට ඒත් ඔය වාගේ සෙම හැඳි ලා හොඳටම අමාරු වෙච්චි දවසක.එකපාරට රෑ නින්දෙන් සෙම හිරවුණා .ඒත් එක්කම මම ඇහැරුනා
.ආයේ හුස්ම ගන්න බැහැ දැන්
.මම ෆුල් ඩම් එක දාල දඟලනවා දඟලනවා බෙරූමක් නැහැ
.මම හිතුවා එදා නම් මැරෙන්න තමයි යන්නේ කියලා
.කොහොමහරි මොලේ ඇතුලේ රත් වෙලා වාගේ කලබල වෙච්චි පාරට
.කොහොමහරි විනාඩි 2ත් 3ත් අතර කාලය විතර එ ප්රශ්නය තිබ්බා
මට මතක හැටියට
.මට කිසිම දෙයක් හිතාගන්න බැහැ
.අනේ මංද කියන්න තද හුස්මක් ගත්තා ඉන්පස්සේ හුස්ම ගන්න පුළුවන් වුනා
. එදා හිතුව මැරෙන්න තමයි යන්නේ කියලා.එදා තරම් බය වෙච්චි දවසක් නැහැ...
හැබයි තව පොඩ්ඩක් එහෙට මෙහාට වුනා නම් මට 6 feet underground වෙන්න තිබ්බා

ela ban..digatama karamu

සිද්ධිය කියන්න බෑ.......
නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........


එකම දවසයි බන් බය උනේ..
අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
එදා තමයි මම හොදටම බය උනේ බන්..
කරකෝල අත ඇරිය වගේ උනා..



ammoooo ekanam hugak upset yana wadak![]()
වෙන බයවෙලා නැහැ බන්.. හොල්මන් දැකලත් නැහැ.. එහෙම විශේෂ බයකුත් නෑ..
ammata monwa hari unoth mamat baya wenwa bn ubata aniwa baya hitana dayak ne wala thiynnaඑකම දවසයි බන් බය උනේ..
අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
එදා තමයි මම හොදටම බය උනේ බන්..
කරකෝල අත ඇරිය වගේ උනා..