එකම දවසයි බන් බය උනේ..
අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
එදා තමයි මම හොදටම බය උනේ බන්..
කරකෝල අත ඇරිය වගේ උනා..
අම්බෝ...බය වෙන්නෙ නැතුව තියෙද බං....උඹලාගේ අම්මාට ප්රෙශර් තියනවාද බං.?
එ වාගේ වුනාම හරියට පරිස්සම් කරන්න වෙන්න වෙනවා.
අපේ අම්මාට ඔය වාගේ වුනා එක සැරයක් වුනා.. අපේ අම්මාට ප්රෙශර් තියනවා....

..උඹට කියන්න මට තියනවා කෙස් එකක් ටිවි එක බලන් ඉඳලා එක පාරට නැගිට්ටාම මොකක් දො වෙනවා හිතා ගන්න බෑ....



