ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
එකම දවසයි බන් බය උනේ..
අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
එදා තමයි මම හොදටම බය උනේ බන්..
කරකෝල අත ඇරිය වගේ උනා..

:sorry:අම්බෝ...බය වෙන්නෙ නැතුව තියෙද බං....උඹලාගේ අම්මාට ප්‍රෙශර් තියනවාද බං.? :confused:‍‍එ වාගේ වුනාම හරියට පරිස්සම් කරන්න වෙන්න වෙනවා.:)

අපේ අම්මාට ඔය වාගේ වුනා එක සැරයක් වුනා.. අපේ අම්මාට ප්‍රෙශර් තියනවා....:sorry::(..
උඹට කියන්න මට තියනවා කෙස් එකක් ටිවි එක බලන් ඉඳලා එක පාරට නැගිට්ටාම මොකක් දො වෙනවා හිතා ගන්න බෑ....:eek:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    thaththata dengue haduna laa ICU dapu dawasee baya unaa. mata nikan pissu wage ee dawasa wala. maara baya weemak unee

    නිකන් ඉන්නකොට තේරෙන්නෙ නැහැ බන්.. ඔය වගේ දෙයක් උනාම තමයි තේරෙන්නෙ යකෝ අපි කොච්චර ආදරේද අම්මලට තාත්තලට කියල.. අපිට දෙයක් උනාමත් එගොල්ලන්ටත් ඔහොම තමයි..

    :D:D

    ammata monwa hari unoth mamat baya wenwa bn ubata aniwa baya hitana dayak ne wala thiynna

    ඔව් බන්.. මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරුව ගියා..
    ඒ වගේ දෙයක් වෙලා තියන එකෙක්ට ඇරෙන්න ඒක තේරෙන්නෙ නෑ

    :sorry:අම්බෝ...බය වෙන්නෙ නැතුව තියෙද බං....උඹලාගේ අම්මාට ප්‍රෙශර් තියනවාද බං.? :confused:‍‍එ වාගේ වුනාම හරියට පරිස්සම් කරන්න වෙන්න වෙනවා.:)
    අපේ අම්මාට ඔය වාගේ වුනා එක සැරයක් වුනා.. අපේ අම්මාට ප්‍රෙශර් තියනවා....:sorry::(..

    ප්‍රෙෂර් නැහැ බන්.. ජිම්නාස්ටික් ටීචර් කෙනෙක් බන්.. පත්තර වල හිටං ගිහින් තියනව
    උදේට දුවනවත් එක්ක බන් අපිත් එක්ක

    ඔලුව කැක්කුමක් තියනව.. හොද කරන්නම බෑ
    මිග්‍රේන් සීන් එකක්..
    දැන් අවුරුදු දහයක් විතර

    සෙල්ලම් කරල කරල එකපාරම නවත්තපු නිසා සීන් එකක් ද දන්නෙත් නැහැ කියල එයාම කියනව..

    උඹට කියන්න මට තියනවා කෙස් එකක් ටිවි එක බලන් ඉඳලා එක පාරට නැගිට්ටාම මොකක් දො වෙනවා හිතා ගන්න බෑ....:eek:

    වටෙපිටේ සේරම කළු වෙලා ගිහින් පේන්නෙ නැතුව ගිහින් ටික ටික පේන්න ගන්නවද ?
     
    Last edited:

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    :sorry:අම්බෝ...බය වෙන්නෙ නැතුව තියෙද බං....උඹලාගේ අම්මාට ප්‍රෙශර් තියනවාද බං.? :confused:‍‍එ වාගේ වුනාම හරියට පරිස්සම් කරන්න වෙන්න වෙනවා.:)

    අපේ අම්මාට ඔය වාගේ වුනා එක සැරයක් වුනා.. අපේ අම්මාට ප්‍රෙශර් තියනවා....:sorry::(..
    උඹට කියන්න මට තියනවා කෙස් එකක් ටිවි එක බලන් ඉඳලා එක පාරට නැගිට්ටාම මොකක් දො වෙනවා හිතා ගන්න බෑ....:eek:
    nagitala nikan ath deka diga arala hiri ariddi wageda wenne. nikan as nilankara wela anga pana nathi wenawa wage?? matath thiyenawa :yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    නිකන් ඉන්නකොට තේරෙන්නෙ නැහැ බන්.. ඔය වගේ දෙයක් උනාම තමයි තේරෙන්නෙ යකෝ අපි කොච්චර ආදරේද අම්මලට තාත්තලට කියල.. අපිට දෙයක් උනාමත් එගොල්ලන්ටත් ඔහොම තමයි..

    ඒක ඇත්ත බන් ඒ කලේ මම වැඩ කලේ නිකන් පිස්සුවේ වගේ. ඔහේ යනවා එකම කිට් එක ගහගෙන ඔලුව පීරන්නේ නැහැ. ඩොක්ටස්ලත් බලනවා මේ මොකෙක්ද කියලා. තත්තගේ ඇගෙනුත් ලේ ආවා. රු 2ට විතර කොල් එකක් අවා තත්තාව ගත්තා කියලා. ඒ වෙලවේ මට නිකන් පිස්සු වගේ බන්. පස්සේ මම ඉස්පිරිතාලේ පත්තකට ගිහින් හොදටම ඇඩුවා. සිකුරිටි කෙනෙක් ඇවිල්ල බලලා මොකුත් කියන්නේ නැතුව අයෙත් ගියා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ප්‍රෙෂර් නැහැ බන්.. ජිම්නාස්ටික් ටීචර් කෙනෙක් බන්.. පත්තර වල හිටං ගිහින් තියනව
    උදේට දුවනවත් එක්ක බන් අපිත් එක්ක

    ඔලුව කැක්කුමක් තියනව.. හොද කරන්නම බෑ
    මිග්‍රේන් සීන් එකක්..
    දැන් අවුරුදු දහයක් විතර

    සෙල්ලම් කරල කරල එකපාරම නවත්තපු නිසා සීන් එකක් ද දන්නෙත් නැහැ කියල එයාම කියනව..

    ශා ! එකියන්නේ ජිම්නාස්ටික් ටිචර් කෙනේක්..හොඳයි:D
    ඔව් ඇඟට පුරුදු ව්‍යායාම නැති වුනාම එහෙම වෙනවාත් ඇති...සමහර වෙලාවට.:D:yes:

    වටෙපිටේ සේරම කළු වෙලා ගිහින් පේන්නෙ නැතුව ගිහින් ටික ටික පේන්න ගන්නවද ?

    එක කියන්‍ න තෙරෙන් ‍නැහැ බං...ඔළුව ඇතුලෙන් අරන් ඇඟ පුරා යන ලයින් එකක් තියෙන්නේ මොකක් හරි සීන් කොන් එකක්.එක හරියට හරියනකන් ‍මුකත් කොර ගන්න බැහැ...:eek:කොහොම හරි තප්පර කිහිපයක් වාගේ තමයි තියෙන්නේ.ඉට පස්සේ ශෙප්.:)
    හැබයි කළු වෙන වෙන්නෙ නැහැ :eek:කළු නෙමෙයි අපහැදි ගතියක් තියනවා නිකන් මොකකදි වෙන්නේ කියලා අවට.:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions

    එක කියන්‍ න තෙරෙන් ‍නැහැ බං...ඔළුව ඇතුලෙන් අරන් ඇඟ පුරා යන ලයින් එකක් තියෙන්නේ මොකක් හරි සීන් කොන් එකක්.එක හරියට හරියනකන් ‍මුකත් කොර ගන්න බැහැ...:eek:කොහොම හරි තප්පර කිහිපයක් වාගේ තමයි තියෙන්නේ.ඉට පස්සේ ශෙප්.:)
    හැබයි කළු වෙන වෙන්නෙ නැහැ :eek:කළු නෙමෙයි අපහැදි ගතියක් තියනවා නිකන් මොකකදි වෙන්නේ කියලා අවට.:yes:

    ඒක සාමාන්‍යයි බන් උබ tv එක බලාගෙන ඉද්දි ඇහේ සිවිය ඇදිල තියෙන්නෙ එකම ගානකටනෙ බන්.. උබ නැගිටලා වෙන කොහෙ හරි බැලුව ගමන් අර එකම ගානට ඇදිල තියන එක ආයෙ වෙනස් වෙන්න යද්දී ඔය කේස් එක වෙන්නෙ මම හිතන්නෙ.. ගණන් ගන්න එපා..

    7.gif

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    අන්න හරියටම හරි.....:yes:මෙක තමයි සීන් එක...:D.
    ..උඹටත් තියනවාද
    ?:confused:

    hmm.. wenna puluwan bothal bagayak withara gasalaa nagitinakota enna puluwan oya gathiyaa :D:D:D:D (joking)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    මමත් කිව්වෙ ඕකම තමයි බන් ඇස් නිලන්කාර වෙලා යනව..

    hmm.. matath machine eke idalaa game ekaa sahena welawak gahalaa nagitinakota monitoren ,, mage as nilankaara welaa yanawaa. eka natural wenna athi
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    මමත් කිව්වෙ ඕකම තමයි බන් ඇස් නිලන්කාර වෙලා යනව..
    කළු වෙන්නෙ නැහැ...:D ඔව් මට කියන්න තෙරුනේ නැහැ බං.:D

    එක සාමාන්‍යය කෙස් එකක් ද?:confused: නැත්ත ම් ඔය පරිඝනක ආශ්‍රිතව ඉන්න කට්ටිය පැකට් වෙන රොගයක්ද දන්නෑ:eek::confused:‍ගෙම් එකක් වාගේ ගැහුවාමත් එනවා කියලා කියනන පුළුවන් .අඩේ ඔක්කටම තියනවා නේ.:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකම දවසයි බන් බය උනේ..
    අපේ අම්මව එකපාරට ඉන්න ගමන් සිහි නැතුව වැටුන.. මම තමයි අල්ලගත්තෙත් ගමේ සෙට් එකක් ම ආව තාත්තත් දුවගෙන ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච අම්ම මුකුත් කතා කරන්නෙ නැහැ..
    අම්මට හොද වෙන්නෙ නැති ඔලුව කැක්කුමකුත් තියනව..
    එදා තමයි මම හොදටම බය උනේ බන්..
    කරකෝල අත ඇරිය වගේ උනා..

    මටත් ඔය වගේම වැඩක් වුණා බන්. අම්මත් එක්ක කොළඹ ඉඳන් ගෙදර එද්දී අම්මා බස් එකේ එක පාරටම කලන්තේ දැම්මා. මගේ කටේ කෙලත් හිඳුනා. මම කෑ ගැහුවා බන් බයවෙලා. කට්ටිය ඔක්කොම ඇවිත් වතුර ඉහලා හුලන් ගහලා ටිකක් වෙලා යද්දී අම්මට සිහිය ආවේ. එදා නම් පට්ටම බය වීමක් බන් බය වුනේ. ඒ මදිවට රෑ 10ට විතර. :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    කළු වෙන්නෙ නැහැ...:D ඔව් මට කියන්න තෙරුනේ නැහැ බං.:D

    එක සාමාන්‍යය කෙස් එකක් ද?:confused: නැත්ත ම් ඔය පරිඝනක ආශ්‍රිතව ඉන්න කට්ටිය පැකට් වෙන රොගයක්ද දන්නෑ:eek::confused:‍ගෙම් එකක් වාගේ ගැහුවාමත් එනවා කියලා කියනන පුළුවන් .අඩේ ඔක්කටම තියනවා නේ.:D

    http://www.elakiri.com/forum/showpost.php?p=16807443&postcount=69

    මටත් ඔය වගේම වැඩක් වුණා බන්. අම්මත් එක්ක කොළඹ ඉඳන් ගෙදර එද්දී අම්මා බස් එකේ එක පාරටම කලන්තේ දැම්මා. මගේ කටේ කෙලත් හිඳුනා. මම කෑ ගැහුවා බන් බයවෙලා. කට්ටිය ඔක්කොම ඇවිත් වතුර ඉහලා හුලන් ගහලා ටිකක් වෙලා යද්දී අම්මට සිහිය ආවේ. එදා නම් පට්ටම බය වීමක් බන් බය වුනේ. ඒ මදිවට රෑ 10ට විතර. :sorry:

    ඔව් බන් ඔය සීන් එක වෙලා තියන එකා විතරයි ඕකේ රගේ දන්නෙ..

    :sorry::sorry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ඒක සාමාන්‍යයි බන් උබ tv එක බලාගෙන ඉද්දි ඇහේ සිවිය ඇදිල තියෙන්නෙ එකම ගානකටනෙ බන්.. උබ නැගිටලා වෙන කොහෙ හරි බැලුව ගමන් අර එකම ගානට ඇදිල තියන එක ආයෙ වෙනස් වෙන්න යද්දී ඔය කේස් එක වෙන්නෙ මම හිතන්නෙ.. ගණන් ගන්න එපා..

    7.gif

    එහෙම තමයි.:D:yes:.මම මේ පොස්ට් එක දැක්කේ නැහැ:eek:....

    එ හැටි දෙයක් නෙමෙයි නේ....:D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ සිද්ධිය වුනේ මම පොඩි කාලෙ. මගේ නෑදෑයෙක්ගෙ පොඩි එකෙක් අපේ ගෙදර දාල ගියා බලාගන්න කියල. උන්ගෙ අම්ම තාත්තා වැඩ. පොඩි එකාට මොකද්ද ශ්වසන ආභාදයක් තියෙනවා කියලා උන්ගේ අම්ම කිව්වා මොනව වුනත් මූට හයියෙක් කෑ ගහලා අඬන්න දෙන්න එපා කියල. එහෙම වුනොත් සමහර වෙලාවට ඌට හුස්ම ගන්න බැරි වෙනවලු.

    අපේ අම්ම වැඩෙ අමට පැවරුව. (මාවම කාපන් ඉතින්). මූට ඌගෙ සෙල්ලම් බඩු ටික එහෙම කිට්ටු කරලා දීල මම ෆිල්ම් එකක් බැලුව. ටිකකින් මූව මට අමතක වෙලා ගියා. අම්මට උඩු, පැයකට විතර පස්සෙ මූ අඬනවා හෝල් සේල්. නවත්තනෙම නෑ. ඒ අස්සෙ මූ අමාරුවෙන් හුස්ම අල්ලලා අඬන්නෙ හරියට ඇදුම තියෙන වයසක අන්කල් කෙනෙක් වගේ. උගේ මොකද්ද මගුල් සෙල්ලම්බඩුවක් කැඩිලා. ඌට නොවඳිනා වැඳුම් වැඳලා ශේප් කරගත්තෙ. ඒ අස්සෙ අපේ අම්මා උන්ගෙ අම්මට ආපු ගමන් මේ කතාව කිව්වනෙ. නැන්දා මට නෝන්ඩි දාලා, කිසිම වගකීමක් නැති එකෙක් කියලා බැනලා ගියෙ. :growl:

    හම්බෝ එදායෙන් පස්සෙ මම නම් උන් එනකොටම ගෙදරින් මාරු වෙලා ගිහින් කොහෙ හරි යාලුවෙක්ගෙ ගෙදර ඉඳලා, පට්ට රෑ වෙලා තමා එන්නෙ. :( එදා නම් මම හිතුවෙ ඒ පොඩීකාට හුස්ම ගන්න බැරුව මැරෙයි කියලා.
     
    adenawaa ne ban ayyoo :eek::eek::eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මටත් ඔය වගේම වැඩක් වුණා බන්. අම්මත් එක්ක කොළඹ ඉඳන් ගෙදර එද්දී අම්මා බස් එකේ එක පාරටම කලන්තේ දැම්මා. මගේ කටේ කෙලත් හිඳුනා. මම කෑ ගැහුවා බන් බයවෙලා. කට්ටිය ඔක්කොම ඇවිත් වතුර ඉහලා හුලන් ගහලා ටිකක් වෙලා යද්දී අම්මට සිහිය ආවේ. එදා නම් පට්ටම බය වීමක් බන් බය වුනේ. ඒ මදිවට රෑ 10ට විතර. :sorry:

    මටත් ඔය වගේ අත්දැකිමක් තියෙනවා බන්. :(

    මම එදා මාර විදියට අඩුවේ බන් එතකොට මට අවුරුදු 19යි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

    graphics-snakes-318306.gif