වෙන එකෙක්ගේ කොටු පැනීමකට උදව් කරන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලා මාව පොලිසියට කුදලාගෙන ගියා. එකත් ඇරෙස්ට් කලේ පිස්තෝලයක් ලග තියා ගත්ත කියලා චෝදනා කරලා. පස්සේ මාලයක් කඩපු කෙස් එකකට වරද පිළිගන්න කිව්වා. ඇත්තටම එදා නම් මට පොලිසියේ ඇතුලේ ඇඩුනා..![]()



මගේ ජිවිතයේ වඩාත් බිය වු අවස්ථා නම් එමටයි..හැබැයි ඉතින් හොල්මන් වලට බය වෙලා නොවෙයි.
මට සෙම් රෝගය හැදුනාම ගොඩක් අමාරුවෙන් පුද්ගලයෙක්.කොහොමහරි එක දවසක් රෑ නිදන් ඉන්න කොට ඒත් ඔය වාගේ සෙම හැඳි ලා හොඳටම අමාරු වෙච්චි දවසක.එකපාරට රෑ නින්දෙන් සෙම හිරවුණා .ඒත් එක්කම මම ඇහැරුනා
.ආයේ හුස්ම ගන්න බැහැ දැන්
.මම ෆුල් ඩම් එක දාල දඟලනවා දඟලනවා බෙරූමක් නැහැ
.මම හිතුවා එදා නම් මැරෙන්න තමයි යන්නේ කියලා
.කොහොමහරි මොලේ ඇතුලේ රත් වෙලා වාගේ කලබල වෙච්චි පාරට
.කොහොමහරි විනාඩි 2ත් 3ත් අතර කාලය විතර එ ප්‍රශ්නය තිබ්බා
මට මතක හැටියට
.මට කිසිම දෙයක් හිතාගන්න බැහැ
.අනේ මංද කියන්න තද හුස්මක් ගත්තා ඉන්පස්සේ හුස්ම ගන්න පුළුවන් වුනා
. එදා හිතුව මැරෙන්න තමයි යන්නේ කියලා.එදා තරම් බය වෙච්චි දවසක් නැහැ...
හැබයි තව පොඩ්ඩක් එහෙට මෙහාට වුනා නම් මට 6 feet underground වෙන්න තිබ්බා
![]()
ඒ කියන්නේ ලෙඩ බඩ්ඩක් ගහන්න ගිහින් ඇඳෙන් පැන්න කියන එකදසිද්ධිය කියන්න බෑ.......
නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........


සිද්ධිය කියන්න බෑ.......
නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

වෙලාවට පැනලා දෙන්නම අල්ලාගත්තා.හෙනම ගොන් වැඩක් ඒක නම් , ගියා නම් මටයි පට්ට පාඩුවක් වෙන්න තිබුනේ 
යාලුවෙක්ගේ බයික් එකක් මම මුලින්ම පැදලා ඇවිල්ලා කන්දක පල්ලම පැත්තට මූණ හිටින විදිහට stand එක ගහලා නැවැත්තුවා. අපි දෙන්නම කයියක් ගහන් උන්නා. උට තෙරුණා යන්න හදනවා කියලා බයික් එක අපිට බායි කියලාවෙලාවට පැනලා දෙන්නම අල්ලාගත්තා.හෙනම ගොන් වැඩක් ඒක නම් , ගියා නම් මටයි පට්ට පාඩුවක් වෙන්න තිබුනේ
![]()

den oka aran wathura purawala mage panthiyema hitapu ekakkta vihiluwata enna man
athulatama giya kattath
man muwa shape karanna hadanawa hari hari ban awulak nae kiyala , den kohoma hari sir kenek lagatama meka giya .... mu mawa baya kala
kohe thibba kattakda danne nae hiv thiyanna puluwan arakai mekai mu merenna puluwan kiya kiya , den mage delo rath wela aru merunoth kiyala 

edanam patteta baya hithuna aruta mona hari wei kiyala 
den kochchi wala colama yana un dannawane batuwaththe station eka hena udai kohoma hari athul wenna ona kiyala 



e welenam baya hithune nae ita passe nawaththapu wele demtagodada koheda sapaththuwa beluwe pete passe adiyama gihilla kiyapanko...
bari wela thawa poddak unanam ehata mehata kakula wedila e kalabaletama wetenawa bimata 

