ජීවිතේ දුකයි

thanujaka

Well-known member
  • ado mata me wage thincing thyena un set wenne na ne
    occoma wage gotha sinhalu set wenne

    muge thyena prasneta oca hariyanne na habayi
    mage prasne muta thyenne
    නිදහස්ව සැනසීමෙන් ජීව්තේ බලන්න පුරුදු වෙන එකයි ඕකට උත්තරේ.

    අපේ හිතේ ගොඩනැගෙන ප්‍රෙශර් එකයි අපිව නොසතුටින් තියෙන්නේ.
    අරූ කාර් එකක යනවා මරු කෑල්ලක් ඉන්නවා මට නෑනේ වගේ ඉන්න ඕනේ නෑ.

    සිම්පල් දේවල් වලින් පුළුවන් සතුටින් ජීවත් වෙන්න.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ජීවිතේට පොඩි චේන්ජ් එකක් ගනිං.
    පොඩි ගානක් හදාගෙන සිංගප්පුරු තායිලන්ඩ් වගේ පොඩි ට්‍රිප් එකක් දාපං.
    එච්චර වියදම් කරන්න අමාරු නං සීසන් එක අල්ලල ඉන්දියාවේ මනාලි ශිම්ලා වගේ පැත්තකට සතියකට විතර පලයං.
    මහා ගණන් ඕනේ නෑ.
    යාලුවෙක් එක්ක පලයං.
    ගිහිල්ලා දෙන්න එක්ක ෆුට් සයිකල් දෙකක් රෙන්ට් එකට අරගෙන ඇදුමකුයි තුවායකුයි බෑග් එකක දාගෙන කරේ එල්ලගෙන අර හිම වැටුනු පාරවල් දිගේ පිස්සො වගේ පැදගෙන පැදගෙන පලයං.
    හොදටම හති වැටුනම පාර අයිනේ තියෙන කරත්තෙකින් දෝ චායි කියල ඉල්ලගෙන තේ දෙකකුත් බීපං.
    ඔහොම යනකොට චොකලට් ටිකක් අරං පලයං.
    පොඩි පොඩි පිට්ටනි කෑලිවල කොල්ලෝ බෝල ගහනවා පෙනෙයි හවසට, උන්ට චොකලට් බෙදලා දීල යාලු කරගෙන සෙට් වෙයං බෝල ගහන්න.
    හවස් උනාම පොඩි දිය පාරක් ලගට පලයං.
    (බහින්න කලින් වතුර අල්ලන්න එපා එතකොට උඹට බහින්න හිතෙන්නේ නෑ)
    එකයි දෙකයි තුනයි කියල කන් දෙකත් වහගෙන ඩෝං ගලා වතුරට පැනපං.
    එහෙම්මම නාල පිහදාල උඩට ඇවිල්ලා වෙව්ල වෙව්ලම කඩේකට ගිහිල්ලා මිත්තා දෙකකුත් ඕඩර් කරං කාපං.
    කාල තේ එකකුත් බීලා තඩි සුරුට්ටු තියෙනවා එහේ විකුණන්න. ඒකකුත් පත්තු කරං බිබී හෙමීට හෙමීට බසියිකලේ පැදන් නවාතැනට වරෙං.
    ඇදට ඇවිල්ලා අමරදේවයන්ගේ වැලි තල අතරේ වගේ පරණ සිංදුවකුත් දාගෙන දෙන්න එක්ක නිදාගෙනිං.
    සතියක් විතර ඉදලා එන්න කලින් ටවුන් එකට ගිහිල්ලා පොඩි ශර්ට් ටිකක් එහෙම අරං ගිහිල්ලා සෙල්ලං කරපු කොල්ලො ටිකට බෙදලා දීලා යන්නං මල්ලි කියලා වරෙං.
    පොඩි දුප්පත් කොල්ලෝ ඉන්නේ.
    උන්ගේ හිනාවයි ඒ ගත්තු ආතල් මතකයන් ටිකයි විතරක් උඹට ඇති අවුරුද්දක් විතර සතුටින් ඉන්න.
    සතුටින් ඉන්න ලොකු දේවල් කරන්න ඕනේ නෑ බං හරි පොඩි පොඩි දේවල් ටිකක් විතරයි කරන්න ඕනේ.
    අනිත් උන් සමවයසේ උන් ඕන රෙද්දක් කරගනී,
    උඹ ජීවීතේට පොඩි චේන්ජ් එකක් අරං සතුටෙන් හිටපං.
    ❤️❤️
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොදට ගෙයක් වාහනයක් එක්ක 250,000 මන්ත්ලි ඉන්කම් එකක්, හොද වයිෆයක් ඉන්නවනම් හොදයි .
    ෆැමිලි බිස්නස් එකක් තියෙනවනම් තවත් හොදයි.
    එහෙම නැති හැමෝම විදවනවා බං. ගෙදරට වාහනෙටයි ලොන් ගෙවන ගමන් අමාරුවෙන් සොච්චමක් ඉතිරිකරගෙන එකෙන් ලෝකෙට පේන්න රගනවා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    165933818_263316652116449_1711134932401942595_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,887
    113
    34
    Kalutara
    හොදට ගෙයක් වාහනයක් එක්ක 250,000 මන්ත්ලි ඉන්කම් එකක්, හොද වයිෆයක් ඉන්නවනම් හොදයි .
    ෆැමිලි බිස්නස් එකක් තියෙනවනම් තවත් හොදයි.
    එහෙම නැති හැමෝම විදවනවා බං. ගෙදරට වාහනෙටයි ලොන් ගෙවන ගමන් අමාරුවෙන් සොච්චමක් ඉතිරිකරගෙන එකෙන් ලෝකෙට පේන්න රගනවා.
    තව අවුරුදු 10කින් වගේ උඹට ලක්ශ දෙකහමාරක් ඇති වෙයිද? එතකොට කියයි ලක්ශ පහක්වත් තිබ්බ නම් කියල. ඉවරයක් නෑ ඉතින් ඕකෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තව අවුරුදු 10කින් වගේ උඹට ලක්ශ දෙකහමාරක් ඇති වෙයිද? එතකොට කියයි ලක්ශ පහක්වත් තිබ්බ නම් කියල. ඉවරයක් නෑ ඉතින් ඕකෙ.
    ඒ ඉතින් උද්ධමනය හන්දනෙ ගොනෝ..
    එතකොට ලක්ෂ පහෙන් කරන්න වෙන්නෙ දැන් දෙකහමාරෙන් කරනටිකම තමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,887
    113
    34
    Kalutara
    ඒ ඉතින් උද්ධමනය හන්දනෙ ගොනෝ..
    එතකොට ලක්ෂ පහෙන් කරන්න වෙන්නෙ දැන් දෙකහමාරෙන් කරනටිකම තමයි
    ඒක තමා මම කියන්නෙ. උද්ධමනය නවත්තන්න බෑනෙ ඉතින්. ඉවරයක් නෑ එතකොට ඔය හම්බෙන ගානෙ. හැමදාම වැඩි කරගන්න වෙනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක තමා මම කියන්නෙ. උද්ධමනය නවත්තන්න බෑනෙ ඉතින්. ඉවරයක් නෑ එතකොට ඔය හම්බෙන ගානෙ. හැමදාම වැඩි කරගන්න වෙනවා.
    Ubata Salli tynwa neda , gedara wedata aunty knekuth innwa qwe
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජීවිතේට පොඩි චේන්ජ් එකක් ගනිං.
    පොඩි ගානක් හදාගෙන සිංගප්පුරු තායිලන්ඩ් වගේ පොඩි ට්‍රිප් එකක් දාපං.
    එච්චර වියදම් කරන්න අමාරු නං සීසන් එක අල්ලල ඉන්දියාවේ මනාලි ශිම්ලා වගේ පැත්තකට සතියකට විතර පලයං.
    මහා ගණන් ඕනේ නෑ.
    යාලුවෙක් එක්ක පලයං.
    ගිහිල්ලා දෙන්න එක්ක ෆුට් සයිකල් දෙකක් රෙන්ට් එකට අරගෙන ඇදුමකුයි තුවායකුයි බෑග් එකක දාගෙන කරේ එල්ලගෙන අර හිම වැටුනු පාරවල් දිගේ පිස්සො වගේ පැදගෙන පැදගෙන පලයං.
    හොදටම හති වැටුනම පාර අයිනේ තියෙන කරත්තෙකින් දෝ චායි කියල ඉල්ලගෙන තේ දෙකකුත් බීපං.
    ඔහොම යනකොට චොකලට් ටිකක් අරං පලයං.
    පොඩි පොඩි පිට්ටනි කෑලිවල කොල්ලෝ බෝල ගහනවා පෙනෙයි හවසට, උන්ට චොකලට් බෙදලා දීල යාලු කරගෙන සෙට් වෙයං බෝල ගහන්න.
    හවස් උනාම පොඩි දිය පාරක් ලගට පලයං.
    (බහින්න කලින් වතුර අල්ලන්න එපා එතකොට උඹට බහින්න හිතෙන්නේ නෑ)
    එකයි දෙකයි තුනයි කියල කන් දෙකත් වහගෙන ඩෝං ගලා වතුරට පැනපං.
    එහෙම්මම නාල පිහදාල උඩට ඇවිල්ලා වෙව්ල වෙව්ලම කඩේකට ගිහිල්ලා මිත්තා දෙකකුත් ඕඩර් කරං කාපං.
    කාල තේ එකකුත් බීලා තඩි සුරුට්ටු තියෙනවා එහේ විකුණන්න. ඒකකුත් පත්තු කරං බිබී හෙමීට හෙමීට බසියිකලේ පැදන් නවාතැනට වරෙං.
    ඇදට ඇවිල්ලා අමරදේවයන්ගේ වැලි තල අතරේ වගේ පරණ සිංදුවකුත් දාගෙන දෙන්න එක්ක නිදාගෙනිං.
    සතියක් විතර ඉදලා එන්න කලින් ටවුන් එකට ගිහිල්ලා පොඩි ශර්ට් ටිකක් එහෙම අරං ගිහිල්ලා සෙල්ලං කරපු කොල්ලො ටිකට බෙදලා දීලා යන්නං මල්ලි කියලා වරෙං.
    පොඩි දුප්පත් කොල්ලෝ ඉන්නේ.
    උන්ගේ හිනාවයි ඒ ගත්තු ආතල් මතකයන් ටිකයි විතරක් උඹට ඇති අවුරුද්දක් විතර සතුටින් ඉන්න.
    සතුටින් ඉන්න ලොකු දේවල් කරන්න ඕනේ නෑ බං හරි පොඩි පොඩි දේවල් ටිකක් විතරයි කරන්න ඕනේ.
    අනිත් උන් සමවයසේ උන් ඕන රෙද්දක් කරගනී,
    උඹ ජීවීතේට පොඩි චේන්ජ් එකක් අරං සතුටෙන් හිටපං.
    Waa waa beta.sirama athal eka nam.manali mage list eke udinma thiyenawa kawada hari yanna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    mage yaluwo nan malata manali wage trip yanna ena un ne.api set wela yanda manali