ජීවිතේ දුකයි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කියාගන්ඩ බැරි , වචනවලට පෙරලන්ඩ බැරි පට්ට දුකක් දැනෙනවා සින්හලු. සමකාලීනයන් ජීවිතේ විඳිද්දී මන් ජීවිතේ විදවනවද කියලා හිතෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කියාගන්ඩ බැරි , වචනවලට පෙරලන්ඩ බැරි පට්ට දුකක් දැනෙනවා සින්හලු. සමකාලීනයන් ජීවිතේ විඳිද්දී මන් ජීවිතේ විදවනවද කියලා හිතෙනවා.
    It is always about expectations machan. No one can have the same level like everybody. So try to figure out what is the life that will make you happy, what is the life that you can get with what you have and your skills and focus on building it.

    Life is meant to live and enjoy not to suffer.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    උඹ සැටිස්ද ලයිප් එක ගැන
    මට වෙලා තියෙන දේවල් එක්ක බොලාට වෙලා තියෙන දේවල් මොනාද. 🙄

    උබෙන් 2k අඩු කරපුවම එන ගාන
    එහෙනම් ඉතින් මොනවද. මම තාම එලේවල් ඉවර කලාම ඉන්න මට්ටමේ ඉන්නේ.
    ------ Post added on Apr 4, 2021 at 10:37 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    උබේ නෙවෙයි ඔය අවුල තියෙන්නේ. අනිත් උන්ගේ ජිවිත වල සහ උබ ඒවා compare කරන්න යන එකේ.. 🥱
    උන්ට කර කියාගන්න දෙයක් නැත්නම් උබ මේ වෙනකොට පට්ට හැපී එකේ ඉන්නේ... අනුන් ගැන හිතන් එක නවත්තපං, ඕක් හරි යනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    උබේ නෙවෙයි ඔය අවුල තියෙන්නේ. අනිත් උන්ගේ ජිවිත වල සහ උබ ඒවා compare කරන්න යන එකේ.. 🥱
    උන්ට කර කියාගන්න දෙයක් නැත්නම් උබ මේ වෙනකොට පට්ට හැපී එකේ ඉන්නේ... අනුන් ගැන හිතන් එක නවත්තපං, ඕක් හරි යනවා.
    වැරදියි මිත්‍රයා. වැඩිය විස්තර කරන්ඩ බෑ expose වෙන නිසා.

    Come to ausi
    කම් ඔර්ර් ගෝ?
    ------ Post added on Apr 4, 2021 at 10:54 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    කියාගන්ඩ බැරි , වචනවලට පෙරලන්ඩ බැරි පට්ට දුකක් දැනෙනවා සින්හලු. සමකාලීනයන් ජීවිතේ විඳිද්දී මන් ජීවිතේ විදවනවද කියලා හිතෙනවා.
    samakalinayan jeewithe widino kiyala uba dakinne kohomada , facebook , instagram owain ne bn ,kaurut duk widina ewa owage dan nane , tamange level eka penwanna uparima hodama de danne ,trip yna ewa , alut car , alut gewal ,lassana kellek , natm preshoot ekak, etakora ubata hiteno uba paradai kiyala.ubata oya dewal na kiyala.oya terumak nati dewal walin ain wela nidahase ube speed eka ube goals walata palayn. jeewithe taragayak na.ka ekkawat comapre karannet na. gedara aya ekka satutin idapn ;)