Awurudu 26n wage passe sathuta ivara una bn.ita passe repeat tamai hemadema.bona ekath dan dull excitment eka gihin.hemadama ekama talk.
හිතට ශක්තිය ගන්න එක තමා අමාරු.එහෙම කියලා සැලෙන්න හොඳ නෑ!! හිතට ශක්තිය ගනින්......... මම නම් ලොවෙත් ඉන්නේ ඉතින් "කැඳ බිව්වත් බෙට්ට කෙලින්" motivation එකේ!! ඕ යේ.....![]()
![]()
එහෙම තමා ඉතින් මමත් කියයි! කරන එකාට නේ අවුල ඉතින්.......... හැබැයි ඉතින් එහෙම කියලා ලතවෙන සීන් එකට යන්න එපා එතකොට depression එනවා. එක පාරයි නේ ජීවත් වෙලා ඉන්නේ කියලා හිතා ගෙන වැඩ කරපන්, එහෙම කියලා කැරි වැඩ කරන්න යන්නත් එපා ඉතින්. හැමොගේම ජීවිත කියන තරම් / ලෝකෙට පෙන්නන තරම් සුන්දර නෑ.හිතට ශක්තිය ගන්න එක තමා අමාරු.

ඒ යනකොට මාවත් එක්කන් පලයන්.ජීවිතේට පොඩි චේන්ජ් එකක් ගනිං.
පොඩි ගානක් හදාගෙන සිංගප්පුරු තායිලන්ඩ් වගේ පොඩි ට්‍රිප් එකක් දාපං.
එච්චර වියදම් කරන්න අමාරු නං සීසන් එක අල්ලල ඉන්දියාවේ මනාලි ශිම්ලා වගේ පැත්තකට සතියකට විතර පලයං.
මහා ගණන් ඕනේ නෑ.
යාලුවෙක් එක්ක පලයං.
ගිහිල්ලා දෙන්න එක්ක ෆුට් සයිකල් දෙකක් රෙන්ට් එකට අරගෙන ඇදුමකුයි තුවායකුයි බෑග් එකක දාගෙන කරේ එල්ලගෙන අර හිම වැටුනු පාරවල් දිගේ පිස්සො වගේ පැදගෙන පැදගෙන පලයං.
හොදටම හති වැටුනම පාර අයිනේ තියෙන කරත්තෙකින් දෝ චායි කියල ඉල්ලගෙන තේ දෙකකුත් බීපං.
ඔහොම යනකොට චොකලට් ටිකක් අරං පලයං.
පොඩි පොඩි පිට්ටනි කෑලිවල කොල්ලෝ බෝල ගහනවා පෙනෙයි හවසට, උන්ට චොකලට් බෙදලා දීල යාලු කරගෙන සෙට් වෙයං බෝල ගහන්න.
හවස් උනාම පොඩි දිය පාරක් ලගට පලයං.
(බහින්න කලින් වතුර අල්ලන්න එපා එතකොට උඹට බහින්න හිතෙන්නේ නෑ)
එකයි දෙකයි තුනයි කියල කන් දෙකත් වහගෙන ඩෝං ගලා වතුරට පැනපං.
එහෙම්මම නාල පිහදාල උඩට ඇවිල්ලා වෙව්ල වෙව්ලම කඩේකට ගිහිල්ලා මිත්තා දෙකකුත් ඕඩර් කරං කාපං.
කාල තේ එකකුත් බීලා තඩි සුරුට්ටු තියෙනවා එහේ විකුණන්න. ඒකකුත් පත්තු කරං බිබී හෙමීට හෙමීට බසියිකලේ පැදන් නවාතැනට වරෙං.
ඇදට ඇවිල්ලා අමරදේවයන්ගේ වැලි තල අතරේ වගේ පරණ සිංදුවකුත් දාගෙන දෙන්න එක්ක නිදාගෙනිං.
සතියක් විතර ඉදලා එන්න කලින් ටවුන් එකට ගිහිල්ලා පොඩි ශර්ට් ටිකක් එහෙම අරං ගිහිල්ලා සෙල්ලං කරපු කොල්ලො ටිකට බෙදලා දීලා යන්නං මල්ලි කියලා වරෙං.
පොඩි දුප්පත් කොල්ලෝ ඉන්නේ.
උන්ගේ හිනාවයි ඒ ගත්තු ආතල් මතකයන් ටිකයි විතරක් උඹට ඇති අවුරුද්දක් විතර සතුටින් ඉන්න.
සතුටින් ඉන්න ලොකු දේවල් කරන්න ඕනේ නෑ බං හරි පොඩි පොඩි දේවල් ටිකක් විතරයි කරන්න ඕනේ.
අනිත් උන් සමවයසේ උන් ඕන රෙද්දක් කරගනී,
උඹ ජීවීතේට පොඩි චේන්ජ් එකක් අරං සතුටෙන් හිටපං.
Ado that's the life I ever wanted machan! TYSM!ජීවිතේට පොඩි චේන්ජ් එකක් ගනිං.

ado mata me wage thincing thyena un set wenne na neජීවිතේට පොඩි චේන්ජ් එකක් ගනිං.

මහ ලොකු ලක්ශ ගණන් යන්නේ නෑ බං පලයං යාලුවෙක් අල්ලංඒ යනකොට මාවත් එක්කන් පලයන්.![]()
Ado that's the life I ever wanted machan! TYSM!
Planning to visit Manali.