pawkarayo banකියාගන්ඩ බැරි , වචනවලට පෙරලන්ඩ බැරි පට්ට දුකක් දැනෙනවා සින්හලු. සමකාලීනයන් ජීවිතේ විඳිද්දී මන් ජීවිතේ විදවනවද කියලා හිතෙනවා.
pawkarayo banකියාගන්ඩ බැරි , වචනවලට පෙරලන්ඩ බැරි පට්ට දුකක් දැනෙනවා සින්හලු. සමකාලීනයන් ජීවිතේ විඳිද්දී මන් ජීවිතේ විදවනවද කියලා හිතෙනවා.
දැන් ගිහිං වැඩක් නෑ සීසන් එකේ යන්න ඕනෙ බං.Elakiri groupak hadala setwela yaman
යමන් ගිහින් මටත් ඉටිකිරිස් මනාලියෙක් සැට් කරන් එමු...mage yaluwo nan malata manali wage trip yanna ena un ne.api set wela yanda manali
samahara dewal thyenwa we are compelled to do itනිදහස්ව සැනසීමෙන් ජීව්තේ බලන්න පුරුදු වෙන එකයි ඕකට උත්තරේ.
අපේ හිතේ ගොඩනැගෙන ප්‍රෙශර් එකයි අපිව නොසතුටින් තියෙන්නේ.
අරූ කාර් එකක යනවා මරු කෑල්ලක් ඉන්නවා මට නෑනේ වගේ ඉන්න ඕනේ නෑ.
සිම්පල් දේවල් වලින් පුළුවන් සතුටින් ජීවත් වෙන්න.
ghilla thyedaදැන් ගිහිං වැඩක් නෑ සීසන් එකේ යන්න ඕනෙ බං.
දෙසැම්බර් හරි ජනවාරි හරි යන්න ඕනේ දැන් සීස්න් එක ඉවරයි.
ඒක නං ඇත්ත බං තමන් කරන්න තමන් ආස ෆීල්ඩ් එකේ රස්සාවක් නෙමෙයි නං ජීවිතේ නීරස වෙනවා බං මම ඒක පිලිගන්නවා.samahara dewal thyenwa we are compelled to do it
ehema unama eca nocara bari wenwa
ex - jobacata yannama ona naththam bane thaman camathi ecac nathi unath yanna wenwa
thawa badina ecath ehemane
thawa skle yana ecath ehemane
mona dewal nokara hitiyath owa caranna wenwa ne
------ Post added on Apr 6, 2021 at 11:37 PM
මට ඔය අවුල තියෙනවාඒක නං ඇත්ත බං තමන් කරන්න තමන් ආස ෆීල්ඩ් එකේ රස්සාවක් නෙමෙයි නං ජීවිතේ නීරස වෙනවා බං මම ඒක පිලිගන්නවා.
මම දන්න මගේ හොද යාලුවෙක් ඉන්නවා.
ඌ ටිකක් දෙජාතියටම නැති අතරමැදි ලිංගයේ පොරක්.
ඌ ආස කලෙ බ්‍රයිඩ්ල් ඩ්‍රසින්, සැලෝන් සයිඩ් එකට.
උන්ගේ තාත්තාට ඔය ගෙට්ටු අත්වැටවල් වගේ දේවල් හදන පොඩි ප්ලේස් එකක් තිබ්බා.
උන්ගේ තාත්තා ඌව බලෙන්ම ඒකේ වැඩට දම්මලා බිස්නස් එක උගේ අතට දුන්නා.
බැදලත් නෑ ඌ තාත්තා මැරිලා අම්ම එක්ක අර වැඩපොලට එන වැඩක් කරගෙන ඌ ජීවත්වෙනවා.
මම 2019 අන්තිමට ඌව බලන්න යනකොට ඌ මහා නීරස ජීවිතයක් ගෙවනවා යකඩ පාස්ස පාස්ස.
උපතින් අඩුපාඩු තිබ්බට ඒක උගේ වරදක් නෙමෙයි නේ බං.
ඌ ආසා රස්සාව ඌට කරගන්න දුන්න නං අද ඌ අඩු තරමේ සතුටින් ජීවත් වෙනවා.
දරුවන්ගේ ජීවිත වරදින්න එක අතකට සමහර දෙමව්පියොත් හේතු වෙනවා බං.
අන්න එකනේ බන් දැනගෙනත් තව එකෙක්ව උපද්දනවාBut we put kids on the same cycle
මට මතක ඇති කාලේ ඉදලා පිස්සුව තිබුනේ බං ලෝයර් කෙනෙක් වෙන්න.මට ඔය අවුල තියෙනවා
මට හිතාගන්න බෑ මන් මොකද්ද කරන්න ඕන කියන එක
මන් එක එක වැඩ කරලා තියෙනවා ඒත් එකක්වත් මට හරිගියේ නෑ
Peace Calm විදියේ එකක් සෙට් උනේ නෑ
දැන් නඩු අහන එකත් මාර Stress එකක් නේ
හරියට තීන්දුව දෙන්න ඕන දීපු තීන්දු මතක තියාගන්න ඕන
වැඩ ඉවර උනත් ඒ pressure එක තියෙනවා නේ
එක handle කරගන්නේ කොහොමද
ප්‍රශ්නේ තියෙන්නේ මගෙන් පිට උන්ට.
සෙනසුරාදා ඉරිදත් බස් අරගෙන වැරදිකාරයෝ එනවනේ බං.
මහ රෑටත් එනවානේ බං හැමදාම.
මිනිස්සු නිදහසේ ගෙදර ඉන්න දවසේ ලේන් එක සේරම බ්ලොක් වෙනවා බං පොලීස් ජිප් අනංමනං එන නිසා.
මිනිස්සු මුකුත් කියන්න බැරි කමට කටවහගෙන ඉන්නවා බං.
sirawata, kauda kiuwe? mokadda ban muge real name eka, Thirantha Walaliyadda da danne na, habai pora nam lawyer witharai neh, mu aththatama judge kenek nam ela kollekacting un dennek ape gewal lagath innawa, maha eka nathi dawasata bandanagare bus ekai hirakarayoi okkoma enawa uge gedara
mala wade pare yannath baha hama ekaama paara pura dagala dagala innawa
![]()
කියාගන්ඩ බැරි , වචනවලට පෙරලන්ඩ බැරි පට්ට දුකක් දැනෙනවා සින්හලු. සමකාලීනයන් ජීවිතේ විඳිද්දී මන් ජීවිතේ විදවනවද කියලා හිතෙනවා.
The Monk Who Sold His Ferrari potha kiyawapn ubata hariyanama eka..මට ඔය අවුල තියෙනවා
මට හිතාගන්න බෑ මන් මොකද්ද කරන්න ඕන කියන එක
මන් එක එක වැඩ කරලා තියෙනවා ඒත් එකක්වත් මට හරිගියේ නෑ
Peace Calm විදියේ එකක් සෙට් උනේ නෑ
දැන් නඩු අහන එකත් මාර Stress එකක් නේ
හරියට තීන්දුව දෙන්න ඕන දීපු තීන්දු මතක තියාගන්න ඕන
වැඩ ඉවර උනත් ඒ pressure එක තියෙනවා නේ
එක handle කරගන්නේ කොහොමද
අන්න එකනේ බන් දැනගෙනත් තව එකෙක්ව උපද්දනවා
උබට ලස්සනට ලියන්න පුළුවන් මචං. කියවන කෙනාට උබ විස්තර කරන දේ ගැන රූප මැවෙන විදිහට ලියන්න හැමෝටම බෑ. පුළුවන් නම් උත්සහ කරපන්. උබට පුළුවන් කියලා මට විස්වාසයිජීවිතේට පොඩි චේන්ජ් එකක් ගනිං.
පොඩි ගානක් හදාගෙන සිංගප්පුරු තායිලන්ඩ් වගේ පොඩි ට්‍රිප් එකක් දාපං.
එච්චර වියදම් කරන්න අමාරු නං සීසන් එක අල්ලල ඉන්දියාවේ මනාලි ශිම්ලා වගේ පැත්තකට සතියකට විතර පලයං.
මහා ගණන් ඕනේ නෑ.
යාලුවෙක් එක්ක පලයං.
ගිහිල්ලා දෙන්න එක්ක ෆුට් සයිකල් දෙකක් රෙන්ට් එකට අරගෙන ඇදුමකුයි තුවායකුයි බෑග් එකක දාගෙන කරේ එල්ලගෙන අර හිම වැටුනු පාරවල් දිගේ පිස්සො වගේ පැදගෙන පැදගෙන පලයං.
හොදටම හති වැටුනම පාර අයිනේ තියෙන කරත්තෙකින් දෝ චායි කියල ඉල්ලගෙන තේ දෙකකුත් බීපං.
ඔහොම යනකොට චොකලට් ටිකක් අරං පලයං.
පොඩි පොඩි පිට්ටනි කෑලිවල කොල්ලෝ බෝල ගහනවා පෙනෙයි හවසට, උන්ට චොකලට් බෙදලා දීල යාලු කරගෙන සෙට් වෙයං බෝල ගහන්න.
හවස් උනාම පොඩි දිය පාරක් ලගට පලයං.
(බහින්න කලින් වතුර අල්ලන්න එපා එතකොට උඹට බහින්න හිතෙන්නේ නෑ)
එකයි දෙකයි තුනයි කියල කන් දෙකත් වහගෙන ඩෝං ගලා වතුරට පැනපං.
එහෙම්මම නාල පිහදාල උඩට ඇවිල්ලා වෙව්ල වෙව්ලම කඩේකට ගිහිල්ලා මිත්තා දෙකකුත් ඕඩර් කරං කාපං.
කාල තේ එකකුත් බීලා තඩි සුරුට්ටු තියෙනවා එහේ විකුණන්න. ඒකකුත් පත්තු කරං බිබී හෙමීට හෙමීට බසියිකලේ පැදන් නවාතැනට වරෙං.
ඇදට ඇවිල්ලා අමරදේවයන්ගේ වැලි තල අතරේ වගේ පරණ සිංදුවකුත් දාගෙන දෙන්න එක්ක නිදාගෙනිං.
සතියක් විතර ඉදලා එන්න කලින් ටවුන් එකට ගිහිල්ලා පොඩි ශර්ට් ටිකක් එහෙම අරං ගිහිල්ලා සෙල්ලං කරපු කොල්ලො ටිකට බෙදලා දීලා යන්නං මල්ලි කියලා වරෙං.
පොඩි දුප්පත් කොල්ලෝ ඉන්නේ.
උන්ගේ හිනාවයි ඒ ගත්තු ආතල් මතකයන් ටිකයි විතරක් උඹට ඇති අවුරුද්දක් විතර සතුටින් ඉන්න.
සතුටින් ඉන්න ලොකු දේවල් කරන්න ඕනේ නෑ බං හරි පොඩි පොඩි දේවල් ටිකක් විතරයි කරන්න ඕනේ.
අනිත් උන් සමවයසේ උන් ඕන රෙද්දක් කරගනී,
උඹ ජීවීතේට පොඩි චේන්ජ් එකක් අරං සතුටෙන් හිටපං.
මන් හැම වෙලේම මුමුනන සින්දුවක්❤❤අතිතය සිහිනයක් පමණයි
සෑබෑ සුවදක් නෑ.......
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ...
සිනහා වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ...
සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබු දිනුමක් නෑ...
අතිතය සිහිනයක්
https://www.apnamba.com/Ebooks-pdf/The Monk who sold his ferrari - Robin Sharma (PDF) [Qwerty80].pdfThe Monk Who Sold His Ferrari potha kiyawapn ubata hariyanama eka..
oya asawa nathi une nadda stress ecath eccaමට මතක ඇති කාලේ ඉදලා පිස්සුව තිබුනේ බං ලෝයර් කෙනෙක් වෙන්න.
වෙන කිසිම හීනයක් මට තිබ්බේ නෑ.
ඒ නිසා මම ආසාවෙන් මේ ෆීල්ඩ් එකට ආවේ.
ඒ නිසා ගානක් නෑ
අනික හුරුවෙලා තියෙන්නේ දැන්.
ප්‍රශ්නේ තියෙන්නේ මගෙන් පිට උන්ට.
සෙනසුරාදා ඉරිදත් බස් අරගෙන වැරදිකාරයෝ එනවනේ බං.
මහ රෑටත් එනවානේ බං හැමදාම.
මිනිස්සු නිදහසේ ගෙදර ඉන්න දවසේ ලේන් එක සේරම බ්ලොක් වෙනවා බං පොලීස් ජිප් අනංමනං එන නිසා.
මිනිස්සු මුකුත් කියන්න බැරි කමට කටවහගෙන ඉන්නවා බං.