ජොබ් එක තෝරාගන්න උදව් ඕනේ...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ජොබ් එක තෝරාගන්න උදව් ඕනේ...

    ජොබ් දෙකක්ම සෙට් වෙලා තියෙන්නේ, එකක් Softlogic Life එකේ Insurance Adviser අනිත් එක Kanrich Finance එකේ Micro Field Officer. මේ Company දෙකයි, Job Role දෙකයි ගැන අත්දැකීම් තියෙන අයගෙන් උදව් ඕනේ. මොකක්ද යන්න හොඳ Company එක සහ හොඳ Job එක මොකක්ද?

    Kanrich Finance


    1.Basic Salary - 12500 for first 6 months
    2. After 6 months, +Bike allowance, +Incentives


    Softlogic Life

    1.No Basic Salary, Only Commission :baffled:
    2.Everything depends on my ability :rolleyes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Group eka hodaine bn athulema wena ewata pena ganna puluwan wei

    Group එකනම් හොඳයි තමයි, එත් මේ Position එක Entry Level එකක්, අනික Basic එකක් නැ, මට Sales කරගන්න බැරි උනොත් හුලං තමයි :baffled:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Group එකනම් හොඳයි තමයි, එත් මේ Position එක Entry Level එකක්, අනික Basic එකක් නැ, මට Sales කරගන්න බැරි උනොත් හුලං තමයි :baffled:
    ehenam ithin kanrich ekata palayan, gihin awuruddak withara wada karala experince ekka wena thanakata maru weyan.
    mama ahala thiyena widiyata kanrich muslim company ekak, ekanisa uba muslim neme nm company culture eka, promotions, salary increments, permanent karana ewa wage dewal ubata kohoma weida danne naa.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හේතු? :confused:




    experience හදා ගෙන වෙන තැනකට පනින්න ලේසී එකේ අැතුලෙම හම්බුනොත් ගොඩ.. කම්පැනිය හොඳ නිසා.. මමත් කාලයක් වැඩ කලා ඔකේ නාරාහේන්පිට information එකේ. එ් කාලෙදි අපිට වඩා life එකේ උන්ට බෙනිෆිට්ස් වැඩී.:yes: