ජොබ් එක තෝරාගන්න උදව් ඕනේ...
ජොබ් දෙකක්ම සෙට් වෙලා තියෙන්නේ, එකක් Softlogic Life එකේ Insurance Adviser අනිත් එක Kanrich Finance එකේ Micro Field Officer. මේ Company දෙකයි, Job Role දෙකයි ගැන අත්දැකීම් තියෙන අයගෙන් උදව් ඕනේ. මොකක්ද යන්න හොඳ Company එක සහ හොඳ Job එක මොකක්ද?
Kanrich Finance
1.Basic Salary - 12500 for first 6 months
2. After 6 months, +Bike allowance, +Incentives
Softlogic Life
1.No Basic Salary, Only Commission
2.Everything depends on my ability

5 hours cleaning? 