ජෝතිෂ‍‍‍‍‍‍‍යෙන් පිහිටක් අවශ්‍යද....???

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හපෝයි...මගේ PM box එක පිරෙන්න ඔන්න මෙන්න...:yes::yes:හෑමෝටම පාලාපල ලබා දෙනවා...:D:D:D

    ආ.... ඒ අතර මාව කෙමෙන්ට්ස් වලින් PM වලින් කෝල් වලින් දිරිමත් කරපු හෑමෝටම ස්තූතියි.....
    (binoj මල්ලි ඔයා විශේෂයි....;););))
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම එවල දැන් දවසක් වෙනවා.එත් තවම ප්‍රතිචාරයක් ඔබෙන් ලැබුනේ නෑ..ප්‍රතිපල ලැබෙනකම් බලන් ඉන්නවා. :)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම එවල දැන් දවසක් වෙනවා.එත් තවම ප්‍රතිචාරයක් ඔබෙන් ලැබුනේ නෑ..ප්‍රතිපල ලැබෙනකම් බලන් ඉන්නවා. :)

    machan ubala wishwasa karanne na ma elakiriye welawaka maraganna, welawaka duka sepa bedaganna inna kollo kello puduma widihe karadara walata muna deela thiyenne...a kattiya apita pennanna hadana de namai a kattiyage aththa life 1....man a wage kattiya gena poddak wisheshawa balanawa..samaharu jeewithe epa wela inne aya..a nisa poddak oya kattiyage ewa parakku wei..waradi widiyata hithanna epa...:D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. ලංකාවෙන් පිට රටවල ජිවත් වෙන අපි වගේ උදවියට ඔයා කරනේ ලොකු සේවයක්.

    Rep + 4
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මං PM එකේ ස්තූති කලාට මදිනේ...
    කට්ටියටම පේන්න මෙතනත් කියන්න ඕන කියලා හිතුනා...

    උඹ කියලා තිබ්බ ඒවා 100%ක් ඇත්ත බං...
    ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑ...
    කට්ටියට නොමිලේම කරන මේ සේවය ගොඩාක් පින් ලැබෙන වැඩක් මචං...
    මැක්සාම වැඩක්...
    පුළුවං හැටියට දිගටම කරගෙන යන්න...

    බුදුසරණයි මචං...!!!

    picture.php

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    machan ubala wishwasa karanne na ma elakiriye welawaka maraganna, welawaka duka sepa bedaganna inna kollo kello puduma widihe karadara walata muna deela thiyenne...a kattiya apita pennanna hadana de namai a kattiyage aththa life 1....man a wage kattiya gena poddak wisheshawa balanawa..samaharu jeewithe epa wela inne aya..a nisa poddak oya kattiyage ewa parakku wei..waradi widiyata hithanna epa...:D:D:D

    අප්පා එහෙමද..එහෙනම් අපේ ඒවා පරක්කු උනාට කමක් නෑ මචන්.ඒවගේ අයට මුලින් පිහිට වෙලා ඉන්න.ඒක ලොකු පිනක්. :)
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ගොඩාක් පින්............
    පුළුවං හැටියට දිගටම කරගෙන යන්න...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මචන් සිරාවටම ස්තුතියි....ගොඩක් පින්...කියපු දේවල් වලින් මම දන්නා හැමදේම හරි....මගේ පෙනුම ගැන හිටන් කියන්නේ කොහොමද බන් ? මම මන්ඥන් වෙලා ගියා එක දැකලා.....:P....අයෙත් පාරක් රෙප් දෙනවා ඉක්මනටම....:yes::yes::yes:.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මං PM එකේ ස්තූති කලාට මදිනේ...
    කට්ටියටම පේන්න මෙතනත් කියන්න ඕන කියලා හිතුනා...

    උඹ කියලා තිබ්බ ඒවා 100%ක් ඇත්ත බං...
    ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑ...
    කට්ටියට නොමිලේම කරන මේ සේවය ගොඩාක් පින් ලැබෙන වැඩක් මචං...
    මැක්සාම වැඩක්...
    පුළුවං හැටියට දිගටම කරගෙන යන්න...

    බුදුසරණයි මචං...!!!

    picture.php

    ඇත්ත බන්..මටත් කියපුව ඔක්කොම ඇත්ත...තරහ නැතුව තවත් pm එකක් දැම්මොත් බලල දෙයි ද දන්නේ නෑ නේද?:P....
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සුභ උදෑසනක් හෑමෝටම....

    ලෑබෙන ප්‍රතිචාර ඉතා අගය කරනවා...මෙවා තමයි ඔය කට්ටිය මට ගෙවන පඩුරු...අද මං රෑකියාව සදහා යනවා...:dull::dull::dull:එම නිසා වෑඩිපුර කාලයක් මේ සදහා විඩන්ගු කිරිමට නොහෑකි වෙයි...නමුත් දවසට 1ක් හො 2ක් අනිවර්‍යන් බලා පලාපල ලබා දෙනවා.....
    3.gif
    3.gif
    3.gif
    ඒ නිසා PM karapu කවුරුත් සිත් තෑවුල් ඈති කරගත් යුතු වන්නෙ නෑත..
    7.gif
    7.gif
    7.gif

    හෑමෝටම වාසනාවන්ත සුභ අනාගතයක්.....
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: arun1987

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    හපෝයි...මගේ PM box එක පිරෙන්න ඔන්න මෙන්න...:yes::yes:හෑමෝටම පාලාපල ලබා දෙනවා...:D:D:D

    ආ.... ඒ අතර මාව කෙමෙන්ට්ස් වලින් PM වලින් කෝල් වලින් දිරිමත් කරපු හෑමෝටම ස්තූතියි.....
    (binoj මල්ලි ඔයා විශේෂයි....;););))

    thank you aiya, aththa kiayana ayata mama salakanwa :) issarahatath ehemai:yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මේ ලෝකයේ එකම දවසක, එකම වෙලාවක, එකම ස්ථානයේ , දරුවන් දෙදෙනෙක් බිහිවුනොත් ඇයි ඒ දෙදෙනාගේ දෛවය එකම විදිහට නොවෙන්නේ? :eek::eek::eek::eek:

    bump
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    ගොඩක් ස්තුති මචන් උබේ වටිනා කාලේ වැයකරලා මේ වගේ දෙයක් කරනවට...