ජෝතිෂ‍‍‍‍‍‍‍යෙන් පිහිටක් අවශ්‍යද....???

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    10ක් නම් කැපිල න 5ක් නම් කැපිල.. :P:P උබ බය උන නෙ හමොම දැනගනි කියල උබ ගැන.... :rofl::rofl:
    Mama Gena Nam Denagaththa Kiyala Mata Awulak Ne
    7.gif

    Oya Avatar Eka Dagena Topic Ekata Adala Nethi Ewa Dala Me Thred Eka Sawuththu Kireema Gena Duka Hithuna
    Ithuru 5th Kepei Poddak Inna
    10k - Kiwwoth Kiwwama Thamai
    7.gif

    Sorry Tharaha Wenna Epa
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Mama Gena Nam Denagaththa Kiyala Mata Awulak Ne
    7.gif

    Oya Avatar Eka Dagena Topic Ekata Adala Nethi Ewa Dala Me Thred Eka Sawuththu Kireema Gena Duka Hithuna
    Ithuru 5th Kepei Poddak Inna
    10k - Kiwwoth Kiwwama Thamai
    7.gif

    Sorry Tharaha Wenna Epa

    හා.. පුලුවන්නම් 1245ක් කපපන්.. :පී.. උබ ඉන්නව කියන්නෙ අමුතුවෙන් චාටර් වෙන්න දෙයක් නෑ.. :rofl::rofl:
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    අපේ රටේ මිනිස්සු බහුතරයක් ජොතිෂ්‍යය විශ්වාස කරනවා.මන් හිතන්නේ එලකිරියෙත් ඈති..:rolleyes::rolleyes:ඒ නිසා මන් හිතුවා මගේ තියෙන ජොතිෂ්‍යය දෑනුමෙන් කාට හරි උදව්වක් කරන්න..:D:Dමේ සම්බන්දව යම් කිසි දෙයක් දෑන ගන්න ඔනේ නම් මෙතනට එකතු වෙන්න... ස්තූතියි...

    Ela repp