ජෝතිෂ‍‍‍‍‍‍‍යෙන් පිහිටක් අවශ්‍යද....???

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    huga dawasakin ma paththata awe... wada godakata ahuwela inne ma dawas wala...a nisa mekata yodawanna thiyena kalaya adui poddak..eth PM karala thiyena hamotama wistharayak denna katayuthu karanawa aniwaryayenma..danatamath sahenna PM pramanayak awilla thiyenne..mata puluwan widiyata welawak labunu gaman a PM anupiliwalata wisthara kiyannamm..:yes::yes:

    suba dawasak...




    ඔබතුමා මේක පටන් අරන් තිබුනෙ 4.14.
    මම ඔබතුමාට PM කරේ 4.16.
    තවමත් මා ඔබතුගෙන් පිලිතුරු ලැබෙතැයි බලා සිටිමි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජෝතිෂ්‍යය විද්‍යාව තුල යම් පිටසක්වල රහසක් සැඟව තියෙනවා.මම ප්‍රකාශ කරා මේ සෞරග්‍රහ මණ්ඩලය තුල සියලූම බුද ,සිකුරු,සෙනසුරු ,බ්‍රහස්පති කියන සියලූම ග්‍රහලෝකවල භූගතව පිටසක්වල ජීවින් පෘථිවිය නිරීක්ෂනය කරමින්,පාලනය කරමින් සිටිනවා.මේ එක එක ග්‍රහලෝක මානවයන්ගේ සංසිද්දීන් බෙදාගෙන පාලනය කරන්නේ.එය පරිණාමයේ කොටසක්.ඔවුන් විසින් පරිඝනක මාර්ගයෙන් සියලූම මානවයන්ගේ යම් දේවල් පාලනය කරනවා.සෙනසුරු ග්‍රහයා මත ඉන්න අය දෙන්නේ විනාශ කාරි,දඩුවම් වැනි දේවල්.සිකුරු ග්‍රහයා මත ඉන්න අය ආදරය දායාව වගේ ඉමෝෂන්ස් සම්බන්ධ දේවල් කරන්නේ.මේ අය මාරුවෙන් මාරුවටත් සමහර විට මිශ්‍රවත් මේවා වෙනස් කරමින් ඔබගේ හැසිරීම අධයනය කරනවා.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    honda thread ekak digatama karagena yanna nawathwanna epa welawa thiyana widiyata balala denna mamath PM karala athi . meka machan ela kririyata loku awasyathawayak wela thibune.............. ela kiriyata sadarayen piligannawa oyawa....................

    mage gane rep +6 idiriyatama yanna ;);););)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපේ රටේ මිනිස්සු බහුතරයක් ජොතිෂ්‍යය විශ්වාස කරනවා.මන් හිතන්නේ එලකිරියෙත් ඈති..:rolleyes::rolleyes:ඒ නිසා මන් හිතුවා මගේ තියෙන ජොතිෂ්‍යය දෑනුමෙන් කාට හරි උදව්වක් කරන්න..:D:Dමේ සම්බන්දව යම් කිසි දෙයක් දෑන ගන්න ඔනේ නම් මෙතනට එකතු වෙන්න... ස්තූතියි...
    Thank you very much for your kind consideration about my matter and your quick reply.. :):)
    i really appreciate it, it was very helpful to me.:yes::yes:
    keep up the good work.
    11.gif

    Thanks again...:D
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    Parana Thread Ekak. Wiswasa nokarana un athal ekata aran..

    Palapala Ahagaththa ungen kipa denei harida waradida kiyala tiyenne..
    wade unain passe maaru.. nikan dena ekane. Agayakuth na..
    munta wadak na owa kiyala. Kiriye hoda namak tiyan inna porawal thamai thanks hari karala tiyenne nomile karapu wade agaya karala.. :angry:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Parana Thread Ekak. Wiswasa nokarana un athal ekata aran..

    Palapala Ahagaththa ungen kipa denei harida waradida kiyala tiyenne..
    wade unain passe maaru.. nikan dena ekane. Agayakuth na..
    munta wadak na owa kiyala. Kiriye hoda namak tiyan inna porawal thamai thanks hari karala tiyenne nomile karapu wade agaya karala.. :angry:

    Ow. Nomile deela sasthare baldu karanna hoda na.

    Meya hebei thama jothisaye mul hariye innawa eththe. Oya kaleta kage hari hadahan balanna hithenawa.