ටහිකෙන වැස්සක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Sockets ehema galewila gihin.. sare akunak awilla
    අඩේ කොල්ලෝ මාර කේස් එකනේ. මේ දවස් වල ඕවා රිපෙයාර් කරගන්නත් විදියක් නැහැනේ. ලයිට් නැද්ද දැන්?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පාන්දර ඉඳන්ම වහිනවා. උදේ 8.45AM Weather Forecast එක එවනව දෙරණෙන්. ඕක උන් කියන්න ඕනෙ යැයි අපිටත් පේනව වහිනව කියල.
    කාලකන්නි හුකන්නල කාළගුණ දෙපාර්තමේන්තුවෙ කොහොමත් ඉන්නෙ. කිසි පිළිවෙලක් නැහැ. මුනුත් එළියට බැහැ අහස බලල වෙන්න ඇති මේව කියන්නෙ.
    ඔව්. ගුගල් එකේ මීට වඩා හොදට මේක බලාගන්න පුළුවන් අපිට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    අඩේ කොල්ලෝ මාර කේස් එකනේ. මේ දවස් වල ඕවා රිපෙයාර් කරගන්නත් විදියක් නැහැනේ. ලයිට් නැද්ද දැන්?
    Ada ude electrician gennagana repair kera okkoma.. loku case ekak na .. gihin okkoma keragatta…check kareth na…kerath awlakuth na
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Ada ude electrician gennagana repair kera okkoma.. loku case ekak na .. gihin okkoma keragatta…check kareth na…kerath awlakuth na
    එල එල.
    ade apitath wahinawa lesatama.... oya colombo kiyanne hodata waga karanna pluwan palaathak.. capital1 kranna ona dushkara area1k mata nam hithenne.. wawanna ehema amaaru pettak...
    දෙනියායට සාගල රත්නායක වැඩ කරාද?
     
    • Like
    Reactions: dayt0na

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape pethi walata wedak kala dennek tama mangala saha mahindayaapa kiyanne.. unge politics monawa unath me pethi wala paarawal hadala, current line gahala, hadala gatte un denna api podi kaale.. in passe wedak kala un nam ne...
     
    • Like
    Reactions: vgp and CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ape pethi walata wedak kala dennek tama mangala saha mahindayaapa kiyanne.. unge politics monawa unath me pethi wala paarawal hadala, current line gahala, hadala gatte un denna api podi kaale.. in passe wedak kala un nam ne...
    මංගලට වඩා බුද්දික පතිරණ ජන්ද ගත්තානේ. ගිය පාර නං මංගල ඉල්ලුවේ නැහැ, පරදින නිසා.
    මහින්දයාපා දැන් කතානායක නේද. මම මේ අහන්න හිටියේ, මහින්ද විජේසේකර භීෂණ සමයේ එළියකන්ද කඳවුරේ (කේ පොයින්ට්) කරපු ඝාතන වලට සම්බන්ධද?
    wassata kamak naa currunt yanne nathuwa
    හුලග නැති නිසා කරන්ට් යන එකක් නැහැ කොහේ හරි සබ් එකක් යට උනොත් තමයි කැපෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad