ඒ මදිවට අකුණුත් ගහනවා හොදටම
ඔව්. රෑ එළිවෙනකන් දෙයි වගේ.thama aduwak naa wage ....![]()
ඒ මදිවට අකුණුත් ගහනවා හොදටම
ඔව්. රෑ එළිවෙනකන් දෙයි වගේ.thama aduwak naa wage ....![]()
අඩේ කොල්ලෝ මාර කේස් එකනේ. මේ දවස් වල ඕවා රිපෙයාර් කරගන්නත් විදියක් නැහැනේ. ලයිට් නැද්ද දැන්?Sockets ehema galewila gihin.. sare akunak awilla
ඒ මදිවට අකුණුත් ගහනවා හොදටම
ඔව්. ගුගල් එකේ මීට වඩා හොදට මේක බලාගන්න පුළුවන් අපිට.පාන්දර ඉඳන්ම වහිනවා. උදේ 8.45AM Weather Forecast එක එවනව දෙරණෙන්. ඕක උන් කියන්න ඕනෙ යැයි අපිටත් පේනව වහිනව කියල.
කාලකන්නි හුකන්නල කාළගුණ දෙපාර්තමේන්තුවෙ කොහොමත් ඉන්නෙ. කිසි පිළිවෙලක් නැහැ. මුනුත් එළියට බැහැ අහස බලල වෙන්න ඇති මේව කියන්නෙ.
රෙවෙනවා බය උනාම එහෙමරෙන්න බෑනේ ඒවුනාට හිටගෙන![]()
Ada ude electrician gennagana repair kera okkoma.. loku case ekak na .. gihin okkoma keragatta…check kareth na…kerath awlakuth naඅඩේ කොල්ලෝ මාර කේස් එකනේ. මේ දවස් වල ඕවා රිපෙයාර් කරගන්නත් විදියක් නැහැනේ. ලයිට් නැද්ද දැන්?
එල එල.Ada ude electrician gennagana repair kera okkoma.. loku case ekak na .. gihin okkoma keragatta…check kareth na…kerath awlakuth na
දෙනියායට සාගල රත්නායක වැඩ කරාද?ade apitath wahinawa lesatama.... oya colombo kiyanne hodata waga karanna pluwan palaathak.. capital1 kranna ona dushkara area1k mata nam hithenne.. wawanna ehema amaaru pettak...
saagala mehe dakinnawath na ban.. mewaye minissu minihawa dakinneth tv1n.. wedak kale na...එල එල.
දෙනියායට සාගල රත්නායක වැඩ කරාද?
දැන් ඉන්න රණවක හොදද?saagala mehe dakinnawath na ban.. mewaye minissu minihawa dakinneth tv1n.. wedak kale na...
a yaka ita anthayi.. ehema wedak kala ekek na me palaathata...parana un nam weda kale api podi kaale..දැන් ඉන්න රණවක හොදද?
මංගලට වඩා බුද්දික පතිරණ ජන්ද ගත්තානේ. ගිය පාර නං මංගල ඉල්ලුවේ නැහැ, පරදින නිසා.ape pethi walata wedak kala dennek tama mangala saha mahindayaapa kiyanne.. unge politics monawa unath me pethi wala paarawal hadala, current line gahala, hadala gatte un denna api podi kaale.. in passe wedak kala un nam ne...
හුලග නැති නිසා කරන්ට් යන එකක් නැහැ කොහේ හරි සබ් එකක් යට උනොත් තමයි කැපෙන්නේ.wassata kamak naa currunt yanne nathuwa