ටහිකෙන වැස්සක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    wassa patan gaththa ayeth - Kotugoda
    අප්පා. ඉකවෙන්ඩම යන්නේ වගේ මේ පාර නං.


    මෙච්චර ලොකු වතුර පාරක් එන්නේ කොහෙන්ද බං. වතුර කානුවකුත් නෙමේනේ තියෙන්නේ
    ------ Post added on Jun 3, 2021 at 11:49 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    E madiwata gembek baka baka gaanewa nonstop 😡
    ඌත් අනාත වෙලා ඇත්තේ. හිටපු දෙන්

    මාතලේ පැත්තට නම් ඔය වැස්ස තාම ඇල්ලුවේ නෑ
    මේ නිරිත දිග මෝසම. මැයි, සැප්තැම්බර්. මාතලේ ට බලපෑමක් අඩුයි නේද
    ------ Post added on Jun 3, 2021 at 11:55 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආයේ මහ වැස්ස හුලගත් එක්ක. පාන්දර 2:45 යි
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    වහිනවා සිංහලු පුක්‌ වෙන්ඩම. හිටගෙන පුක හෝදන්න පුළුවන්.

    උබලට අලාබහානි නැහැ නේද වරුසාව නිසා.

    සතියේම අල්ලයි වගේ.

    - puke wathura hitinneth nethi tharamata wassa yako
     
    • Like
    Reactions: CAPITHAN

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මාතලේ පැත්තට නම් ඔය වැස්ස තාම ඇල්ලුවේ නෑ
    අඩෝ මමත් මේ බයේ ඉන්නේ මෙහෙටත් පටන් ගනීද කියලා,ගෙදරත් වැඩ මේ දවස්වල,දන්නවනේ මෙහෙට්ඨත් දෙන්න පටන් ගත්තාම දෙනවනි කෙල වෙන්නම
     
    • Like
    Reactions: CAPITHAN

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපි දෙන්නා හොදට එකට වේලිලා නිදා ගත්තා
    තලවතුගොඩ
     
    • Like
    Reactions: CAPITHAN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊයෙ රෑ නම් එච්චරම වහිනවා ඇහුනේ නෑ. කොහොමහරි හවස තරම් ලොකු වැස්සක් ඇවිත් නෑ.
     
    • Like
    Reactions: CAPITHAN

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෝගින් ට්‍රැක් එක හරියේ වතුර දානවා නේද.
    ගම්පහ සයිඩ් එකේ කිරිබත්ගොඩ, කඩවත පැත්ත තමයි මම හිතන්නේ යට වෙන්නේ නැත්තේ, ස්භාවික කරදර අඩු.

    කැළණිය, වත්තල, මිනුවන්ගොඩ, දෙල්ගොඩ, පුගොඩ
    දළුගමත් තදටම යටවුනා. මතක ඇති කාලෙක මෙහෙම යට උන්නෑ. රාගම ඉවරයි. වයිෆ්ගේ ගෙදරට ගියෙත් හෙන ගේමක් දීල. එක පාරයි යන්ඩ පුලුවන් තත්වේ තියෙන්නේ. ඒකත් ගෙදර ලගින් එහාට යට වෙලා
     
    • Like
    Reactions: CAPITHAN

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අඩෝ මමත් මේ බයේ ඉන්නේ මෙහෙටත් පටන් ගනීද කියලා,ගෙදරත් වැඩ මේ දවස්වල,දන්නවනේ මෙහෙට්ඨත් දෙන්න පටන් ගත්තාම දෙනවනි කෙල වෙන්නම
    mata hithenne me paara meka meheta allanne nathi wei ban