අප්පා. ඉකවෙන්ඩම යන්නේ වගේ මේ පාර නං.wassa patan gaththa ayeth - Kotugoda
Seeduwath ehemai. denawa wel uthuranna.wassa patan gaththa ayeth - Kotugoda
උබලගේ ගෙට වතුර දාන්නේ නැද්දSeeduwath ehemai. denawa wel uthuranna.
ඌත් අනාත වෙලා ඇත්තේ. හිටපු දෙන්E madiwata gembek baka baka gaanewa nonstop![]()
මේ නිරිත දිග මෝසම. මැයි, සැප්තැම්බර්. මාතලේ ට බලපෑමක් අඩුයි නේදමාතලේ පැත්තට නම් ඔය වැස්ස තාම ඇල්ලුවේ නෑ
නෑ බන් අපි ඉන්නේ උඩට වෙන්න.....උබලගේ ගෙට වතුර දාන්නේ නැද්ද
එහෙනම් ලොකු අවුලක් නැති වෙයි.nea ban....
නෑ බන් අපි ඉන්නේ උඩට වෙන්න.....
Issara nam palenna wahinawa ban.dan thamai tikak adu
මේ නිරිත දිග මෝසම. මැයි, සැප්තැම්බර්. මාතලේ ට බලපෑමක් අඩුයි නේද
------ Post added on Jun 3, 2021 at 11:55 PM
වහිනවා සිංහලු පුක් වෙන්ඩම. හිටගෙන පුක හෝදන්න පුළුවන්.
උබලට අලාබහානි නැහැ නේද වරුසාව නිසා.
සතියේම අල්ලයි වගේ.
- puke wathura hitinneth nethi tharamata wassa yako
අඩෝ මමත් මේ බයේ ඉන්නේ මෙහෙටත් පටන් ගනීද කියලා,ගෙදරත් වැඩ මේ දවස්වල,දන්නවනේ මෙහෙට්ඨත් දෙන්න පටන් ගත්තාම දෙනවනි කෙල වෙන්නමමාතලේ පැත්තට නම් ඔය වැස්ස තාම ඇල්ලුවේ නෑ
දළුගමත් තදටම යටවුනා. මතක ඇති කාලෙක මෙහෙම යට උන්නෑ. රාගම ඉවරයි. වයිෆ්ගේ ගෙදරට ගියෙත් හෙන ගේමක් දීල. එක පාරයි යන්ඩ පුලුවන් තත්වේ තියෙන්නේ. ඒකත් ගෙදර ලගින් එහාට යට වෙලාජෝගින් ට්රැක් එක හරියේ වතුර දානවා නේද.
ගම්පහ සයිඩ් එකේ කිරිබත්ගොඩ, කඩවත පැත්ත තමයි මම හිතන්නේ යට වෙන්නේ නැත්තේ, ස්භාවික කරදර අඩු.
කැළණිය, වත්තල, මිනුවන්ගොඩ, දෙල්ගොඩ, පුගොඩ
mata hithenne me paara meka meheta allanne nathi wei banඅඩෝ මමත් මේ බයේ ඉන්නේ මෙහෙටත් පටන් ගනීද කියලා,ගෙදරත් වැඩ මේ දවස්වල,දන්නවනේ මෙහෙට්ඨත් දෙන්න පටන් ගත්තාම දෙනවනි කෙල වෙන්නම