වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම උන් වගේ උන් පවුකාර බල්ලෝ... කෙල්ලෙක් වෙලත් තව කෙල්ලෙක්ගෙ ජීවිතය විනාස කරන්න කොහොම හැදිලද කියල හිත ගන්න බෑ, මේ ඔක්කොම සල්ලි නිසා වෙන දේවල්. ගොඩක් පව් අර වගේ අසරණ වෙන අහිංසක ගනු ළමයි. මේ ගැන දැනුවත් කලාට Thankz මචන්.. ගොඩක් වටිනවා මේවා දැනගෙන ඉන්න එක.. ඔය වගේ සත්තු තව තැන් වලත් ඉන්න පුළුවන්
සත්තු වෙන්නෙ මචං තමංගෙ ආකල්පවලින් තමයි!අපි අතරත් ඕන තරමී සත්තු ඉන්නව







, 

