ටියුෂන් යන අයට(SPECIALLY FOR SISTERS!!)

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම උන් වගේ උන් පවුකාර බල්ලෝ... කෙල්ලෙක් වෙලත් තව කෙල්ලෙක්ගෙ ජීවිතය විනාස කරන්න කොහොම හැදිලද කියල හිත ගන්න බෑ, මේ ඔක්කොම සල්ලි නිසා වෙන දේවල්. ගොඩක් පව් අර වගේ අසරණ වෙන අහිංසක ගනු ළමයි. මේ ගැන දැනුවත් කලාට Thankz මචන්.. ගොඩක් වටිනවා මේවා දැනගෙන ඉන්න එක.. ඔය වගේ සත්තු තව තැන් වලත් ඉන්න පුළුවන්

    සත්තු වෙන්නෙ මචං තමංගෙ ආකල්පවලින් තමයි!අපි අතරත් ඕන තරමී සත්තු ඉන්නව:rolleyes::rolleyes:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    hm ow issara ehema prashna thibba thamay. eth dan hema welema police maamala innawa. eka nisa mukuth karanna bha. pare ath allagena udata pallehata awiada awida indanam puluwan kakul geweakan. wenanam ithin mukuth amamruy. horata wage kiss ekak denna puluwan.:):)

    namuth me kiyana de thamath Kandy walanam sidda wenawa. Ali Mudukkuwe Innawa Ehema Wanchawen Rawattana Ahinsaka Genu Lamay Deal Karana aya. eth dan kandynam genu lamay witharak newe pirimi lamay unath me widiyata apayojanayata gannawa

    පිරිමි කියන්නෙ?:nerd::nerd:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    කෙල්ලෝ කොහොමත් මෝඩයි තමයි, ඕක අපි දන්නේ අද ඊයේ නෙවේ:rolleyes:

    හොඳම වැඩේ, ලස්සනට ඇහැට කනට පේන, කොල්ලෙක් නම් ඔබ(මම වගේ) :rofl:, තව තව ගණන් උස්සන්න එතකොට ඔය පෙට්ටි කඩාගෙන, චොර වෙලා එන කෙල්ලොන්ට වැලේ වැල් නැතුව යනවා. එතකොට කෙල්ලොන්ට තේරෙයි අපි වගේ කොල්ලෝ කොච්චර වටිනවාද කියලා :yes::yes:

    ඒත් යාඑව ඹය පෙට්ටි කඩාගෙන, චොර වෙලා ඉන්න කෙල්ලොත් පවු බං:(:(
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Math Kurunegala clz gihin tiyanwa ban..Raja peella garden eke tama itin api kollo set ekath inne anith clz eka patan gannakal..ethana issaraha bandage kaden monawa hari kaala..
    paw macahn..Kurunegala class enawa godak dura indala ..man gawa dawasak trinco wala kollek indan hitya..u Friday night lu enne..awith satday ude pandara clz ekata enwa...godak duk windinwa itin e pati wala lamai study walata..e athare itin ahinsaka lamainwa alla ganna me wage maarayao innwa kiyala dana ganna labunma attama dukai eeka gana :(

    කෝව්වි වල යනකොට කොල්ලන්ට රැවටෙන කෙල්ලො ගැන මක්කැයි හිතන්නෙ?:P:rofl: