ටීනට_තද_වෙලා

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
rep+

අදමයි අහල තියෙන්නෙ, ඒත් දන්නව ගොන් බඩුවක් කියල... :rofl:
කාට කියන්නද? කවුරු අහන්නද?

ගොනෙක් කියන්නේ ඇඟ විකුණලා සල්ලි හොයන තවත් එක මනුස්සයෙක්. ලෝකේ පරණම රස්සාව. හොරකම් කරනවට මිනී මරනවට වඩා හොඳයි තව මනුස්සයෙක් සතුටු කරලා ගානක් හොයන එක.

ටීනාට නම් ඔහොම සල්ලි හොයන්න තරම් අහේනියක් නැතුව ඇති. හැබැයි ටීනා එකෙක් එක්කද බුදියන්නේ දහ දෙනෙක් එක්කද බුදියන්නේ කියන ඒක ටීනගේ වැඩක්. අපිට අදාල නෑ. මිනිස්සු බලාපොරොත්තු වෙනවනම් පත්තිනි අම්මා වගේ ටීනා ඉන්න ඕනේ කියලා ඒක ඒ මිනිස්සුන්ගේ අවුලක් මිසක් ටීනගේ අවුලක් නෙවෙයි.

අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවී තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න පුලුවන් නිදහස මිනිසුන්ට හම්බුනේ අද ඊයේ නෙමෙයි.
අර ජේසු තුමා කිව්වා වගේ ගලක් ගහන්න ඕනේ ජීවිතේට වරදක් නොකරපු මිනිස්සු.

:lol::lol: වීඩියෝ කරපු එක නම් වැරදියි. පුද්ගලිකත්වය කියල දේකුත් තියෙනවනෙ. බඩුවද නැද්ද කියන්න නම් දන්නෙ නෑ. දැකලත් නෑ ගහලත් නෑ. :lol: හැබැයි ලංකාවෙ මොඩ්ලින් ගැන නම් ඉතින් කතා නොකර ඉමු. :rofl:
මොඩ්ලින් වලදි ඇඟ සම්පූර්ණෙන් හරි භාගෙට හරි පෙන්නන එක සාමාන්‍යයි. ඒක වැරදියට හිතන එක බලන එකාගේ අවුලක් මිසක් මොඩ්ලින් කරන උන්ගේ අවුලක් නෙමෙයි.

මොඩ්ලින් වලට අනික් සියලුම වෘතියන්ට වඩා (නළු නිලියන්ට දේශපාලුවොන්ට හැර ) මීඩියා කවරේජ් එක හම්බවෙනවා. ගොසිප් පැතිරෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ උන් තමා බඩු කියලා.

බඩු ගොන් බඩු ඕනෙම වෘතියක ඉන්න් පුලුවන්. බැංකු, රෝහල්, පාසල්, හමුදා ඕවයෙත් බඩු ඉන්නවා ඕනේ තරම්.

මොඩ්ලින් තරම් හයි මීඩියා කවරේජ් එකක් නැති නිසා පැතිරෙන්නේ නෑ. ඉඳලා හිටලා උන්ම ලීක් කරගත්තොත් ඇරෙන්න. ඒක නිසා කරන වෘතියෙන් බඩුවද නැද්ද කියලා කියන්න බෑ.

mukuth karanne na :rofl:

ehema mukuth karanna aithiyak katawath na. :D

:baffled:

උඹෙ ගෑණි උඹෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙයි බන්.
නීතිය අයිතිය බල්ලට දාලා උඹේ ගෑනි උඹේ පවුල පරිස්සන් කරගනින් මුලුන්ම.

සතා සිව්පාවා උනත් තමන්ගේ පවුල පරිස්සන් කරනවා බන් ඔහේ ඉන්නෙ නැතුව.
 
redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113

    ඔය ඉතින් ආයෙත් මරෙක් ගැන කියවනවා
    මරා වැරදි නිසානේ මිනිස්සු ඌව එලෙව්වේ එලෝලා පත්කරගත්ත පඹයයි පොන්සියයි රට හොදට කරනවා වගේ නේ උඹේ කතාව... දැන් ලංකාව දියුණු වෙලාද බන් ?? ලොල් :P
    පොනිල් තරුණයිද උඹ හිතන විදිහට :P:P

    No matter how bad yahapalanaya is, we'll never vote for Rajapassa or his brother ever again. U mad bro? :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :baffled:

    උඹෙ ගෑණි උඹෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙයි බන්.
    නීතිය අයිතිය බල්ලට දාලා උඹේ ගෑනි උඹේ පවුල පරිස්සන් කරගනින් මුලුන්ම.

    සතා සිව්පාවා උනත් තමන්ගේ පවුල පරිස්සන් කරනවා බන් ඔහේ ඉන්නෙ නැතුව.

    මොකද්ද උඹ කියන්නේ? කෙල්ල එක්ක පාරේ යද්දී තැන් තැන් වල 20ක් 30ක් මිනිස්සු කැමරා අරන් video කරන්න ගත්තොත් උන් ඔක්කොම එක්ක පාරේ ගහ ගහගන්න කියලා ද?

    නැත්තන් නඩු දාන්න කියලද?

    එකම සෙට් එකක් හරි එකෙක් හරි යන යන තැන්වල අපිව video කරනවා නං ඒක ඇයි කියලා හොයලා බලන එක වෙනම කතාවක්. එහෙම උනාම මමත් cam එක on කරලා උන්ගේ videos තැනක දෙකක අරගෙන සාක්ෂි ඇතුව case එකක් file කරනවා ඒක වෙනම කතාවක්.

    ඕනම රටක,
    අපි රටේ සංස්කෘතියට අනුව පාරේ ගියා නං අනවශ්‍ය අවදානයක් එන්නේ නෑ.
    අපි පොදු ස්ථානයක ඊට සුදුසු අයුරින් හැසිරෙනවා නං අනවශ්‍ය අවදානයක් එන්නේ නෑ.

    අපේ වරදක් නැතුව මනුස්සයෙක් නිකන් video කරනවා නං එක්කෝ ගණන් නොගෙන යනවා. නැත්තන් ඒක මග ඇරලා යනවා.

    ප්‍රසිද්ද මිනිස්සුයි අපෙයි කතන්දර වෙනස්. ප්‍රසිද්දියක් තියන මිනිස්සු පොදු ස්ථාන වල ඉන්නවා දැක්කම මිනිස්සු කැමරා අරන් video කරන එක ෆොටෝ ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකට උන් පුරුදු වෙන්න ඕන. ලෝකේ කොහෙත් එහෙමයි.

    මුන්ට මනුස්සයෙක් video කරපු එක අරුමයක් උනේ ඇයි? මුන්ව මිනිස්සු ඊට කලින් ෆොටෝ ගන්නවා තියා පාරේදී අඳුර ගන්නෙවත් නැතුව ඇති! ලොල්.

    හිනා වෙලා හරි ගණන් ගන්නේ නැතුව හරි යන්න ගියා නං නිකන් කිච වෙන්නේ නෑ නේ? (මේක setup කරපු එකක් නෙවේ නං)

    මම සතෙක් සිවුපාවෙක් නෙවෙයි බන්. ප්‍රජාතන්ත්‍රවාදී බව හිතන මනුස්සයෙක්.

    රටක සංවර්දනයට බලපාන එක පරාමිතියක් තමයි මිනිසුන්ගේ මානසික මට්ටම, බුද්ධිමට්ටම වගේ දේවල්. මේ රටට තව අවුරුදු 2500ක් වත් යයි මේ විදිහට. ;)

    ඉස්සර මම වැඩ කරපු තැනක ගමේ ගෑනු ටිකක් ඇවිලා හිටියා. (ගම නං ගාල්ලේ තමයි ඉතිං) කිසිම ෆොටෝ එකකට ඉන්නේ නෑ. වෙන එකෙක් ෆොටෝ ගහද්දි හරි වැරදිලා වැදුනොත් රෙද්ද උස්සගෙන ඇවිල්ලා ගහපු ෆොටෝ එක මකනකන් මර ලතෝනි දෙනවා. :D

    මේ මගේ අදහස. මම සාමාන්යෙන් මෙහෙමයි. උඹ කැමති විදිහකට හිටපං. :) ;)
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොකද්ද උඹ කියන්නේ?

    මම කමෙන්ට් කලේ උඹ කියලා තියන දේට. මුකුත් කරන්නෑ කියන එකයි, අවස්ථාවට ගැලපෙන විදිහට දෙයක් කරනවා කියන එකයි දෙකක්. (2)

    mukuth karanne na :rofl:

    ehema mukuth karanna aithiyak katawath na. :D

    මිනිස්සු 20, 30 වීඩීයෝ කරන්නේ ප්‍රසිද්ද උන්වනෙ බන්, සාමාන්‍ය උන් ව එහෙම වීඩියෝ කරනවා මන් ජීවිතේට දැකලා නෑ.

    උඹ ම කියනවා වගේ සාමාන්‍ය උනුයි ප්‍රසිද්ධ උනුයි කියන්නේ කොටස් දෙකක්නේ . උඹලව ඕනේ නම් දෙන්නෙක් වීඩියෝ කරයි. උන්ගෙන් ඉතින් ලඟට ගිහින් අහන්න බැරි නම් ඇයි වීඩියෝ කලේ කියලා ඒක වෙනම අවුලක්. මොකද අපි උඹලා වීඩියෝ කරන්න තරම් ප්‍රසිද්ධ ගමන් නෙමෙයිනේ යන්නේ.

    මේකට මේ 2500ය වත්, මානසික මට්ටමවත්, බුද්ධි මට්ටමවත් අදාල නෑ. මොකද ෆේමස් කියල වීඩියෝ කරන කරන් එකාට හිනා වෙන්න ඕනේද? ෆේමස් උන්ට පෞද්ගලික ජීවිතයක් නැද්ද, පෞද්ගලික ගමන් නැද්ද?

    ෆේමස් කියලා ඕකට හුරු වෙන්න කියලා දෙයක් නෑ. අපිට වඩා ෆේමස් ඔය ඇමරිකාවෙ හොලිවුඩ් බොලිවුඩ් උන්ටත් තරහා යනවා ඕනේ එකටයි එපා එකටයි දෙකටම කැමරා දික් කරන් ආවාම. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්. ඕකට 2500 යවත්, මානසික මට්ටමවත් අදාල නෑ. :lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රෙද්දක් ඇදන්ද බං මේ ගොබ්බ වැඩ කරන්නේ. වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරන්නේ... පකේ වැඩ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම කමෙන්ට් කලේ උඹ කියලා තියන දේට. මුකුත් කරන්නෑ කියන එකයි, අවස්ථාවට ගැලපෙන විදිහට දෙයක් කරනවා කියන එකයි දෙකක්. (2)

    මිනිස්සු 20, 30 වීඩීයෝ කරන්නේ ප්‍රසිද්ද උන්වනෙ බන්, සාමාන්‍ය උන් ව එහෙම වීඩියෝ කරනවා මන් ජීවිතේට දැකලා නෑ.

    උඹ ම කියනවා වගේ සාමාන්‍ය උනුයි ප්‍රසිද්ධ උනුයි කියන්නේ කොටස් දෙකක්නේ . උඹලව ඕනේ නම් දෙන්නෙක් වීඩියෝ කරයි. උන්ගෙන් ඉතින් ලඟට ගිහින් අහන්න බැරි නම් ඇයි වීඩියෝ කලේ කියලා ඒක වෙනම අවුලක්. මොකද අපි උඹලා වීඩියෝ කරන්න තරම් ප්‍රසිද්ධ ගමන් නෙමෙයිනේ යන්නේ.

    මේකට මේ 2500ය වත්, මානසික මට්ටමවත්, බුද්ධි මට්ටමවත් අදාල නෑ. මොකද ෆේමස් කියල වීඩියෝ කරන කරන් එකාට හිනා වෙන්න ඕනේද? ෆේමස් උන්ට පෞද්ගලික ජීවිතයක් නැද්ද, පෞද්ගලික ගමන් නැද්ද?

    ෆේමස් කියලා ඕකට හුරු වෙන්න කියලා දෙයක් නෑ. අපිට වඩා ෆේමස් ඔය ඇමරිකාවෙ හොලිවුඩ් බොලිවුඩ් උන්ටත් තරහා යනවා ඕනේ එකටයි එපා එකටයි දෙකටම කැමරා දික් කරන් ආවාම. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්. ඕකට 2500 යවත්, මානසික මට්ටමවත් අදාල නෑ. :lol:

    මානසික මට්ටමත්, බුද්ධි මට්ටමත් අදාලයි. ඒවායින් තමයි මිනිහෙක්ගේ attitudes තීරණය වෙන්නේ. මෙතන තියෙන්නේ attitudes වල අවුලක්. :D

    හොලිවුඩ්/US උන්ගේ attitudes වලයි බොලිවුඩ්/ඉන්දියාවේ/ලංකාවේ උන්ගේ attitudes වලයි වෙනසක් උඹට පෙන්නේ නැත්තන් ඒක උඹේ අවුලක්! :rofl:

    උඹට paparazzi news කාරයොයි සාමාන්‍ය මිනිස්සුයි, fans ලයි එක වගේද පෙන්නේ? paparazzi news කාරයෝ කරන්නේ celebritiesලා පාරේ යන අතරේ කැමරාව අල්ලන එක විතරද? paparazzi news කාරයෝ කරන දේවල් වලින් දහයෙන් පංගුවක් වත් මේ video එකේ ඉන්න උන් කරනවද? paparazzi news කාරයෝ කරන දේවල් උඹ දැකලා තියනවද? සාමාන්යෙන් fans ලා video කරනවා දැක්කම හොලිවුඩ් උන් වලියට එනවද? කලාතුරකින් වෙනවා මමත් දැකලා තියනවා. හැම වෙලේම එහෙමද? උඹ සාමාන්‍ය මිනිස්සු park වල, beach එකේ(nude beach නෙවේ ඒවගේ නීති ඇති), පාරේ, වෙන පොදු ස්ථාන වල කරලා තියන videos දැකලා තියනවද? ඒවගේ ඉන්න උන් සාමාන්යෙන් මිනිහෙක් කැමරාවක් හරි ෆෝන් එකක් හරි අරගෙන වටේට video කරනවා දැක්කම පස්සෙන් එලවාගෙන ඇවිල්ලා වලියට එනවද? කලාතුරකින් එහෙම ඒවා තියනවා. මන් අහන්නේ සාමාන්යෙන්? :rofl: (ඔය ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්තානේ .... etc වගේ රටවල නෙවෙයි ඈ..... :rofl:)

    උඹ google කරපං බන්. උඹටයි google කරන්න දේවල් තියෙන්නේ. :rofl:
     
    උඹ මුලින් කිව්වා උඹ උඹේ පවුලේ කවුරු හරි එක්ක යද්දි වෙන එකෙක් වීඩියෝ කරොත් මුකුත් කරන් නෑ එහෙම කරන්න අයිතියකුත් නෑ කියලා. පස්සේ කියනවා අවස්ථාවේ හැටියට දෙයක් කරනවා කියලා . FAIL!

    ඊට පස්සේ කිව්ව පාරේ යද්දි 20ක් 30ක් වීඩියෝ කලොත් උන් හැමොත් එක්කම ඇරගන්නද කියල. පාරේ යද්දි 20ක් 30ක් ෆේමස් එකෙක් ඇරෙන්න සාමාන්‍ය එකෙක්වනම් වීඩියෝ වීඩියෝ කරන් නෑ. උන්ට පිස්සු නැත්නම් හරි කරන්න වෙන කිසිම වැඩක් නැත්නම් හරි. FAIL!

    දැන් කියනවා හොලිවුඩ් වලත් කලාතුරකින් ඔහොම වෙනවලු. ඉතින් මේකත් කලාතුරකින් වෙච්ච එකක් තමයි. ටීනා ඩේලි ඇරගන්නේ නෑනේ හැම කැමරාකාරයම එක්ක? ආයෙත් FAIL!

    ගූගල් කරන්න දෙයක් නෑ. උඹ කියපු උඹේම වචන වලට මම රිප්ලයි කරන්නේ. පොයින්ට් එකක් හරියට ගේන්න බැරි නම් උඹට රිප්ලයි කරන එක අපරාදේ. තේරුමක් නෑ. :P

    මොකද එතකොට උඹත් වැටෙන්නේ අර "ටීනා කවුද අදමයි ඇහුවේ හැබැයි ඕක ගොන් බඩුව", "ටීනා කොහෙද ෆේමස් මම දන්නේ නෑනේ" වගේ මෝඩ කතා කියපු පොන්නයෝ ගොඩටම තමා. :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තරහා ගිය එක සාධාරණයි.
    හරි නම් විඩියෝ කරපු එකාට විරුද්ධව නඩුවක් දාලා , වන්දියක් ගන්න පුලුවන්.
    විඩියෝ කරපු එකා නම් මහ පොන්න වේසිගේ පුතෙක්.
    විඩියෝ කරන් නෑ කියලා , ඒක යු ටියුබ් දාලා.
    අපේ හුත්තලාට ගහන්න බැරි කිම්බක් දැක්ක ගමන් කරන්නේ ඒකි එක්ක නිදාගෙන ඉදලා එනවා වගේ තවුසන්ඩ් ටෝල්ක්ස් දෙන එක.
    අපෝ මහා චාටර් බන් , වැඩක් නෑ , කැරිම බඩුව ටෝල්ක්ස් වලින් දෙන්නේ.
    ඒකි බඩුව උනා හෝ නැතා ඒක ඒකිගේ ලයිෆ් එක.
    මමයි කෙල්ලයි පාරේ යද්දි ඔහොම සීන් එකක් උනා නම් හොදින් කතා කරලා විසදන්න බලනවා , නැත්තම් කැරියාගේ ෆෝන් එක පොලේ ගහනවා.
    කාට උනත් නිදහසේ පාරක බැහලා වදයක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන.
    අරු හොරෙන් විඩියෝ කරලා , නෙට් එකේ දාන්නේ නෑ කියලා , පස්සේ දාලා.
    අමු පොන්නයෙක්.
    ඒකිගෙන් අහලා සෙල්ෆියක් එහම අරන් දැම්මා නම් කිසි අව්ලක් නෑ.
    විඩියෝ කරපු එකාට ඕන උනේ මේකි දැන් චිලි එක්ක හුකන්න්නේ වගේ පදයක් ගහන්න විඩියෝ පාරක් හොරෙන් දාන්න ගිය එකයි.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මචං උබවයි කෙල්ලවයි වීඩියෝ කරන එක වැරදී මොකද උබලා නිකම්මු.
    ඒත් අරකි Celebrity කෙනෙක්. එහෙම කෙනෙක්ව වීඩියෝ කරන එක අමුතු දෙයක් නෙවෙයි. ලංකාවෙ උන්ට නොතේරුනාට පිටරටවල නම් Celebrity කෙනෙක් කොහෙද අනිවා කවුරුම හරි ඔහොම කරනවා.