කාට කියන්නද? කවුරු අහන්නද?rep+
අදමයි අහල තියෙන්නෙ, ඒත් දන්නව ගොන් බඩුවක් කියල...![]()
ගොනෙක් කියන්නේ ඇඟ විකුණලා සල්ලි හොයන තවත් එක මනුස්සයෙක්. ලෝකේ පරණම රස්සාව. හොරකම් කරනවට මිනී මරනවට වඩා හොඳයි තව මනුස්සයෙක් සතුටු කරලා ගානක් හොයන එක.
ටීනාට නම් ඔහොම සල්ලි හොයන්න තරම් අහේනියක් නැතුව ඇති. හැබැයි ටීනා එකෙක් එක්කද බුදියන්නේ දහ දෙනෙක් එක්කද බුදියන්නේ කියන ඒක ටීනගේ වැඩක්. අපිට අදාල නෑ. මිනිස්සු බලාපොරොත්තු වෙනවනම් පත්තිනි අම්මා වගේ ටීනා ඉන්න ඕනේ කියලා ඒක ඒ මිනිස්සුන්ගේ අවුලක් මිසක් ටීනගේ අවුලක් නෙවෙයි.
අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවී තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න පුලුවන් නිදහස මිනිසුන්ට හම්බුනේ අද ඊයේ නෙමෙයි.
අර ජේසු තුමා කිව්වා වගේ ගලක් ගහන්න ඕනේ ජීවිතේට වරදක් නොකරපු මිනිස්සු.
මොඩ්ලින් වලදි ඇඟ සම්පූර්ණෙන් හරි භාගෙට හරි පෙන්නන එක සාමාන්‍යයි. ඒක වැරදියට හිතන එක බලන එකාගේ අවුලක් මිසක් මොඩ්ලින් කරන උන්ගේ අවුලක් නෙමෙයි.වීඩියෝ කරපු එක නම් වැරදියි. පුද්ගලිකත්වය කියල දේකුත් තියෙනවනෙ. බඩුවද නැද්ද කියන්න නම් දන්නෙ නෑ. දැකලත් නෑ ගහලත් නෑ.
හැබැයි ලංකාවෙ මොඩ්ලින් ගැන නම් ඉතින් කතා නොකර ඉමු.
![]()
මොඩ්ලින් වලට අනික් සියලුම වෘතියන්ට වඩා (නළු නිලියන්ට දේශපාලුවොන්ට හැර ) මීඩියා කවරේජ් එක හම්බවෙනවා. ගොසිප් පැතිරෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ උන් තමා බඩු කියලා.
බඩු ගොන් බඩු ඕනෙම වෘතියක ඉන්න් පුලුවන්. බැංකු, රෝහල්, පාසල්, හමුදා ඕවයෙත් බඩු ඉන්නවා ඕනේ තරම්.
මොඩ්ලින් තරම් හයි මීඩියා කවරේජ් එකක් නැති නිසා පැතිරෙන්නේ නෑ. ඉඳලා හිටලා උන්ම ලීක් කරගත්තොත් ඇරෙන්න. ඒක නිසා කරන වෘතියෙන් බඩුවද නැද්ද කියලා කියන්න බෑ.
mukuth karanne na
ehema mukuth karanna aithiyak katawath na.![]()
උඹෙ ගෑණි උඹෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙයි බන්.
නීතිය අයිතිය බල්ලට දාලා උඹේ ගෑනි උඹේ පවුල පරිස්සන් කරගනින් මුලුන්ම.
සතා සිව්පාවා උනත් තමන්ගේ පවුල පරිස්සන් කරනවා බන් ඔහේ ඉන්නෙ නැතුව.





