මම 40-43” ටීවී එකක් ගන්න කියල හිතන් හිටියා. එත් ගණන් වැඩි නිසා 32” එකකට යන්න බැලුවේ
මේ තියෙන්නේ දැනට බලපු ඒවා. මෙවෛන් හොඳ එකක් හරි මේ ගානට ගන්න පුළුවන් වෙන හොඳ එකක් තියෙනවා නං කියපල්ලකෝ
Hisense 32” - 40k
Fuji 32” - 40k
Shaarp 32” - 43k
LG 32” - 45k
Panasonic 32” - 45k
Hisense 32” - 47k
Panasonic 32” - 49k
Samsung 32” - 50k
Samsung 32” - 52k
Panasonic 32”
Abans, Skyworth, SGL, TCL, Innovex, Nikai වගේ බ්‍රෑන්ඩ්ස් වලට නං ආස නෑ
මේවා හොඳද නැද්ද දන්නේ නෑ. උදව්වක් දියල්ලකෝ
මට ස්මාර්ට් ටීවී නං ඕනේ නෑ. හොඳ පික්චර් කොලිටි තිබ්බනං ඇති
FHD ඒවා මීටත් වඩා ගණන් නේද?

Last edited: