ටීවී එකක් ගන්න ඕනේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මම 40-43” ටීවී එකක් ගන්න කියල හිතන් හිටියා. එත් ගණන් වැඩි නිසා 32” එකකට යන්න බැලුවේ

    මේ තියෙන්නේ දැනට බලපු ඒවා. මෙවෛන් හොඳ එකක් හරි මේ ගානට ගන්න පුළුවන් වෙන හොඳ එකක් තියෙනවා නං කියපල්ලකෝ

    Hisense 32” - 40k

    Fuji 32” - 40k

    Shaarp 32” - 43k

    LG 32” - 45k

    Panasonic 32” - 45k

    Hisense 32” - 47k

    Panasonic 32” - 49k

    Samsung 32” - 50k

    Samsung 32” - 52k

    Panasonic 32”

    Abans, Skyworth, SGL, TCL, Innovex, Nikai වගේ බ්‍රෑන්ඩ්ස් වලට නං ආස නෑ

    මේවා හොඳද නැද්ද දන්නේ නෑ. උදව්වක් දියල්ලකෝ

    මට ස්මාර්ට් ටීවී නං ඕනේ නෑ. හොඳ පික්චර් කොලිටි තිබ්බනං ඇති

    FHD ඒවා මීටත් වඩා ගණන් නේද?
     
    Last edited:

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Mama lagadii gaththaa ban
    PANASONIC ekak
    54k wage una DAMRO eke
    ANDROID SMART ekak 32"
    32.jpg


    https://damro.lk/product/32″led-android-smart-tv/

    Thama nam aulak na
    1-2 weeks wage
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඇයිබන් samsung එහේම 4000 ගානේ සීරිස් තියේන්නේ ලන්කාවේ. උන්ගේ අලුත් ඒවා එන්නේ නැද්ද. 5000 ගනන් එවා එහේම full hd එනවා. එවා ලන්කාවේ නෑනේ
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    smart tv ganna epa. dialog eke VuiHub 2.0 ekak ganin karanna bari deyak na eke. bluetooth connection, lap/phone realtime streaming youtube, google assistance and thawa godak dewal thiyenawa.. smart tv nan ganna eka therumak naha. TV connection eka 8000da koheda. dialog Wifi connection ekak one (uba gawa kalin idan wifi ekak naththan eweleta denawa ekak salli ganne na), satellite nathi welawata wifi walin tv balanna puluwan. hdmi thiyena ona tv ekak smart tv ekak karathaki..