ඩයලොග් ටීවී එවුන්ගේ වැඩ....

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඩයලොග් ටීවී එවුන්ගේ වැඩ....

    මම සිකුරාදා අලුතෙන් per day tv සම්බන්ධතාවයක් ගත්තා.පැය 2කින් dish & box සවිකරලා active කලා. ඒත් පේන්නෙ channels 2 යි. දවස් 3 ක් තිස්සේ customer care 1ට call කලා 10 පාරකට වැඩිය.අද දවල් ආපහු check කරලා බලනකොට අපේ receiver 1 වෙන කෙනෙක්ට දීලා,අපිට දීල තියෙන්නෙ වෙන receiver 1 ක්. ඕගොල්ලන්ටත් මෙහෙම වෙලා තියෙනවද? :baffled:

    තාමත් අපිට ට්වී බලන්න බෑ.. :confused:

    ඊට හපන් customer care 1 එවුන් හෙන ලොකු සීන් දාන්නෙ. :angry:
     
    Last edited:
    • Like
    Reactions: lahirumax0

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපි ගිහින් හොඳට අමතලා ආවා. worldcup 1 බලන්න ගත්තේ. peotv හෙන ගනන්නෙ.නැත්නම් ඒකක් ගන්නව මුන්ගෙ ගෑස් බලන්නෙ නැතුව.:angry:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ai bun 9999k neda . Per day Tv...Dish TV ekak ganna thibbane..9000i wenne...Anika Hena Padui Dialog ehama
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මේකයි මචන්. අපේ ගෙදර අය dialog tv ම ගම්මු කිව්වනෙ.customer care එකට කතා කලාම කියනව ඒකට එයාලට කරන්න දෙයක් නෑලු. මගෙ කනට ගහන්න වගෙ කතා කලෙ. මුන්ට සල්ලිත් දීල කිච වෙන්නත් වෙලා.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මට රෙකෝඩ් කරගන්න බැරි උනා.

    රු:9999 ක් දීලත් මුන්ගෙ සේවාව අන්තිමයි. ලංකාවෙ තාම මුන් one man show දාන්නෙ.
    බැරි මිනිස්සුන්ට තමයි ඒකෙනුත් කෙල වෙන්නෙ.මෙහෙට කඳු නිසා හරියට පේන්නෙ නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය ඩයලොග් මලජරාවල් ගන්න එපා. සටලයිට් ටීවී ඔනෙ නම් Dish tv- indian ගනින්.. නැත්නම් බටපොලට ගිහිල්ලා හදන මනුස්සයගෙන්ම ඔරිමජිනල් බටපොල ඇන්ටනවක් ගේපන්,, 1700/= ඩයලොග් පරාදයි free for ever .
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට රෙකෝඩ් කරගන්න බැරි උනා.

    රු:9999 ක් දීලත් මුන්ගෙ සේවාව අන්තිමයි. ලංකාවෙ තාම මුන් one man show දාන්නෙ.
    බැරි මිනිස්සුන්ට තමයි ඒකෙනුත් කෙල වෙන්නෙ.මෙහෙට කඳු නිසා හරියට පේන්නෙ නෑ.

    post paid ewath ohoma tamai mchn,hoda channel okoma stop karala melo rahakata nethi channel tikak dala.hindi drama magul channel tiyenawa 10k witrara,tawa news,melo wedakata ne.

    per day eka 9900kda?:baffled: post paid eka nan 5000 ganak wenne.

    uba wena arcade ekakata aran complain karapan.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    post paid ewath ohoma tamai mchn,hoda channel okoma stop karala melo rahakata nethi channel tikak dala.hindi drama magul channel tiyenawa 10k witrara,tawa news,melo wedakata ne.

    per day eka 9900kda?:baffled: post paid eka nan 5000 ganak wenne.

    uba wena arcade ekakata aran complain karapan.
    මම head office 1ට complain කලේ. ඒකෙ හිටපු පඬියෙක් තමයි බුරන්න ගත්තෙ.
    post paid eka 3990 යි බං.ඒත් ඒක පාඩුයි වගේ..
     
    Last edited:

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    පෝරිසාදයා;17904501 said:
    ඔය ඩයලොග් මලජරාවල් ගන්න එපා. සටලයිට් ටීවී ඔනෙ නම් Dish tv- indian ගනින්.. නැත්නම් බටපොලට ගිහිල්ලා හදන මනුස්සයගෙන්ම ඔරිමජිනල් බටපොල ඇන්ටනවක් ගේපන්,, 1700/= ඩයලොග් පරාදයි free for ever .
    බටපොළ ඒවටත් මෙහෙට අහුවෙන් නෑ බං. ඩයලොග් ටිකක් නම තියෙන නිසයි ගත්තෙ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම head office 1ට complain කලේ. ඒකෙ හිටපු පඬියෙක් තමයි බුරන්න ගත්තෙ.
    post paid eka 3990 යි බං.ඒත් ඒක පාඩුයි වගේ..

    headoffice newe mchn laga arcade ekakata complain karapan.
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    බටපොළ ඒවටත් මෙහෙට අහුවෙන් නෑ බං. ඩයලොග් ටිකක් නම තියෙන නිසයි ගත්තෙ.

    Dish Tv hari, Videocon har ganin machan... nama tibbata ubane mase anthimedi salli gewanne...
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    headoffice newe mchn laga arcade ekakata complain karapan.

    ඒකට complain කලා බං. උන් කියන්නෙ අනිත් එකා receiver 1 ගෙනත් දුන්නම කියන්නම්ලු.
    උන් කොහෙද ගමනක් ගිහින්. උන් ගෙදර එනකන් අපිට හුලං. :baffled: