ඩයලොග් බිල් ගෙවන්න....
දෑන් ඩයලොග් වල මාසේ අන්තිමට බිල් එන්නේ නෑනේද??කොහොමද ඉතින් අපි ඉතින් ගෙවන්නේ බිලක් වත් නෑතුව??මන් වෙනදා ගෙව්වේ කොමර්ෂල් බෑංකුව හරහා.ඒකට ගෙවන්න නම් බිලක් අනිවා ඔනේ.අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ කොහොමද බිලක් නෑතිව ගෙවන්නෙ කියලා.