Uba Dengue Antibodi test ekak karapan eka loveth positive wewi thama sathiyak ne wenne . 2 weeks wath idapan. 7 kiyanne onna mala menna malane. thawa rest karapan.
Uba Dengue Antibodi test ekak karapan eka loveth positive wewi thama sathiyak ne wenne . 2 weeks wath idapan. 7 kiyanne onna mala menna malane. thawa rest karapan.

its not a joke uba medical ekak aran yawanna hospital eken company ekata e athi
discharge karaddi dipu ticket intructions ekka ho. train ekenam kohomatha yanna hoda na 2 weekwath tawath hitagena nam yannama epaමාස 6 ක් යනකල් අත් වැඩ කරන්න එපා

min. 2 weeks rest karapan jeewitheta asawak thienawa nan. Rakthapatha una heduna nan 1 month rest karanna ona hari nan. Matath Dengue hedila hitya danna nisa kiyanne.
Api danna tutuion sir kenek mala hospital eken discharge karala tika dawasakin panthi karanna gihin.

ඉක්මනින් සුව වේවා!

7 kiwwe 7000 neda? mageth hedila 3000 ta bessa. 2 weeks bedrest karapan. eeta passeth 2month wath yanakan tired wenna weda karanna epa. job ekak nam hoyaganna puluwan machan. maloth pana denna be ne. hodata kapan. liquids ganin.
thawa rest karapan machan
Pissu kelinna epa. Job eka wageda jivithe... rest karapan minimum 2 weeks.
Job eka nathi unoth pm ekak daapan, trainee nathuwa kelinma set karanan job ekakata.

උඹ බූතයා උනාට කමක් නෑ දැන්ම වැඩට යන්න එපා. තව සතියක්වත් ඉදහං. මාස 3 ක් යනකල් බර වැඩ කරන්න එපා

තව ටික දවසක් හිටපන් පුතී උබලගේ ඔපිස් එකේ උන්ට මැරැණත් කමක් නැද්ද උන්ගේ වැඩ කෙරෙනවානම් ඉක්මනට වෙන ජොබක් හොයා ගනින් පස්සේඉක්මනින් සුව වේවා!

මේකේ කමෙන්ට්ස් දැක්කම හිනා ගියා..
උඹට ඩෙංගු හැදුන කියල ඩේ-ටු-ඩේ ලයිෆ් එකේ වැඩ කරගෙන යන්න (ඔෆිස් යන්න, බස් එකේ යන්න, කඩේ යන්න, අතේ ගහන්න, සුකන්න) කිසිම අවුලක් නෑ.
උඹට කරන්න හොඳ නැත්තේ ජිම් ගිහින් කාර්ඩියෝ ක්අරන්න. දර පලන්න, කඳු නගින්න වගේ එක දිගට උඹේ ශ්‍රමය අධික ලෙස වැය වන ක්‍රීයාකාරකම් විතරයි මචං. ඒ නිසා උඹේ සාමාන්‍ය වැඩ ඒ ව්ඉදියට කරගෙන පලයං.
Thawa rest karanna ona machan. Office eke ewunta oka notherenna widiyak nahane ban, unta ona uben wada tika karaganna. Ehema eke uba thawa kal hitiyath oya office eken nam sugathiyak naha. Niwadu denna baha kiwwoth ayin wela waren. Job eka watinawa habayi jeewithe eeta wadaa watinawa

kema kapan machan.
mama kiyanne sathi 3kwat rest eka ona mchn.
masa dekak vitara bara veda karana epa . honda ne kiyala ahala tiynava mama.
matat hadila thibba machn dengue.
mama sathi 3k rest karala tama vedata giye
god bless machn