ඩෙන්ගු රක්තපාත

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    Uba Dengue Antibodi test ekak karapan eka loveth positive wewi thama sathiyak ne wenne . 2 weeks wath idapan. 7 kiyanne onna mala menna malane. thawa rest karapan.

    ow bn mta nm marana baya danuna 7ta bassa dawase. muthra giye le thanikara. thanks mchn Antibodi test eka karan balannm.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    platelet count eka ochara adu una nam tma uba recover wela naaa . hodata kanna rest karanba . gedaradiath mahansi wenna epa poddakwath:yes::yes::yes: its not a joke uba medical ekak aran yawanna hospital eken company ekata e athi:D:yes: discharge karaddi dipu ticket intructions ekka ho. train ekenam kohomatha yanna hoda na 2 weekwath tawath hitagena nam yannama epa
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    min. 2 weeks rest karapan jeewitheta asawak thienawa nan. Rakthapatha una heduna nan 1 month rest karanna ona hari nan. Matath Dengue hedila hitya danna nisa kiyanne.

    Api danna tutuion sir kenek mala hospital eken discharge karala tika dawasakin panthi karanna gihin.

    Thanks mchn upades walata. mn thawa satiyak innawa ehenm ona pukak kiyala. :love:

    ඉක්මනින් සුව වේවා!

    :love:

    7 kiwwe 7000 neda? mageth hedila 3000 ta bessa. 2 weeks bedrest karapan. eeta passeth 2month wath yanakan tired wenna weda karanna epa. job ekak nam hoyaganna puluwan machan. maloth pana denna be ne. hodata kapan. liquids ganin.

    ow mchn 7000. ow mchn thanks ubalage advise walata. thawa satiyak innawa mehemama. liquid ganna bari una bn wadiya sema hadila una haduna awata passet.

    thawa rest karapan machan

    ela mchn
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    උඹ බූතයා උනාට කමක් නෑ දැන්ම වැඩට යන්න එපා. තව සතියක්වත් ඉදහං. මාස 3 ක් යනකල් බර වැඩ කරන්න එපා

    :yes::yes:
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    kema kapan machan.
    mama kiyanne sathi 3kwat rest eka ona mchn.
    masa dekak vitara bara veda karana epa . honda ne kiyala ahala tiynava mama.
    matat hadila thibba machn dengue.
    mama sathi 3k rest karala tama vedata giye :)
    god bless machn
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තව ටික දවසක් හිටපන් පුතී උබලගේ ඔපිස් එකේ උන්ට මැරැණත් කමක් නැද්ද උන්ගේ වැඩ කෙරෙනවානම් ඉක්මනට වෙන ජොබක් හොයා ගනින් පස්සේ:baffled: ඉක්මනින් සුව වේවා!

    bump.. menna kathawa.. :yes: :yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Thawa rest karanna ona machan. Office eke ewunta oka notherenna widiyak nahane ban, unta ona uben wada tika karaganna. Ehema eke uba thawa kal hitiyath oya office eken nam sugathiyak naha. Niwadu denna baha kiwwoth ayin wela waren. Job eka watinawa habayi jeewithe eeta wadaa watinawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ කමෙන්ට්ස් දැක්කම හිනා ගියා..
    උඹට ඩෙ‍ංගු හැදුන කියල ඩේ-ටු-ඩේ ලයිෆ් එකේ වැඩ කරගෙන යන්න (ඔෆිස් යන්න, බස් එකේ යන්න, කඩේ යන්න, අතේ ගහන්න, සුකන්න) කිසිම අවුලක් නෑ.
    උඹට කරන්න හොඳ නැත්තේ ජිම් ගිහින් කාර්ඩියෝ ක්අරන්න. දර පලන්න, කඳු නගින්න වගේ එක දිගට උඹේ ශ්‍රමය අධික ලෙස වැය වන ක්‍රීයාකාරකම් විතරයි මචං. ඒ නිසා උඹේ සාමාන්‍ය වැඩ ඒ ව්ඉදියට කරගෙන පලයං.
     
    Ehemada bn. Wadata giyata awlak nadda ? Me rest kara atida ?
    Gedara awata passet una haduna bacteria infection ekakin ekai me satiyet inna baluwe.

    Ada clinic giya hospital eke. Un nm kiwe thawa sati 2k rest karana kiyala.
     
    Last edited:

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    Thawa rest karanna ona machan. Office eke ewunta oka notherenna widiyak nahane ban, unta ona uben wada tika karaganna. Ehema eke uba thawa kal hitiyath oya office eken nam sugathiyak naha. Niwadu denna baha kiwwoth ayin wela waren. Job eka watinawa habayi jeewithe eeta wadaa watinawa

    ow bn. Ada clinic giya. Mara amarui bn wahane gihillat. :baffled:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    kema kapan machan.
    mama kiyanne sathi 3kwat rest eka ona mchn.
    masa dekak vitara bara veda karana epa . honda ne kiyala ahala tiynava mama.
    matat hadila thibba machn dengue.
    mama sathi 3k rest karala tama vedata giye :)
    god bless machn

    Mta me dewani para bn. 1st time hadila nm sati 2k rest kara.
    Me para rakthapatha nisa thathwe thawath hoda nane. Anika gedara awamat sema hembirisawa hadila ait una haduna.
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    මේකේ කමෙන්ට්ස් දැක්කම හිනා ගියා..
    උඹට ඩෙ‍ංගු හැදුන කියල ඩේ-ටු-ඩේ ලයිෆ් එකේ වැඩ කරගෙන යන්න (ඔෆිස් යන්න, බස් එකේ යන්න, කඩේ යන්න, අතේ ගහන්න, සුකන්න) කිසිම අවුලක් නෑ.
    උඹට කරන්න හොඳ නැත්තේ ජිම් ගිහින් කාර්ඩියෝ ක්අරන්න. දර පලන්න, කඳු නගින්න වගේ එක දිගට උඹේ ශ්‍රමය අධික ලෙස වැය වන ක්‍රීයාකාරකම් විතරයි මචං. ඒ නිසා උඹේ සාමාන්‍ය වැඩ ඒ ව්ඉදියට කරගෙන පලයං.

    Wadata giya bn. Podak mahansi una. Papuwe dakunu patta podak ridenawa wage. Ait pennana weida? E patte thama leaking tibbet dengu hadila iddi.
     
    Last edited: