ඩොලර් එකට පුනරුදය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    anith imports and vehicle imports compare karanna baha
    awurudu 5k block wela tibba wahana tika eka parata awa eken ohoma wena eka normal

    oka onawata wada control karanna gihin eeta wada kela una. matakane dollar eka 280 tiyala kela una hodatama :)
    වාහන නැතුවත් අවුරුද්දකට ඩොලර් බිලියන ගානක imports කොහොමත් කරනවා බන් .
    මේකේ tax නැතුව වාහන වල ඩොලර් වටිනාකම බිලියනයක් වත් තියනවද ??
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    Vehicle import surge එකයි ගෝටගෙ කාලෙ කරපු series of ගොංවැඩයි එක්ක compare කරන්න එපා.. කොටින්ම බොරු කියල අන්දන්න එපා මිනිස්සුන්ව දැන් ඉන්න අය කරනව වගේ :)
     
    • Like
    Reactions: Hapuwa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Reserves?

    As per gemini

    • October 2025: $6.216 billion
    • April 2025: $6.3 billion
    • October 2024: $6.5 billion

    Vehicle import surge එකයි ගෝටගෙ කාලෙ කරපු series of ගොංවැඩයි එක්ක compare කරන්න එපා.. කොටින්ම බොරු කියල අන්දන්න එපා මිනිස්සුන්ව දැන් ඉන්න අය කරනව වගේ :)

    0.28 wage adu wela tiyenne. e kiyanne banks wala dollars gihin tiyenne. etakota demand eka wedi weddi aniwa wedi wenawa. Rs 10k wedi una kiyala panic wela control karanna dagalanna oni nahga surge eka iwara unama settle wenawa

    වාහන නැතුවත් අවුරුද්දකට ඩොලර් බිලියන ගානක imports කොහොමත් කරනවා බන් .
    මේකේ tax නැතුව වාහන වල ඩොලර් වටිනාකම බිලියනයක් වත් තියනවද ??

    initially 1bn ayin kala. magadi 0.5 wage giya (ganan hariyata mataka naha) , e dawas wala kattiya hithuwa 1 bn hit unama nawattai kiyala, eth reserves walin giye nathi ehema restrict karnane naha kiyala

    danatamath surge eka iwara wela imports gena eka settle wela tiyenne
    https://www.adaderana.lk/news.php?nid=114654

    overall remittence and tourism dollars tiken lassanata balance wela. LKR tax walin anduwa hodata hamba karagena
    win win situation habai itin wahana gattu aya sahenna tax walata wiyadam karala
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    As per gemini

    • October 2025: $6.216 billion
    • April 2025: $6.3 billion
    • October 2024: $6.5 billion

    import karanne reserves walinda bn? reserves market ekata daanna kalin tools thiyenawa neh exhange rate eka balance karanna.. anika LKR market ekata artificially pump karanne naththam dollar eka correct rate eke balance wenawa.. monada bn me reserves allagena boru kiyanne? reserves ehe mehe wena eka vehicle import walata danata prashnayak na market eke wadi ganata hari dollars thiyena nisa.

    0.28 wage adu wela tiyenne. e kiyanne banks wala dollars gihin tiyenne. etakota demand eka wedi weddi aniwa wedi wenawa. Rs 10k wedi una kiyala panic wela control karanna dagalanna oni nahga surge eka iwara unama settle wenawa

    CB ekada ara 0.28 ta LC arala dila thiyenne? :lol:
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වාහන නැතුවත් අවුරුද්දකට ඩොලර් බිලියන ගානක imports කොහොමත් කරනවා බන් .
    මේකේ tax නැතුව වාහන වල ඩොලර් වටිනාකම බිලියනයක් වත් තියනවද ??
    Dilan ei ochchara baiyek wenne...
    Molen hithapanko
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    Dilan ei ochchara baiyek wenne...
    Molen hithapanko
    අවුරුදු දෙකට බිලියන 6ක් reserves තියාගෙන ඩොලර් එක 370 ඉදන් 300න පහලට ගෙනල්ල , restrictions අයින් .කරා ( හොරෙන් කජු ත් කකා )
    දැන් මුන් ඩොලර් බිලියන 1ක වාහන ගෙනාව කියලා reservesත් එක තැන අවුරුද්දක් තිස්සේ , ඩොලර් rate එකත් 10+ වැඩි වෙලා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    අවුරුදු දෙකට බිලියන 6ක් reserves තියාගෙන ඩොලර් එක 370 ඉදන් 300න පහලට ගෙනල්ල , restrictions අයින් .කරා ( හොරෙන් කජු ත් කකා )
    දැන් මුන් ඩොලර් බිලියන 1ක වාහන ගෙනාව කියලා reservesත් එක තැන අවුරුද්දක් තිස්සේ , ඩොලර් rate එකත් 10+ වැඩි වෙලා
    Exchange rate eka depends wenne market eke thiyena $/LKR anuwa bn.. reserves directly affect wenne na exchange rate ekata (kabba kala wage gon wada karoth arenna)
     
    • Like
    Reactions: windows_ubuntu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ව කවුරුත් අදුරන්නේ නැති නිසා මේ වගේ අවදානේ ගන්න පට්ට කෙබර ගහල නමක් හදාගන්න බලනව වෙන්න බැරි ද ? :rofl:
    මූ අමු කොටියා නේ.. ලපයා මැ‍යි 18 සැමරුමට නොයා ඉන්න ප්ලෑන් කරපු කාලේ මුන් තමයි ඒක සාධාරණීකරණය කරන්න දියවන්නාවේ තප්පුලෑවේ..

    • Haha
    Reactions: dilann

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ඩොලර් එක 360ට 370ට ගිය එක ආපස්සට ගත්තු එකයි වරද. බඩු ගනන් අඩු උනේ නෑ ඩොලර් එක අඩු උනා ආදායමට කෙල උනා. පාරෙ ඉන්න හිඟන්නොත් දැන් ගනන් කතාකරන්නෙ ඩොලර් එකෙන්.
    මටත් හිතෙනවා. එකේ පහසුවක් මිනිස්සුන්ට ආවේ නෑ. මිනිස්සු තවම අර වගේ ගානක්ම ගෙවනවා. බස් ගාස්තු වුනත් බලපන්කෝ
     
    • Like
    Reactions: max_pain

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මටත් හිතෙනවා. එකේ පහසුවක් මිනිස්සුන්ට ආවේ නෑ. මිනිස්සු තවම අර වගේ ගානක්ම ගෙවනවා. බස් ගාස්තු වුනත් බලපන්කෝ
    ඒ පහසුව ලැබෙන්ඩ කලින් රජය ටැක්ස් ගැහුවනේ.
    ව්‍යාපාරිකයන්ට ගහන ටැක්ස් එක වැඩි කරපු ගමන් ඒ මිනිස්සු තමන්ගේ ශුද්ද ලාබය කලින් හම්බුන ගානම කරගන්ඩ බඩු මිල වෙනසක් කරේ නෑ කියන එකයි මට හිතෙන්නේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    ඒ පහසුව ලැබෙන්ඩ කලින් රජය ටැක්ස් ගැහුවනේ.
    ව්‍යාපාරිකයන්ට ගහන ටැක්ස් එක වැඩි කරපු ගමන් ඒ මිනිස්සු තමන්ගේ ශුද්ද ලාබය කලින් හම්බුන ගානම කරගන්ඩ බඩු මිල වෙනසක් කරේ නෑ කියන එකයි මට හිතෙන්නේ.
    මේකෙ තව ආතල් එකක් උනා. 360ට විතර ඩොලර් එක තිබ්බ කාලෙ බඩු වල ගණං 300ට විතර බැස්සට පස්සෙ වෙනසක් උනේ නෑ. ඊට පස්සෙ ඩොලර් එක 280 ගානටම බැස්ස, එතකොටවත් අඩු කරේ නෑ ප්‍රයිස්. එහෙම වෙලා ආයිත් ඩොලර් එක 295-299 රේන්ජ් එකට යද්දි අර වැඩි උන බඩු ආයිත් ඩොලර් එක නගිනව කියල වැඩි කරන්න ගත්ත. මරු සෙල්ලම් ගියේ. අනිත් එක මේව Direct import items
    මට නම් ඔය කොවිඩ් කාලෙන් පස්සෙ ආව ආර්ථික කේස් එකෙන් පස්සෙ ලංකාවෙ බිස්නස්කාරයොන්ගෙ හැටි හොඳටම දැනගත්ත. අදටත් ගොඩක් Grocery items හරි මිලේ නෙමෙයි තියෙන්නෙ. බිස්කට් පැකට් එකක ගාන බලපංකො.