වාහන නැතුවත් අවුරුද්දකට ඩොලර් බිලියන ගානක imports කොහොමත් කරනවා බන් .anith imports and vehicle imports compare karanna baha
awurudu 5k block wela tibba wahana tika eka parata awa eken ohoma wena eka normal
oka onawata wada control karanna gihin eeta wada kela una. matakane dollar eka 280 tiyala kela una hodatama![]()
මේකේ tax නැතුව වාහන වල ඩොලර් වටිනාකම බිලියනයක් වත් තියනවද ??
