මචන් දැන් ලන්කාවෙ ඩොලර් කේස් එකක් තියේ නෙ .එතකොට Dialog , IOC ,Uniliver , DHL .....etc වගේ multinational companies ලන්කාව ඇතුලෙ business කරල රුපියල් වලින් profit කරාට උන්ට වැඩක් නෑ නෙ උන්ට ඒ profit එක උන්ගෙ Mothercompany එකට ගන්ඩ විදිහක් නෑ නෙ.
උදාහරණයකට IOC එක ඩොලර් වියදන් කරල තෙල් ගෙනත් ලන්කාවෙ විකුනලා රුපියල් වලින් ලාබයක් ගත්තට ඒ ටික ඩොලර් විදිහට උන්ට MOTHER COMPANY එකට ගන්ඩ විදිහක් නෑ නෙ මේ තියෙන තත්වෙ එක්ක.ඉතින් උන් මේ ප්‍රශ්නෙ තව ඇදුනොත් ලන්කාවෙ බිස්නස් නවත්තල දාල අකුලන් යන එකක් නැති වෙයිද?