ඩොලර් සහ Multinational Company

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් දැන් ලන්කාවෙ ඩොලර් කේස් එකක් තියේ නෙ .එතකොට Dialog , IOC ,Uniliver , DHL .....etc වගේ multinational companies ලන්කාව ඇතුලෙ business කරල රුපියල් වලින් profit කරාට උන්ට වැඩක් නෑ නෙ උන්ට ඒ profit එක උන්ගෙ Mothercompany එකට ගන්ඩ විදිහක් නෑ නෙ.

    උදාහරණයකට IOC එක ඩොලර් වියදන් කරල තෙල් ගෙනත් ලන්කාවෙ විකුනලා රුපියල් වලින් ලාබයක් ගත්තට ඒ ටික ඩොලර් විදිහට උන්ට MOTHER COMPANY එකට ගන්ඩ විදිහක් නෑ නෙ මේ තියෙන තත්වෙ එක්ක.ඉතින් උන් මේ ප්‍රශ්නෙ තව ඇදුනොත් ලන්කාවෙ බිස්නස් නවත්තල දාල අකුලන් යන එකක් නැති වෙයිද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    hamba wena profit eka athata gannama oni naha ayet company ekatama reinvest karala expand karanna puluwan :)

    puluwan tharamak ganiy barima unoth mehe invest karanawa
    IOC wage ekak balai thel tanki tikak ganna
    axiata wage aya monawata hari wiyadam karai
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,480
    14,610
    113
    Rupiyal walinma unge weda tika karan yanawa athi mehe operations tika.
    Uber nisa nam per day Rs. laksha 40k withara ratin pitata yanawa.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    Coca cola, Uber nam lankawe inne profit balagana nemeyilu kohomath⁣
    කෝකාකෝලා වගේනම් පාඩුයිකියලා හිතන්නම බැ. මොන ජෝක් කතාවක්ද ඒව
    ෆැන්චයිස් නේ. ලංකාවේ කම්පැණියක් රයිට්ස් අරගෙන අරුන්ගේ නමින් හදලා ගානක් යනවා.